Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, January 30, 2012

අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම



ඉතින් අපි අද බලමු අන්තර්ජාලය  නොමැති වූවද මුදල් උපයන්න පුලුවන් වෙනත් ක‍්‍රමයක් ගැන. අපි කාටත්  අවශ්‍ය වෙන්නෙ එදිනෙදා වියදමට  වැඩිපුර මුදල්  ලැබෙන අමතර ආදායම් ක‍්‍රමයක්නෙ.
ඔව් ඒ වගේ සාර්ථකව මුදල් හොයන්න පුලුවන්  ක‍්‍රම කිහිිපයක්ම  තියෙනවා. ඉන් එක ක‍්‍රමයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ.
ඇත්තටම  මමත් මීට සම්බන්ධ වෙලා මාස කිහිපයක්ම වෙනවා. මේ ජනවාරි මාසයේදී විතරක් මට මේ හරහා  රු 40000.00ක විතර අමතර   ආදායමක් උපයන්න හැකියාව ලැබුනා. 
 මට කලින්    සම්බන්ධවුනු  පළපුරුදු අය කීප  දෙනෙක් මා දැනුවත්වම මේ තුළින් මාසෙකට ලක්ෂ දෙක තුනක් ගන්නවා. ඒ ලංකාවේ කීප දෙනෙක්. ඒ වගේම මේ තුළින් වැඩියෙන්ම ආදායම උපයන කෙනා ඉන්නෙ  ඉන්දුනීසියාවෙ  ඔහු තමයි බුද්ධිමාන් සලීම්. එයාගෙ මසික ආදායම  ඩොලර් 85000.00ක් (රුපියල් ලක්ෂ95ක් පමණ) වෙනවා. නරක නෑ නේද?  ඉතින් ඔබටත් මේකට සම්බන්ධ වෙන්න පුලුවන්ද කියලා බලන්න. ඒ වගේම  විශේෂයෙන්ම කියන්න  ඕන මෙහි කිසිම හොර බොරු වංචාවක් නැති බවත්  නිත්‍යානුකූල ක‍්‍රමයක් බවත්.
මෙය හදුන්වාදෙන ආයතනය ශ‍්‍රීලංකා මහ බැංකුවේ ලියාපදිංචි කරලයි තියෙන්නේ. එනිසා කිසිි දෙයකට  බය වෙන්න  ඕනැත් නෑ. මේ හරහා  සල්ලි හොයන සාමාජිකයින් නම් මෙය කියාදෙනවාට එතරම් කැමැති වෙන එකක් නෑ. ඒත් වැඩිදෙනෙකුට  යහපතක් වෙන්න නම් මෙය කියාදිය යුතුමයි.
 දැන් කවුරුත් බලන් ඉන්නේ මොකද්ද මේ සල්ලි හොයන ක‍්‍රමය  කියනකම්නෙ. ඔව්  ඒ තමයි සියයට සියයක් ස්වාභාවික ඖෂධීය ආදේශක food (suppliements) හා ඒ ආශි‍්‍රත නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දීම තුළින් ක‍්‍රම කිහිිපයක්   ඔස්සේ  ආදායම් ඉපයීම.
තේරුම් ගැනීමට පහසු වීම පිණිස  මෙය ආරම්භ වුනු  හැටි ගැනත් ඉතා  කෙටියෙන් මම  මෙහි  කියන්නම්.
 ආචාර්ය "ලින්සියොව් ජින්" කියන්නේ චීනයේ ඉපදුනු  ශ්‍රේෂ්ඨ  වෛද්‍යවරයෙක්.  ඔහු බිම්මල් (හතු)  සහ  මිනිස් සිරුරට  ඉන් ඇති බලපෑම සම්බන්ධව  නොයෙක්  ලෙසින්  පරීක්ෂණ පැවැත්වීමට  උනන්දුවු අයෙක්.   දැනට අවුරුදු 3000කට පමණ පෙර චීන  පොත්පත් වල ලියවුනු  තොරතුරු ඔස්සේ  මෙතුමාට දැනගන්නට ලැබුන පෙර රජවරු  අමරණීවය  සිටීම  සදහා  ආහාරයට ගත් බිම්මල් විශේෂයක් ගැන  එම තොරතුරු  ඔස්සේ මෙම වෛද්‍යවරයා හිමාලයට ගොස් පරීක්ෂණ කලා. එහිදී ඔවුට ප‍්‍රතිශක්තිකරන පද්ධතිය    වැඩිදියුණු කරන  ඉතා උසස් ඖෂධීය  ගුණයෙන් යුත්  "ගැනොඩාර්මා”  බිම්මල් විශේෂය හමුවුනා. මෙම ගැනොඩර්මා වලට  මිනිස් සිරුරේ ෙසෙලවල තැන්පත්වී ඇති විෂ ඉවත් කිිරීමටත් අලූත් ෙසෙල  වර්ධනය කිරීමටත්  හැකියාව තිබෙන අතරම  සිරුරේ  සියලූ අවයව පද්ධතීන්   තුළ  තිබෙන රෝගී  තත්වයන් දුරු කොට  සිරුර නීරෝගිව  සමබරතාවයෙන් පවත්වා ගෙන යාමටත්  හැකියාව තිබෙන බව හොදින්  පැහැදිලි වුනා. 
 ආචාර්ය ලින් සියොව් ජින්   වෛද්‍යතුමා මෙම බිම්මල්් විශේෂයෙහි පටක රෝපනය   කරමින් නවීන  තාක්ෂණය  යටතේ වගාකරන්නට යෙදුන. එම වගා කල බිම්මල් හොදින් වියලා කුඩුකොට කරල් ලෙසින්  ඇසුරුම් කොට ආහාරයට ගැනීමට පහසු ලෙස  සකස් කලා.
මේවා ආහාරයට ගත්  රෝගී  හා නිරෝගී  ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට  හෘදයාබාධ, කොලොස්ටරෝ්ල්, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා ආදි නොයෙකුත්   රෝගීතත්වයන්ගෙන් මිදීමටත්  තම සිරුරේ කාර්යක්ෂමතාව වැඩිකොට ගනිමිින්  නීරෝගිව දිගුකාලයක්  ජීවත් වීමටත් මේතුළින් හැකියාව ලැබුනා.
මෙය සාර්ථකව ව්‍යාප්ත කිරීම සදහා  1993 වසරේ  මැලේසියාවේදී  DXN නමින්  ආයතනයක් ආරම්භ කලා. මෙම ආයතනය  තුළ ගැනෝඩර්මා හැරුනු කොට  මුහුදු පැලෑටි හා  පළතුරු යුෂ  වැනි ස්වාභාවික දේ වලින් සකස් කරන සිරුරේ  නීරෝගීතාවයට හේතුවන  තවත්  නිෂ්පාදනද  පුද්ගල සනීපාරක්ෂක  ද්‍රව්‍යයන්ද නිෂ්පාදනය කරමින්  පවත්වාගෙන  යනු ලබයි.
 මෙම DXN ආයතනයේ    විශේෂත්වය  නම් තම නිෂ්පාදන අලෙවිය සදහා දැන්වීම් ප‍්‍රචාරක මාධ්‍යයක්  භාවිත නොකර පිළිගත් ජාලීය  අලෙවිකරන රටාවක්  ඔස්සේ   ජනතාව   අතරට පත්කිරීමයි. ඉහළ පෙළේ  සෑම  කම්පැනියක්ම  දැන්වීම් සදහා 40%ක් වියදම්  කරන අතර   මෙම ආයතනය එම මුදල  ජනතාව අතරටම බෙදාදෙයි
 හදුන්වාදෙන්නෙකු (sponser) හරහා   ඕනෑම අයෙකුට  මෙම නිෂ්පාදන මිලදී ගෙන  ප‍්‍රතිඵල  අත්විදින්න පුලුවන්. අනතුරුව ඔහුට  තම කැමැත්ත පරිදි  DXN  ආයතනයේ   සාමාජිකයකු (distributor) ලෙස  ලියාපදිංචි වෙන්න පුලුවන්.   එවිට ඔහුට  වාසි දෙකක් ලැබෙනව. 
පළමුවැන්න නම්  තමන්ට අවශ්‍ය  නිෂ්පාදන දාව්‍යයන් 20% ක විශේෂ වට්ටමකට  ලබා ගත හැකි වීමයි.
දෙවැන්න  නම් 20% ක ලාභයක් තබා ගෙන   අනෙකුත් අයට  මෙම නිෂ්පාදන  අලෙවිකිරීමට තමන්ට හැකියාව  ලැබීමයි. 
උදා:  රු10 000 වටිනා නිෂ්පාදන  විකුණුයේ නම්  ඔහුට රු 2000 ක මුදලක් එවලේම ලැබෙනු ඇත.
මීට අමතරව  තම මාසය තුළ කල විකුණුම් වලට අදාල ව තවත් මුදලක්   චෙක්පතක් ලෙසින් DXN ආයතනය විිසින් ඔබට ගෙවනු  ලබනව.  මෙහිදී ඔබ කරන  සෑම විකුණුමකට ලකුණු ප‍්‍රමාණයක් ලැබෙන අතර  ඊට අදාලව   40% දක්වා   කොමිස් මුදලක්  ලැබෙනවා.
 උදා:
මාසය තුළ කල විකුණුම් වල වටිනාකම රු= 100000/-
 ඊට අදාල ඔබට ලැබෙන  මූලික  කොමිස් මුදල= රු20000/-
ලකුණු වලින් 21% ක කොමිස් මුදලක් ගැනීමට සුදුුසු තත්වයේ ඔබ සිටීනම්  ලැබෙන මුදල දළ වශයෙන්  = රු7000
එවිට මාසික මුලූු ආදායම රු 20000+ රු 7000 = 27000/-
  එවිට   ඔවුන් හරහාද තවත් මුදල් එකතු වෙනවා.  ඉතින් මීට අමතරව   තවත් ක‍්‍රම රාශියක් යටතේ  තම ආදායම  ක‍්‍රමානුකූලව  වැඩි කරගන්න පුලුවන්.   
තවත් දැන ගන්නට යමක්  තියෙනවානම් 077-8309146 දුරකථන අංකයට  කතා කරන්න.
උත්සාහවන්තව කටයුතු කරන්න. ප‍්‍රතිඵල නිසැකවම ඔබට ලැබෙනු ඇත.

Tuesday, January 24, 2012

ටොරන්ට් බාල එපා වෙන අයට.....


ටොරන්ට් බාල එපා වෙලනම්... මෙක කරල බලන්න... හැම දාම ටොරන්ට්ම බායි..

unlimited internet conection නැති අයට torrent බාන එක ලොකු අවුලක්
මොකද සොෆ්ට් වෙයාර් එකෙන් සීඩ් කරන නිසා.. සීඩ් කරනව කියන්නෙ ඔයාගෙ පීසී එකෙන් ෆයිල්
තවත් කට්ටිය බානව.. එතකොට ඉතින් up lord eka වැඩි වෙනව.... අනිත් කාරනේ තමයි.. 
දවස් ගනන් සමහර ෆිල්ම් බාන්න ගත වෙන එක.. PC එලි වෙන කම්, රෑ වෙන කම් ඉවරයක් නැතිව දුවනව..
ඩොංගල්..රවුටර් පතුරුයනකම් රත් වෙනකම්.. මේ හැම අවුලක්ම මග හැරන් අර සොෆ්ට් වෙයාර් 
මේ සොෆ්ට් වෙයාර් නැතිව.. පැය කටත් අඩු කාලයකින් (ඔයාගෙ නෙට් ස්ප්‍රීඩ් එක අනුව) IDM එකෙන් බාන්න පුලුවන් කිව්වොත් මොකද කියන්නෙ..
(මට පස්සෙ කියන්නකො මොකද හිතෙන්නෙ කියල..)

මුලින්ම කරන්න තියෙන්නෙ පහල තියෙන සයිට් එකට ගිහින්.. රෙජිස්ටර් වෙන එක...

Download torrents from the web. Fast. Easy.

ඊට පස්සෙ අලුත් ටැබ් එකක ඔයාල ටොරන්ට් බාන සුපුරුදු විදියටම අන්තිම පියවර වෙනකම් යන්න.. 

ටොරන්ට් ෆයිල් එක බාන ටැබ් එක ක්ලික් නොකර, රයිට් ක්ලික් කරල.. මෙනු එකෙන්..
කොපි ලින්ක් ලොකේෂන් ක්ලික් කරල ඩවුන් ලෝර්ඩ් ලින්ක් එක කොපි කරගන්න..

දැන් torrific එකෙ හදා ගත්තු එකවුන්ට් එකට යන්න...

දැන් URL (ලින්ක් ) එක දෙන්න තැනක් තියෙනව එතනට ඔයා කොපි කර ගත්ත ලින්ක් එක දෙන්න..
දැන් ගෙට් ටැබ් එක ක්ලික් කරන්න...
දැන් file name යටතෙ film එකෙ හෝ ඔයා බාන file එකෙ විස්තර ටික ඇති...වම් පැත්තෙ....
දැන් දකුනු පැත්තෙ initiate bittorrent transmission කියල තියෙන ටැබ් එක ක්ලික් කරන්න...

දැන් මේ වගෙ කවුන්ට් ඩවුන් එකක් එයි...
your torrent will be transmittable
in ... seconds 

ඊලඟට මේ වගෙ එකක් එයි...
your torrent will be transmittable
NOW
එතකොට file name යටතෙ දකුනු පැත්තෙ තියෙන file link රයිට් ක්ලික් කරල.. මෙනු එකෙන්.
Downlord with IDM ක්ලික් කරාම IDM එකෙන් downlord වෙයි.....
කොහොමද වැඩේ.... 
දැනුත් torrent එපා කියයිද කට්ටිය....

හීතලට බ්ලොග් ලියවිල්ලත් අඩු වෙලාද???



පුදුම හීතලක් නේද? වෙවුලනවා. අවුරුදු 61කටද කොහෙද පස්සෙ කොළඹට වාර්තා උනු අඩුම උෂ්ණත්වයලුනෙ. සෙල්සියස් අංශක 18ක්. එලියටවත් බහින්න හිතෙන්නෙ නෑ.මේ රෑ ගේට්ටුව වහන්න කියල එලියට බැස්ස, හම්මෝ, මට මතක් උනා අපි සිරීපාදෙ ගිය ගමනක්. ඒකත් ගියේ සීසන් එක පටන් ගත්තුම කාලෙ, දැන් අවුරුදු 2කට ඉස්සෙල්ල ජනේරුවක. එදා තිබ්බ සීතල මීට වැඩි වෙන්න ඇති, නමුත් ඒව මතක් උනා මේ හීතලට.
ඉන්නම බැරි තැන ඇඳුම් කබඩ් එකේ අස්සෙක තිබ්බ දැන් අඳින්නෙ නැති අත් දිග ටී ෂර්ට් එකක් අරන් ඇඳ ගත්ත, ඒකෙ මොන මඟුලක් තිබිලද මන්ද අතක් මුල සිට අගටම කසන්න ගත්ත. ගලවල හොඳට ගසල දාල ආපහු ඇඳගත්ත ඕනෙ එකක් වෙන්න කියල, තාමත් ටික ටික කහනව. :D

හෙට උදෙන්ම ගමනක් යන්නත් තියෙනව, උදේටවත් ටිකක් අව්වක් වැටුනොත් හොඳයි.
ඒකම නෙමෙයි කියන්න හිතුවෙ, තවත් දැක්ක දෙයක්. මේ හීතලටද මන්ද, මේ දවස් ටිකේ ලියවිලා තියෙන බ්ලොග් ලිපි නම් හරිම අඩුයි. වෙනදට මම ලිපියක් රෑ දැම්මම පස්සෙ දවසෙ රෑ වෙනකොට ඒක සිංඩියෙ 2වෙනි පිටුවටත් ගිහිල්ල. නමුත් අද ඒක තවමත් මුල් පිටුවෙ. ඊයෙත් ලිපි හරිම අඩුයි. වෙනද තරම් මට කියවන්න ආස දේ ගැන ලියවෙන ලිපි ටිකක් අඩු වෙලත් වගේ. මම වැඩිපුර කියවන බ්ලොග් ලියන බ්ලොග්කරුවන් ලියන එක අඩු කරලවත්ද???
කෙසේ වෙතත් හොඳ දේ ලියන්නත් කියවන්නත් මම කැමතියි, ඉතින් ලියවිල්ල නවත්තල එහෙම ඉන්නවා නම් මගෙ බ්ලොග් මිතුරන් ආරාධනා කරනවා, යළිත් ලියන්නට.
බ්ලොග් 1000කට වඩා තිබෙන සිංඩියක් මීට වඩා ක්‍රියාකාරී විය යුතුයි නේද?
එහෙනම් මම ගියා....

Anonymous claims it is taking down Facebook on January 28 and how you can be a part of GlobalBlackout Facebook attack.




These are the words of the anonymous voice that purports to represent Anonymous in a video posted to YouTube yesterdayIn order to bring down Facebook, the video asks for everyone who understands and supports Anonymous' position to participate in this online protest. This is a protest that began over the last week, says the narrator, with attacks on the CBS.com, Warner Brothers, and FBI sites.



Message posted by Anonymous on youtube.


"Hello. People of the world. We are anonymous. The time has come. An online War has begun between anonymous, the people, and the government of the united states. While SOPA and PIPA may be postponed from congress, this does not guarantee that our internet rights will be upheld. For those unaware, there is still ACTA or the Anti-Counterfeiting Trade Agreement. You. The public. I have a proposal. Would you like to become part of the greatest internet protest and first official cyber war? Anonymous is in the hands of us all. It is time to take action. Operation global blackout is ongoing and everyone can be a part of it. In the description I have provided everything you will need. Our first target... Facebook... While it is true that facebook has at least 60,000 servers... It is still possible to bring it down... Anonymous needs the help of the people... The people who want to take a stand against the government... The people who want to make a difference... This is what we must do... But first... you must ask yourself, are you truly apart of the anonymous consciousness? Do you fully grasp our ideas and understand what we are. If you do... Then one thingis clear... Together... We the people... We anonymous... Can make a change... We've already crashed CBS... Warner Brothers... And FBI sites... Facebook is our next aim... This will be enough to show them indeed that we are not, playing. Now I will give some general instructions on what to do in order to help crash facebook... First... you will need to download the L-O-I-C or, Low Orbit Ion Cannon from the link provided in the description... Once downloaded... Open the program and type in the URL space http://www.facebook.com and hit lock on... It will tell you facebooks ip address. Because there are different servers, there will be more than one ip address that will pop up on different instances, but they will all be similar. Next you will go to the box that says attack options. Change the threads to 1000. Then you will hit the button that says IMMA CHARGIN MAH LAZER... tHIS WILL NOT WORK if everyone does it at random times... This is why... I would like to conduct this operation at exactly 12 A M on January 28th 2012. A five day preparation... That way... We will have a stronger army built up to fight for our rights... Do not fear... There is no way you can get caught... Hundreds of thousands of us citizens and those of the anonymous idea will all be participating... They cannot take down that large of a group... This is your chance... Our chance... The fate of the internet... Rests in your hands... In owr, hands... Government Of The United States... Leaders of the new world order... You have been warned... Operation Global Blackout Part 2, Facebook. Engaged... We are Anonymous. We are Legion. We do not forgive. We do not forget. They should of Expected us.."



DOWNLOAD LOW ORBIT ION CANNON 
http://sourceforge.net/projects/loic/


OR HIGH ORBIT ION CANNON
http://rapidshare.com/files/436018600/Hoic2.1.zip 


TO browse anonymously go to 
https://www.torproject.org/download/download.html.en 
this will change your IP



Monday, January 23, 2012

ඩෙස්ක්ටොප් එකට අලුත් හැඩයක්-2 පරිගණකය 3D කරමු!! (Windows Xp සහ 7)

ඩෙස්ක්ටොප් එක විවිධ ආකාරයෙන් තබා ගන්න පරිගණක වලට අලුතින් එකතු වු පිරිස් මහත් ආශාවක් දක්වති. විවිධ තේම්, අයිකන්, පිංතුර ආදිය දමා ගෙන ‍පරිගණකයෙන් වැඩකිරීම කෙසේ වෙතත් ඩෙස්ක්ටොප් එක ලස්සනට තබා ගන්න සමහරු ප්‍රිය කරති.





3D ආකාරයට  මෙම මෘදුකාංග මගින් අලුත්ම අත්දැකීමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
මෙය නොමිලයේ ඔබ‍ට බාගත කර ගත හැකිය.


SphereXP ShphereXP is  world's number one 3-dimensional desktop for windows Xp=)

image_2316717.original.jpg (620×465)

YODM 3D- Virtual Desktop Manager featuring the Cube 3D effect, really awesone effect

image_2316718.original.jpg (620×495)

Matodate- Convert your desktop in a 3D and make it very impressive !

image_2316719.original.jpg (620×496)

Shock 4Way3D  : Multiwindows and Mirrors effects 

image_2316720.original.jpg (620×381)

Enjoy :D 

ආතල් එක - තමන්ගේම කියලා 3D ගේම් එකක් , ගේමක් නැතුව සදා ගැනිම


හාආආආආආආ හුඟ කාලෙකට පස්සේ , හුඟකාලයක් ගිහිල්ලද අනේ මන්දා , මට අද ටිකක් කචල් වගේ............... . putuscinteඅද මම කියන්න යන්නේ මම මේ දවස් වල හෝ ගාලා කරලා ඉවරකරපු වැඩේ ගැන . මගේ අතිජාත මිත්‍රයෙකුට මරු වැඩක් වුණානේ. මරු වැඩේ තමා අපේ A/L project බාරදෙන්න කියලා විභාගයට ලබන මාසෙට ඉස්සෙල්ලා , නමුත් මගේ යාලුවා project කරලා තියා ඒකට අතගහලාවත් නෑ . දැන් මු අඬ අඬ ආවා මගේ ගාවට අනේ මචං මොකක්හරි කරලා දිපංකො කියලා ඉක්මනට nangih. මා ගාවත් මුකුත් තිබ්බේ නැති නිසා (දන්න කියන අක්කලා /අයියලගේ projects හැමතැනම ගිහිල්ලා නොවෑ එක එකා ඉල්ලගෙන) මමත් දහ අතේ කල්පනා කරා මොනවද කරන්නේ කියලා , ටික වෙලාවකින් මම ඇහුවා මැසිමේන් ජිල්මාට් එකක් දාලාදෙන්නද කියලා . ඌත් හරි හරි කියලා දවස් 4 කින් කොහොමහරි වැඩේ කරලා දිපං කියලා ඌ ගියා . මමත් දැන් දහ අතේ කල්පනා කරා , මුට ගැලපෙන දවස් 4 කින් ඉක්මනට කරන්න පුලුවන් වැඩක් මොකක්ද කියලා (*මුට කෝඩින් ටිකක් විතර පුලුවන් ). මම බැලුවා කෝඩින් වලින් මොකක් හරි කරලා දාන්න .පස්සේ මුලු හාඩ් එකම පීරලා බැලුවා දවස් 4 කින් විතර ඉවර කරන්න පුලුවන් projects තියේද කියලා , මගේ කරුමෙද මන්දෙන්නේ නෑ මට එක මඟුලක්වත් හම්බවුනේ නෑ (කරලා තියන ඒවා එක්කෝ වැඩක් නෑ , එක්කෝ දවස් 4 කින් ඉවර කරන්න බෑරි එකක් , නැතිනම් කොහේහරි අම්බානක හිරවෙච්ච ඒවා තමා මා ගාව තිබුනේ) . මම හාඩ් එක පීරන කොට මම flash වලිනුයි , game maker එකෙනුයි බාගෙට හදලා ඉවරකරපු projects 3 -4 තිබ්බා , වැඩේත් project එකකට ගලපෙන නිසා මමත් දැම්මා බොක project එකක් විදිහට game එකක් හදන්න. වැඩේට අතගහන්න ඉස්සෙල්ලා ගියා youtube එකට බැලුවා game maker වගේ තියන tools මොනාද කියලා . අපේ ඊලඟට තමා මගේ දෙයීයව දැක්කේ . "3D RAD - Free 3D Game Maker" දැක්කේ ගත්තා ටුල් එක game එක හදාගෙන ගියා දඩබඩ කියලා .ගියේ දවස් 3 යි . ගේම් එක නම් පොඩි කාර් ගේම් එකක් . car models 5 යි , tracks 8 යි . පට්ට ලෙහෙසි වුනා හදන්න . අද තමා ඉවර කරලා අරුට දුන්නේ . ඉතින් හිතුණා මේ ගැනත් ලිපියක් ලියන්න . අද මම කියන්න යන්නේ අපිට තමන්ගේම කියලා 3D ගේම් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල්ස් කිහිපයක් ගැන ............... hah

1. 3D RAD - Free 3D Game Maker (මගේ ලව් එක ....)

මේක ගැන කියනවා නම් පට්ටම ටුල් එකක් තම්යි මේක . තනිකරම අපිට ගේම් එකක් කියලා හදාගන්න ඕනේ කරන models මෙහි දී තිබෙන අතර අපට අවශය ලෙස දි ඇති models යොදාගෙන ඉතාඉක්මනින්ම ගේම් එකක් නිමා කල හැක. මෙහි ටුල්ස් 2 ක් තිබේ. එනම් අප ගේම් එක හදන පරිසරය ඇතුලත් editor එක හා editor කෙන් හදාගත් කොටස compile කොට exe බවට පත්කරන compiler එකය . editor එකෙහි භාවිතය ඉතා සරල වන අතර ඕනැම අයෙකුට ඉතා ඉක්මනින්ම ඉගෙනගත හැක. hah




පහත විඩියෝ එක බලන්නකෝ , එතකොට ඔයාලට තේරෙයි . tool එක ගැන නම් තියන intro විඩියෝ එකක් හොයාගන්න අමාරු උනා , ඒ නිසා පොඩි model එකක් හදලා රන් කරන විඩියෝ කට්ටක් දැම්මා





ඔයාට මේ කිරිටොයියාව "http://www.3drad.com" වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් .

2. Platinum Arts Sandbox - Free 3D Video Game Maker



මේක ගැන කියනවා නම් මේකත් මරු ටොයියා . මෙයාගෙත් කාටත් පාවිච්චි කිරිමට පහසු අතුරුමුහුනතක් තිබෙන අතර මෙමඟින් ඉතා ලෙහෙසියෙන්ම ගේම් එකක් නිර්මාණ්යා කරගත හැක. මම මේකට නම් අතගහලා වැඩේ දවස්ක් නෑ , දවස් 2 ක්විතර ඇති . නමුත් මෙයින් නිපදව්න models ඉතා අලංකාර වන අතර එම models වලට සීමාසහිතව වෙනස්කම් කලහැක. වෙනස්කම් කිරිම සීමාසහිත වුවත් garaphic වලින් වැඩි සාමානය ගේමක් නිර්මණ්ය කරගැනිමට මෙමඟින් හැකියාවක් ඇත . garupale



මෙය භාගත කරගැනිමට " http://sandboxgamemaker.com/ " වෙත යන්න .

3.Gamemaker by YoYo Games


මේක තමයි මම මුලින්ම flash වලින් පස්සේ game හදන්න බැස්ස ටුල් එක , මෙය අනෙක් ටුල්ස් එක්ක සැසඳු විට මෙහි අප සදාගන්නා models අපට අවශය ලෙස වැඩි වෙනසිකමක් කිරිමේ හැකියාව ඇති අතර , අනෙක් ටුල්ස් මෙන් මෙහි අතුරු මුහුණත නවකයෙකුට අල්ලාගැනිමට මඳක් අපහසු වනු ඇත (මීට ටිකක් පුහුණුව අවශය , නමුත් මෙහි ඇති අතුරු මුහුණත මඟින් අපට අවශය වැඩේ ඉක්මනින්ම කරගැනිමෙ හැකියාව ලබාදි තිබේ). මෙහි free version එක මඟින් 2D ගේම්ස් නිර්මාන්ය කරගත හැකි අතර මෙයින් 3D ගේම්ස් නිර්මාණය කරගැනිමට මෙහි pro version එකට යා යුතුවේ . 3D ගේම්ස් නිර්මාණය යනවිට මෙහි buit-in කේතන භාෂාවක් තිබෙන අතර , එය Game Maker Language (GML) වේ . මෙය C++ , java වැනි object oriented programming language වලින් සැදුම්ලත් එකක් වන නිසා මෙම භාෂාව බොහෝදුරට C++ , java වලට සමාන වේ . garupale




GameMaker භාගත කරගැනිමට " http://www.yoyogames.com/ " වෙත යන්න .

4. Reality Factory - Games Without Programming


මේකත මරු කිරිටොයියා . ගොඩක් යොදාගන්නේ first person shooter ගේම්ස් හදන්න තමා. තනිකරම models හැදීමට පහසුකම් සලස ඇති අතර ගේම් එක නිර්මාණය සඳහා වැඩි පහසුකම්ද සලසා තිබේ . model එකක් සදා ගැනිමෙදි එම model එක අපට අවශය ලෙස සකස් කිරිමට උඩින් , පැත්තෙන් ,කෙලින් යන පැති වලින් එකවරම බැලිමට ඇති හැකියාව මෙහි ඇති සුවිශේෂත්වයකි . garupale

ආ කියන්න අමතක වුනානේ මම මෙහි නවතම සංස්කරණය භාගත කරගත්තත් එහි ඇති දෝශයන් හේතුකොටගෙන මෙහි සමහර tools ධාවනය කිරිමෙදි යම යම් errors මතුවුණා , මම මේකේ update එකත් දාල බැලුවා , අවුල් ගොඩයි . ඒක නිසා මෙහි නවතම සංස්කරණයට භාගත කරගත් පසු අපහසුතා පැමිනියහොත් නවතම සංස්කරණයට පෙර සංස්කරණය භාගත කරගෙන භාවිතයට ගන්න .

ඔයාලට මෙය http://www.realityfactory.info/cms/downloads/category/1-main-installer.html මඟින් භාගත කරගත හැක . පරන සංස්කරණය http://www.stormthecastle.com/video-game-design/reality-factory/reality-factory-download.htm හාගත කරගත හැක .









ඉහත විඩියෝ 3 සඳහා අවශය සියලුම තොරතුරු http://www.tinkernut.com/forum/video-tutorial-help/how-to-make-a-free-first-person-shooter-part-1 මඟින් ලබාගත හැක .hah


5. The Game Creators


මේකත් පට්ට භාණ්ඩය . මෙයාලගේ products 3 ක් තියනවා . පලමු එක තමා තොත්ත බබාලට ගේම් හදන්න 3D Game Maker , සාමාන‍ය ගේම් එක හදන්න Dark Basic භාවිතා කල හැක, තව්ද C, C++ , VB වලින් කෙතයන් කල හැකි අතර , කේතය කීරිම් අකමැති අයට FPS Creator තිබේ . ටිකක් profesional විදිහට ගේමක් හදාගන්න ඕනේ නම් මෙහි ඇති ටුල්ස් සෙට් එක මරු ~~ . garupale






මෙහි ඇති ටුල්ස් භාගැනිමට http://www.thegamecreators.com වෙත යන්න .

අපෝ දැන් මට ඇති වගේ (අනේ මට කම්මැලියි , මෙක තව කොටන්න බැරියෝ nangih), තව ඕනේ තරම් ටුල්ස් නෙට් එකේ තියනවා , මම දෑම්මේ මට අල්ලලා ගිය ට්කක් තමා . අන්තිමට ඔයත් game developer කෙනෙක් වෙන්න කැමති නම් පහත විඩියෝ එකත් බලලා කොමෙන්ට් එකක් පහලින් දාලම යන්නකෝ !!! garupale

 

*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!