Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

▼

Powered By Tricks Lanka

Comments

Thursday, July 7, 2011

මුහුණ පොතෙන් video කොල්ස් ගන්න

මුහුණ පොත ස්කයිප් ආයතනයත් සමග එක්විමත් සමග ඔබට මුහුණ පොතෙන් video කොල්ස් ගැනිමට අවස්ථා ව සලසා ඇත.
ප්‍රථමයෙන් ඔබ
   https://www.facebook.com/videocalling
යන වෙබ් අඩවියට පිවිස Get Started නමැති බොත්තම ඔබන්න.

ඊට පස්සෙ software එක download කරලා install කරගන්න
ඊට පස්සෙ ඔයාගෙ facebook එකට ලොග් වෙලා


2 න් පෙන්වා ඇති button එක ඔබන්න.ඊට පස්සෙ ඔයගෙ යාලුවත් එක්ක වෙබ්කැම් එකෙන් චැට් කරන්න
එහෙනම් ඉතින් අත්හදා බලල කියන්නකෝ.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?