Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Showing posts with label රථ වාහන. Show all posts
Showing posts with label රථ වාහන. Show all posts

Saturday, October 22, 2011

හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා


මේ තියෙන්නෙ මේ පරම්පරාවෙ හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10.බලන්න කොහොමද කියල මේව play කරන්න නම් ඉතින් හොද Graphic Card එකක් ඕන වෙනව.



 10 වන ස්ථානය. witcher-2













 9 වන ස්ථානය. uncharted-2

 8 වන ස්ථානය. mirrors-edge

7 වන ස්ථානය. metro-2032

 6 වන ස්ථානය. killzone



 5 වන ස්ථානය. halo-reach


 4 වන ස්ථානය. halo-3








 3 වන ස්ථානය. half-life-2-with-mods



 2 වන ස්ථානය. gears-of-war-3



 1වන ස්ථානය. Crysis

Wednesday, October 19, 2011

පරිගණකය අකුරු කියවයි! මෙක ඇත්ත ද?කොරලම බලමු!


කාලෙකට පස්සේ ඇවිල්ලා පොස්ට් එකක් දාල යන්න හිතුනා. අද ලිපිය දාන්න හිතුනේ මට ලගදි software එකක් code කරන්න ගිහිල්ලා මුහුන දුන්න ප්‍රෂ්ණයක් නිසා. ඒ තමයි එක එක notifications වලට message box එකක් display වෙන්න දාන්නේ නැතුවා ඒක කවුරු හරි කටින් කියවනවා වගේ පෙන්නන්න හදන එක. හරියට Avast වල database එක update උනාම කෙල්ලෙක් කියන්නේ “Avast virus database has been updated” කියලා. අන්න ඒ වගේ.
C#, VB.NET පාවිච්චි කරලා ඔය වගේ වැඩක් කරගන්න එක simple . ඒත් ජාවා වල voice වලට තියෙන library එකක් පාවිච්චි කරාම ඒකෙ තිබුන එක voice එකයි. එ voice එකත් නිකම් නාකි සීයා කෙනෙක්ගේ වගේ. කවුද කැමති වෙන්නේ උදේපාන්දර system එකට log උනාම නාකි dial එකකින් “Good Morning” කියලා අහගන්න. ඕක ගැන හොයහොය ඉද්දී මරු එකක් VB Script හම්බවුනා. මේ තියෙන්නේ ඒක.
Dim msg, ahk
msg=InputBox(“Enter your text for conversion”,”www.shevanthanotebook.blogspot.com”)
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg

මේක notepad එකට copy paste කරලා මොනාහරි නමක්.vbs කියලා save කරගන්න. ඊලගට run කරලා බලන්න. කැමති නම් ඔය code එක මේවගේ කැමති එකක් දාලාම හදලා තමනේ startup direcotry එකට දාගන්නත් පුලුවන්.


Dim msg, ahk
msg = “Good Morning Machan”
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg

එතකොට Windows log උනගමන් ඒක වැඩකරනවා.
Startup directory එක තියෙන්නේ Start Menu => All Programs => Startup වල. ඔතනට මොනාහරි copy කරලා තිබුනොත් Windows log උන ගමන් ඒවා වැඩකරන්න ගන්නවා.

Thursday, October 13, 2011

1Gb පෙන් එක 2Gb කරමුද?

ඔන්න අද මං ගෙනාවා නියම වැඩ කැල්ලක් මෙක ඔයා ගාව තියෙන පෙන් ඩ්‍රියිව් එක  1Gb නම්  මෙක ඔයාට ගොඩාක් වැදගත් වෙයි.
ඉස්සෙල්ලා ම පෙන් එකෙ තියෙන දත්ත ටික වෙන තැනකට කොපි කරගන්න (පෙන් එක format කරන නිසා.)

ඊට පස්සෙ මෙ මෘදුකාංගය බාගන්න

ඊටපස්සෙ එක ඔපෙන් කරලා ඔයගෙ පෙන් එකෙ ඩ්‍රයිව් ලෙටර් එක තොරන්න 


ඉට පස්සෙ format කරන්න ද කියලා අහයි එකට yes තොරන්න
ඊට පස්සෙ පෙන් එක ගලවලා ආයෙ  ගහල බලන්න දැන් properties ගිහිල්ලා බලන්න කො
මෙක හොද නම් කමෙන්ට් එකක් දන්න කො


Wednesday, September 14, 2011

ආවා! ආවා ! අලුත් ම පෙරලිය ආවා!

ආවා ආවා අලුත් ම පෙරලිය ආවා. මෙක මගෙ නවතම වෙබ් අඩවියයි.මාගෙ මෙම බ්ලොග් අඩවියෙ හැකින් පිළිබද ලිපි පළ කරා ගොඩාක් අයගෙ ඉල්ලිම පරිදි මම හැකින් පිළිබද පළ කරන බ්ලොග් අඩවියක් නිරිමාණය කරා .

               WWW.LkHackers.Blogspot.Com

මෙ පිලිබද ඔබගෙ අදහස් ,චොදනා ,යොජනා පහල කමෙන්ට් කරන්න , මෙක හොදනම් මට කමෙන්ට් එකක් දාලා ෆලො පරක් දාලා යන්නකො