Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Showing posts with label අධ‍යාපණය. Show all posts
Showing posts with label අධ‍යාපණය. Show all posts

Monday, December 12, 2011

බ්ලොගයක් ෆෝරමයක් කිරීම !!

අදනම් අලුත්ම වැඩක් අරගෙන ආවේ. හැමෝටම වැදගත් වෙන දෙයක් වෙයි කියලා හිතෙනවා. ෆෝරම් එකක් කියන්නේ අන්තර්ජාලයේ දී කවුරුත් දැනුවත්ව හෝ නොදැනුවත්වම භාවිත කරන දෙයක්‍ නේ‍.ෆෝරම් ගැන වැඩි විස්තර විකීපිඩියා වලින් ගන්න මෙතනක්ලික් කරන්න.  ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ‍ තමන්ගේම ෆෝරමයක් නොමිලේ හදා‍ගෙන ඒක තමන්ගේ බ්ලොග් එකටම හෝ වෙනමම බ්ලොග් එකකට දාගන්න හැටි‍

අපිට ක්‍රම 2 කින් මේ ෆෝරම් එකක් බ්ලොග්එකකට ජොයින්ට් කරගන්න පුලුවන්.
  1. දැනට ඇති සාමාන්‍ය බ්ලොගර් බ්ලොග් එකේ පිටුවක් විදියට
  2. බ්ලොගර් බ්ලොග් එකක්ම සම්පූර්ණයෙන් ‍ෆෝරම් එකක් බවට පත් කිරීම
මේ කෝක කරන්නත් කලින් අපි ෆෝරම් එකක් හදාගන්න එපායෑ. ඒක කරගන්න හොදම පොට් එක තමයි Nabble කියන්නේ. ඒක හදාගන්න පලමුව මෙතනට යන්න.
  • Forum Name
  • Description ලබාදෙන්න
  • Nabble Account එකකුත් හදාගත්තට කමක් නෑ.[ෆෝරම් එකට ලොග් වෙන්න මේ account එකක් තියෙන්න ඕන නිසා]
දැන් එහි Options > Structure > Create new sub forum ගොස් උප මාතෘකාවක් ඇතුලත් කරන්න. දැන් ෆෝරමයේ මුල් පිටුවට විත් නැවතත් Options > Structure > Create new sub forum ගොස්  යලි උප මාතෘකාවක් කරගන්න‍. මේ ආකාරයෙන් ඔබේ ෆෝරමයට මාතෘකාවන් සියල්ල ඇතුලත් කරගන්න. එමෙන්ම Option Menu එක හරහා තවත් විශාල වෙනස්කම් ගනනාවක් සාදාගත හැක.
දැන් නැවත Options > embedding Options ගොස් අදාල වෙනස්කම් කර ඔබේ ෆෝරමයේ කෝඩ් එක ලබාගෙන එය කොපි කරගෙන පරිගණකයේ සේවු කර තබාගන්න.
දැනට ඇති සාමාන්‍ය බ්ලොගර් බ්ලොග් එකේ පිටුවක් විදියට ඇතුලත් කර ගැනීම
  • මුලින්ම අපේ ෆෝරම් එක දාන්න අලුත් පිටුවක් බ්ලොග් එකේ හදාගන්න ඕන. එක කරන්න
  • Blogger වලට LOG වී new post යන්න. එතැන ඇති‍ Edit Pages > New Page ගොස් එහි HTML වලට ගොස් ඉහත ලබා ගත් කෝඩ් එක පේස්ට් කර එම පිටුව SAVE කරන්න.
  • මෙය ලේසිම හා පහසුම ක්‍රමයයි. ප්‍රායෝගික ගැටලුවක් වන්නේ ෆෝරමටයට අවශ්‍ය කරන ඉඩ ප්‍රමානය මදි වීමයි. තරමක් පලල්ව Post පෙන්වන ටෙම්ප්ලේට් එකකට නම් ගැටලුවක් නැත‍.
බ්ලොගර් බ්ලොග් එකක්ම සම්පූර්ණයෙන් ‍ෆෝරම් එකක් බවට පත් කිරීම
  • තරමක් අමාරු ක්‍රියාවලියක්. පලමුව නව බ්ලොගයක් සාදාගන්න ඕන. 
  • මෙහිදී ඔබේ පලමු Post එක විදියට ෆෝරම් එකේ සාරාංශයක්, copyright note වැනි දේ ඇතුලත් කරන්න ( මෙය FOOTER ලෙස යොදාගැනීමට බලාපොරොත්තු වෙන නිසා) තව මෙම පිටුවේ කමෙන්ට් අයින් කරන්න
  • දැන් බ්ලොගර් හී Design Tab එකේ Edit HTML වලට ගොස් පහලම Revert to Classic Template වෙත ගොස් පහලම ඇති Simple II යන ටෙම්ප්ලේට් එක තෝරාගන්න. 
  • දැන්  Page Elements ටැබ් එකට ගිහින් Add a Gadget යන්න. එතන HTML/Java script වලට ගිහින් අර සේවු කරගත්ත කෝඩ් එක පේස්ට් කරන්න. ඔනෑනම් මතෘකාවකුත් දාන්න.
  • දැන් ඒ ගැජට් එක පහත විදියට ටෙම්ප්ලේට් එකේ ස්ථානගතකරගන්න.  අනිත් සියලුම ගැජට් ඉවත් කරන්න.(දැන් තේරෙනවා ඇතිනේ පෝස්‍ට් එක Footer එක වුනේ කොහ‍හොමද කියලා.) පහල HTML/Java script කියන ගැජට් එකට තමයි කෝඩ් එක පේස්ට් කරලා තියෙන්නේ.
  • Ads එහෙම දානවානම්  HTML/Java script හා Blog Posts අතරට හෝ Header හා HTML/Java script අතරට දාන්න පුලුවන්.
  • දැන් Template එක SAVE කරන්න.
  • බ්ලොග් එකේ උඩින්ම තියන බාර් (Nav Bar) එකත් අයින් කරගත්තනම් ලස්සනයි. ඒක ඉවත් කරන හැටි  මම ලියපු ලිපිය බලන්න මෙතනින් යන්න.
මීට අමතරව ඔයාලා ගේ නිර්මාණශීලී හැකියාව මත Template Designer වලින් ඉහත රූපයේ ආකාරයට Template එකක් හදාගෙන පසුබිම් වර්ණ, එහෙම ලස්සනට හදාගන්න පුලුවන්. පසුබිම් වර්ණය‍ට ගැලපෙනවිදියට ෆෝරම් එක හදාගැනීමට ඔබේ ෆෝරමයට ලොග් වී Options වල Change Appearance හා Change Appearance Type යන විකල්ප යොදාගන්න.
  • අවසානයට බ්ලොග් කමෙන්ට්ස් අයින් කරගන්න ඕන. ඒ සදහා බ්ලොගර් හී Design Tab එකේ Page Elements ටැබ් එකට ගිහින් Blog Posts වල EDIT ගොස් එහි ඇති සියලුම හරි ලකුණු ඉවත් කරන්න.
ගැ‍ටලු තියෙයිනම් අහන්න.

Saturday, December 10, 2011

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම මල්ලිලට හා නංගිලාට සුබ පැතුම්


හෙට දිනයේ අපොස සාමාන්‍ය පෙළ විබාගයට පෙනී සිටින සියලුම මල්ලිලට හා නංගිලාට සුබ පැතුම්. :)

මිට ,
ශෙවන්ත පෙරෙරා,

Wednesday, December 7, 2011

WHAT IS METASPLOIT - A NOOB GUIDE


The Metasploit Framework is a platform for developing, testing, and using exploit code. The Metasploit Project is a computer security project which provides information about security vulnerabilities and aids in penetration testing and IDS signature development. Its most well-known sub-project is the Metasploit Framework, a tool for developing and executing exploit code against a remote target machine. Other important sub-projects include the Opcode Database, shellcode archive, and security research. The Metasploit Project is also well known for anti-forensic and evasion tools, some of which are built into the Metasploit Framework.

Metasploit was created in 2003 as a portable network game using the Perl scripting language. Later, the Metasploit Framework was then completely rewritten in the Ruby programming language. It is most notable for releasing some of the most technically sophisticated exploits to public security vulnerabilities. In addition, it is a powerful tool for third party security researchers to investigate potential vulnerabilities.

Like comparable commercial products such as Immunity's CANVAS or Core Security Technologies Core Impact, Metasploit can be used by administrators to test the vulnerability of computer systems in order to protect them, or by Black Hat hackers and script kiddies to break into remote systems. Like many information security tools, Metasploit can be used for both legitimate and unauthorized activities. Metasploit Framework

The basic steps for exploiting a system using the Framework include -

1. Choosing and configuring an exploit (code that enters a target system by taking advantage of one of its bugs; about 300 different exploits for Windows, Unix/Linux and Mac OS X systems are included);

2. Checking whether the intended target system is susceptible to the chosen exploit (optional);

3. Choosing and configuring a payload (code that will be executed on the target system upon successful entry, for instance a remote shell or a VNC server);

4. Choosing the encoding technique to encode the payload so that the Intrusion-prevention system will not catch the encoded payload;

5. Executing the exploit.
This modularity of allowing combining any exploit with any payload is the major advantage of the
Framework: it facilitates the tasks of attackers, exploit writers, and payload writers.

Download: http://www.metasploit.com/

In my upcoming article i will post about hacking with metasploit.

Animated Christmas Tree for Desktop


Add a fresh touch to your desktop with Christmas tree. It can optionally stay on top and you can adjust transparency – a mouseover hint reveals how many days are left till Christmas.
No Installation or un-installation required, just unzip the files and run.To access the settings, right-click on the tree
Animated Christmas Tree for Desktop

Download

Christmas Theme For Windows 7


One Month Left For New year. Christmas is Festival is celebrated in all over the world. People decorating there Home and Offices with Christmas Tree.So For Computer Geeks Here i am posting Christmas  Theme For Windows 7

1.)  Christmas Theme For Windows 7

Download Christmas_Windows_7_Theme
                                                      Download

2.)  Christmas Theme For Windows 7

Download windows_7_christmas_theme_by_blackboy993-d31lmel
                               Download

Check Animated Christmas Tree for Desktop

Tuesday, November 29, 2011

Steve Jobs VS Bill Gates



Bill Gates and Steve Jobs is Father of Operating System Bill Gates is a Founder of Microsoft and Steve is a founder of Apple. Below infographic show detials about thier journey . 

Monday, November 14, 2011

That’s called “LUCK”, Steve Jobs & Dennis Ritchie


what_the_luck
Without Steve Jobs (February 24, 1955 – October 5, 2011) we would have:
No iProducts
No over expensive laptops
Without Dennis Ritchie (September 9, 1941 – October 12, 2011) we would have:
No Windows
No Unix
No C
No Programs
A large setback in computing
No Generic-text Languages.
We would all read in Binary..
They died in the same year, the same month but it seems only few notice the death of Dennis Ritchie compared to Steve Jobs.

Wednesday, October 26, 2011

සුභ දිපවාලි උත්සවයක් වෙවා!


Windows 7 Gamer Edition



34 lang|DVD ISO|Bootable|Fully Activated Options|Services|Tweaks|UPDATABLE!
ARC v/s Gamer edition:
- NEW START ORB
- NEW BOOT SCREEN
- NEW INSTALL SCREEN
- NEW LOG ON SCREEN
- NEW SHELL STYLE
- NEW LOGO
- SMALLER AND FASTER THAN ARC
- UPDATED TILL 5TH MAY'10
NEW WALLPAPERS
- GAMER EDITION IS ACTIVATED FOR EVER
Application Installed:
- 7-Zip
- Adobe Flash Player ActiveX
- Winrar
- Java
- Microangelo on display
-Acrobat Reader
-shutter

What 's new ?
*This modded OS is a fully unattended install!
*It has been streamlined & optimized for you, the user!
*All new system tweaks that will bring you a faster install!
*Quicker Boot Times!
*A snappy desktop!

[Components Removed]
[Accessories]
Accessibility
Character Map
Mobility Center
Speech Support
Welcome Center

[Multimedia]
Media Center

[Services]
Error Reporting
Quality Windows Audio Video Experience

[System]
Natural Language
Reliability and Performance Monitor
Tablet PC

[Options]
DEP (Data Execution Prevention) = Disabled (AlwaysOff)
User Account Control (UAC) = Disabled
AntiSpyware Realtime Protection = Disabled
AutoPlay = Enabled
Paging Executive = Disabled
Power scheme = High performance
Power button = Shutdown
Sleep button = Enabled
Control Panel - Classic View = Enabled
Show hidden files and folders = Yes
Show protected operating system files = No
Show extensions for known file types = Yes
IE Phishing Filter = Disabled
IE Phishing Verification Ballon Tips = Disabled

Tweaks:
Programs and Features to right click
change wallpaper to right click
Task manager to right click
Take Ownership of any File or Directory
Show file extensions
"Command Prompt" when you right click a folder
"Device Manager" to the right click menu of "Computer"
"Services" to the right click menu of "Computer"
"Edit Registry" to the right click menu of "Computer"
"MSCONFIG" to the right click menu of "Computer"
Notepad as a Right Click Item
Disable Default Hidden Shares - This keeps Windows from creating the Admin$, C$, etc. shares (which are security holes) automatically on start-up.
Open any folder on your computer in a new window
All items have an "edit.." on right-click sending to notepad
Register / unregister to the context menu for .ocx files
Register / unregister to the context menu for .dll files
Right click option for unknown files (Open with notepad)
New CMD file to right click > New
Open NFO files with notepad
Restore previous folder windows at logon
Stops the 'Welcome Center' loading (for current user) when Windows starts
Disable User Accounts Control (UAC)
Disable Automatic Updates (not the ability to update - just disables the automatic background updates and balloon tips)
'Copy to Folder' and 'Move to Folder' to right click
And Many more Tweaks


Screenshots-

Total size 1.85 gb

Saturday, October 22, 2011

උබුන්ටු සඳහා සිංහල ශබ්දකෝෂයක්


මම අද කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වලට සිංහල-English Dictionary   එකක් ඉන්ස්ටෝල් කරන්නෙ කොහෙමද කියල.මේකෙ Dictionary එකේ තියන පහසුම දේ තමයි අපි කොහේ ඉදන් මොන Text එකක් select කරත් එකේ සිංහල  තේරුම පෙන්වල දෙන එක ඒ වගේම තමයි සිංහල වචනයක් select කරත් ඒකෙ English තේරුම පෙන්වල දෙනව.

මුලින්ම ඔයගෙ Computer ඒක terminal එක open කරගන්න දැන් StarDict කියන Dictionary  එක install කරගන්න ඔන. මුලින්ම බලන්න ඔයාගෙ Computer එකේ ඒක කලින්ම install එක කරලද තියෙන්නෙ කියල. Start-Accessories වල තමයි තිබුනොත් තියෙන්නෙ නැත්තම් install කරගන්න terminal එකේ මේ Command එක type කරන්න.
apt-get install stardict
  
මතක ඇතුව ඇඩ්මින් එකෙන් ලොග් වෙන්න.(අඩ්මින් ලොග් වෙන කමාන්ඩ් එක තමයි  su)

Dictionary  එක install  උනහම මෙන්න මේ ගොනුව Download කර ගන්න.
Link :- Download hear(mediafire)

දැන් ඔයා Download කරගත්තු file එක තියන තැනට Terminal එකෙන් යන්න.උදාහරණයක් විදියට අපි හිතමු එක තියෙන්නෙ Download කියන folder  එකේ කියල එතකොට මුලින්ම terninal එකේ මෙහෙම type කරන්න.

su      - Administrator  privileges ලබා ගන්න. දැන් password එක ඉල්ලනව ඒක දෙන්න.
cd /    -root folder එකට යන්න.
cd home/*------මෙතනත දෙන්න ඔයගෙ download කියන folder එක තියන home foldereka nama (user name)එකේ නම------*/

cd Downloads -Downloads folder එක ඇතුලට යෑමට.

දැන් මේ command එක Run කරවන්න.
tar -xzvf sinhala-stardict-Dic .tar.gz -C /usr/share/stardict/dic

පොඩ්ඩක් වෙලා ගියහම ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනව.
දැන් වැඩේ හරි. Start-Accessories වලට ගිහින් StarDict කියන එක open කරල බලන්න.
Dictionary එක ඔපන් කරල කොහේ මොන වචනෙ Select  කරත් තේරුම පෙන්නනව.

Thursday, October 20, 2011

Oxford Essential Dictionary Portable


Oxford Essential Dictionary Portable

Oxford Essential Dictionary Portable | 482 MB

Oxford Essential Dictionary gives all the essentials and helps students with information pre-primary and intermediate precisa.Ele includes 19,000 words, phrases and meanings but identifies the 2000 most important words in English so that students know the words to learn first.

Notes to focus a little extra help with grammar, spelling and pronunciation. The CD-ROM includes the complete dictionary, Picture Dictionary, preparing for the exam (KET) exercises, language games, and a Dictionary of Language.

The Oxford Essential Dictionary gives you three dictionaries on CD-ROM: full A to Z dictionary, a dictionary of searchable picture, a Dictionary of Language. There are also language exercises and games for students to use at home, and a genie will pop up to give the meaning of the words students encounter when using the Internet or Word documents.



Download from Filesonic.com:
http://www.filesonic.com/file/2658395541/Oxford.part1.rar
http://www.filesonic.com/file/2658334201/Oxford.part2.rar
http://www.filesonic.com/file/2658339051/Oxford.part3.rar
http://www.filesonic.com/file/2658247951/Oxford.part4.rar

Download from .filesonic.com:
http://www.filesonic.com/folder/13445341

Wednesday, October 12, 2011

ලොව ප්‍රබලතම හැකර් දස දෙනා

In today’s world, technology is definitely the way of doing well…everything. You can watch T.V. online, listen to music online, bank, shop, give yourself a virtual makeover and even order food. As great as technology is, especially computers and the Internet, there are down falls. Some claim that with the invention of the Internet, computers, and television, society as a whole has become lazy, which has lead to many health problems. With everything good there is always something bad, and computers and the Internet are no exception. While you may just love the ‘net for the great conveniences that it provides, others love it because it also offers some conveniences to them, just in a more illegal way.
Afraid of you having your personal information stolen, your computer nonfunctional, your passwords changed, or a web page of yours taken over by someone else, then look no further than today’s hackers. Below are ten hackers who have made their mark in history.

10. Eric Corley

Eric-corley
Better known as a pseudonym from George Orwell’s book 1984, Emmanuel Goldstein, Eric Corley was a well-known figure when it came to hacking, especially in the 1980 and 90s. In 1999 he went to court for sharing DeCSS codes and a method to download it, a program that was able to decrypt content on an encrypted DVD. His court case stands as the first to test the Digital Millennium Copyright Act. Corley was told to remove the program from his website. Though the main link was removed, almost 500 other websites had provided their own links to access and download the program. To continue this motion, Corley posted a banner stating that he encouraged mirroring of the link. And even today, you can still easily find the program.
Now Corley lives in N.Y.C. and hosts a radio show called Off the Hook on WBAI as well as Brain Damage on Stony Brook University’s WUSB. He also runs a magazine named 2600: The Hacker Quarterly that provides information about phreaking and basic hacking. In 2001, he took part in a demonstration against the jailing of Kevin Mitnick (see #1) and in 2004 wa
s arrested for videotaping the demonstration and was charged with disorderly conduct.

9. Robert T. Morris, Jr


Best known for a worm named after himself, the Morris worm, Robert T. Morris, Jr. is accredited with creating the first computer worm, not to be confused with the first computer virus. While a computer virus uses other files to replicate itself, a computer worm will utilize other networks in order to spread and infect others. In 1988, the Morris worm was created. To hide his tracks, Morris first set off the virus from MIT, even though he built and released it while a student at Cornell. According to Morris, the main purpose of his worm was to see how many computers were connected to the Internet. However, due to a configuration in the worm, it did a lot more damage than expected. Some of the totals ranged from $20,000 to $530,000. Despite this damage, Morris only had to do community service and was spared jail time.
Today, Morris is a professor at Massachusetts Institute of Technology teaching in the computer science and electrical engineering field. In the past, despite his record with computer hacking and other illegal activity, he was able to become the chief scientist at the National Computer Security Center. The NCSC is a branch of the National Security Agency.

8. Nahshon Even-Chaim

Nahshon Even-Chaim stands as the first person in Australia to be arrested and convicted of computer hacking. Even-Chaim, better known as Phoenix online, was part of a very popular hacking group based out of Australia known as The Realm. Though the internet wasn’t as widely known during the beginning of his hacking reign, Even-Chaim was able to utilize X.25 networks as well as “dialing-in” methods to hack and focused on penetrating networks of defense and nuclear agencies. Eventually the Australian Federal Police caught on and were able to get a warrant to wire-tap his phone and watch all signals coming in and out of his modem.
In April 1990, Even-Chaim’s home, along with two others, was raided. He was arrested and charged with 48 crimes. However, once his time in court came, he was able to strike a bargain and only had to do a 12 month jail term and 500 hours of community service, opposed to 10 years in jail. Today, Even-Chaim works in the IT field and has delved into music.

7. Mark Abene

Mark-Abene
Online, you’d have known Mark Abene as “Phiber Optik.” Born in New York City, Abene was a well-known member of groups such as Masters of Deception and Legion of Doom. Both of these groups were known for their hacking skills and often times those who took part in the groups would be able to share hacking knowledge with others. Most of the members were eventually caught and investigated by the F.B.I. Abene was no exception. At the young age of 9, Abene was able to access dial-up computers and from there his curiosity grew and he learned numerous computer languages of the time. He was soon introduced to the Legion of Doom as well as the Masters of Deception and during this time he became interested in operating systems as well as telecommunications which enabled him to learn about the hacking technique of phreaking.
However, soon after joining the group, on January 24, 1990, those who took part in these groups had their homes searched. In 1991, he was formally arrested with computer trespassing and tampering. He took a plea bargain and only had to serve 35 months of community service. In 1997, Abene and other ex-members of the Legion of Doom created Crossbar Security, but the company soon went out of business in 2001. Today Abene works as an independent consultant.

6. Fred Cohen


Though not as malicious as most on this list, Fred Cohen is definitely well known in the computer world. Studying to be a computer scientist at University of Southern California’s School of Engineering in 1983, Cohen was able to create the first computer virus. The virus  he created was able to completely overtake a computer and control each one of its functions. His virus allowed other computer scientists to see that not all viruses can be solved by just one commonly used algorithm.
However, Cohen was also able to create good viruses. As silly as it sounds, he was able to create a virus that did nothing malicious to a computer. After putting the virus on a computer, it went into each executable file (.exe) and made them smaller. He named it the compression virus. Cohen was never jailed because  his efforts were done for  educational purposes. Today he runs a company that provides information security.

5. Vladimir Levin

Levin was well known in the 1990s for his hacking efforts which exposed the vulnerability of popular company websites, one of the most notable in this case being Citibank.  Levin, in 1994, was able to access Citibank accounts belonging to various corporate customers. He used the dial-up wire transfer service and was able to successfully transfer the money out of these accounts into accounts located in Israel, Germany, the U.S., Finland, and the Netherlands. Levin had an accomplice at each of these locations. However, 3 of his accomplices were watched as they attempted to withdraw money. They were arrested and all of them gave signs pointing to Levin. In 1995, Levin was arrested.
By the end of it all, Levin was able to successfully, but fraudulently transfer about $10.7 dollars from Citibank accounts into ones he had set up. In 1997 he was brought to the U.S. and pleaded guilty to conspiracy to defraud as well as stealing $3.7 million. He was put in jail for 3 years and ordered to pay $240,015. Out of all the money that Levin was able to transfers out of Citibank into other banking facilities, only $400,000 was located and recovered. Since the incident Citibank has upped its security, as have many other banking companies that utilize online actions. Today he owns and runs a business in Lithuania.

4. John Schiefer

Schiefer is well known for defrauding companies, as well as installing malware to intercept vital information. The malware that Schiefer used was known as “spybots.” These pieces of malware acted as wiretaps and were able to access communications between the infected computer and bank accounts. He then was able to find out usernames, passwords, and other information. From there Schiefer would use the bank accounts to make fraudulent purchases, and would share the information with others. He utilized the same method to infected and gain information from computers with Microsoft operating systems.
Once arrested, Schiefer was charged with wire and bank fraud, intercepting private information to commit identity theft, and installing malware on dozens of computers in order to retrieve the private information that he needed. He stands as the first person to be charged with usingbotnets for hacking purposes. In 2009 he was charged and sentenced to four years in prison.

3. Adrian Lamo

adrian-lamo-arrest-warrant
Known as a grey hat hacker, meaning one who hacks sometimes for good reasons, Adrian Lamo is another hacker that found himself in trouble after the F.B.I was able to probe his illegal actions. Lamo is unique as he never stayed at one location to perform his hacking. He usually lived house to house, couch to couch, and often did a lot of his exploiting and investigating from internet cafes and university libraries. He is well known for exploiting companies such as Microsoft, the New York Times, Lexis-Nexis, and Yahoo!.  Because of his actions, many companies, namely, the New York Times, filed complaints and for 15 months Lamo was investigated by the F.B.I. He eventually realized he was being tracked and went into hiding, but surrendered to the U.S. Marshals on September 9, 2003. He plead guilty in court and was ordered to pay $65,000 and was sentenced to home detention and probation afterward.
However, Lamo, as a grey hat hacker, did have a good side. He took it upon himself to hack into several different Fortune 500 companies’ websites in order to find security flaws. After finding what he could, he then reported back to the company of what security issues needed to be fixed. While many would get paid for this type of work Lamo never accepted any type of monetary award. Today Lamo is in college working his way towards becoming a top-rated journalist. A documentary, Hackers Wanted, was made depicting Lamo’s life and hacking skills.




2. Kevin Poulsen  


     

Poulsen, a black hat hacker, meaning one who hacks for a malicious purpose, is well known for his skills. Also known as Dark Dante, Poulsen is probably best known for his takeover of the KIIS-FM phone lines, a Los Angeles based radio station. At the time, the radio was running a contest. The 102nd caller would possibly win a Porsche 944 S2. With this in mind, Poulsen was able to clog all of the lines, which inevitably would make him the 102nd caller. Once the F.B.I realized Poulsen’s actions, they began to investigate him, but during this time he found ways to keep himself hidden. However, one day on Unsolved Mysteries, Poulsen was one of the many fugitives aired on the show, and during that time, the phone lines crashed. Of course this was Poulsen’s doing. In June 1994 he was finally caught and arrested and charged with wire, mail, and computer fraud, as well as money laundering. He spent about 4 months in jail and had to pay $56,000. Today he works as a senior editor for Wired News.

1. Kevin Mitnick

 

 

 

 

 

At the age of 12, Mitnick learned the high importance of social engineering. Though this type of hacking doesn’t involve computers, it helps you to gain access to things such as emails, social networking sites, and others, by simply asking the right questions. He used this method to bypass the card system used in the L.A. transit system. In 1979, at the age of 16, Mitnick was able to get access to his first computer network. After years of accessing numbers of networks and private emails, as well as cloning cell phones and using false I.D., Mitnick was arrested in 1995.

After being arrested, he was charged with evading the F.B.I., wiretapping, computer fraud, hacking into Digital Equipment Corporation systems, taking over a computer at the Computer Learning Center in Los Angeles, and hacking many other systems including Nokia, Motorola, Fujitsu Siemens, and many others. When he was arrested, Mitnick was the most wantedcomputer hacker in the U.S. His activities cost companies a lot of money. Digital Equipment Corporation alone had to pay $160,000 to clean up the damage Mitnick had done. In 2002 he published a book entitled The Art of Deception: Controlling the Human Element of Security in which he talks all about his experiences and how he did it. Today he owns a company that offers security consulting.


Sunday, October 9, 2011

Feed පිලිබඳව සරලව


අපගේ සින්ඩිකේටරය ආශ්‍රයෙන් නිතිපතා නැගෙන ප්‍රශ්ණයක් තමයි “මම RSS feed ගැන මුකුත් දන්නෙ නෑ” කියන එක. මේ නිසා අපි අදහස් කලා Feeds ගැන සරලව ඔබ දැනුවත් කරන්න. එමෙන්ම අපගේ සින්ඩිකේටරය මෙම Feeds හා සම්බන්ධ වන්නේ කෙසේදැයි පහදා දෙන්න.
උදාහරණයකට සිතන්න, ඔබ දිනපතා, පැයෙන් පැය අන්තර්ගතය update වන වෙබ් අඩවි (උදා: පුවත් අඩවි) ගණනාවක් නිතර කියවන්නෙක් කියා. සාමාන්‍ය ආකාරයට නම් මෙම අඩවි update වී ඇත්දැයි බැලීමට ඔබට අදාල අඩවියට ගොස් බැලීමට සිදුවෙනවා. ඔබ මෙවැනි අඩවි 20ක් පමණ කියවන්නෙක් නම් ඔබට ඇතිවන කරදරය ගැන මදක් සිතා බලන්න. එපමණක් නොව අඩවි එකින් එකට පැය කීපයකට වතාවක් ගොස් බලන්නට වැය වන කාලය? වැයවන data ප්‍රමාණය?
මෙන්න මේ ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ඇතිවූ ක්‍රමයක් තමයි web feeds. feed එකක් සහිත අඩවියක අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් අඩවියේ feed එකටත් අර අන්තර්ගතය (සම්පූර්ණයෙන්, කොටසක් පමණක්, ඉමේජ රහිතව අකුරු පමණක්, යනාදී ඕනෑම ආකාරයකට) එකතු වෙනවා. ඕනෑම අයෙකුට පුලුවන් මෙම feed එක වෙත subscibe වන්නට. එනම් තම පරිගණකයේ ඇති වැඩසටහනකට (උදා: Firefox, Akregator, FeedReader) හෝ වෙබ්-වැඩසටහනකට (උදා: Google Reader) උපදෙස් දෙන්නට පුලුවන් නිශ්චිත කාල පරාසයකට වතාවක් අදාල අඩවි වල feeds කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ගබඩා කර තබා ගන්නා ලෙස. පරිශීලකයාට අර වැඩසටහන මගින් එකවර අර සියලුම අඩවි වල අලුත් අන්තර්ගතයන් බලාගත හැකියි.
RSS_Logo
web feeds සඳහා සම්මත සලකුණ
Feeds වල ඇති වාසි රැසක් තියෙනවා. අප මුලින් සඳහන් කලාක් මෙන් පරිශීලකයන්ට අඩවිවලට ගොඩවැදීමකින් තොරව අඩවිවල අලුත් අන්තර්ගතයන් කියවිය හැකියි. එමෙන්ම අලුත් අන්තර්ගතයක් ප්‍රකාශයට පත්වූ සැනින් එය පරිශීලකයන්ට දැන්විය හැකියි. සාරාංශගත feed එකක් ලබා දීම මගින් පරිශීලකයන්ට අවශ්‍ය ලිපි පමණක් තෝරාගැනීමට ඉඩකඩ සලසා දිය හැකියි. වැදගත්ම දේ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමයි. ඔබ බොහෝ අඩවි වල Newsletter එවීමට යැයි කියමින් ඔබේ email ලිපින ඉල්ලා තිබෙනවා. මෙසේ එකතු කරගන්නා ඊමේල් ලිපින වලට spam email ලැබීමටත් හැකියාව තිබෙනවා. එපමණක් නොව ඔබට අර Newsletter අනවශ්‍ය නම් එයින් un-subscribe වීමට වෙනම ක්‍රියාවලියක් සිදු කිරීමට අවශ්‍යයි. නමුත් මෙම web feeds හරහා අඩවියකට subscribe වීමේදී එබඳු ප්‍රශ්න නෑ. ඔබට අවශ්‍ය විටෙක feed එක කියවීම අත්හැර දැමිය හැකියි.
ඇයි මේ පරිගණකයේ ඇති වැඩසටහන් වලට web feed එක සම්බන්ධ කර නොගෙන කෙලින්ම අර අඩවි වලින් අන්තර්ගතය කියවීමට බැරි? ඔවු.. මෙය සියලු දෙනාටම දැන් නැගෙන්න පුලුවන් ප්‍රශ්නයක්. මීට පිලිතුර තමයි විවිධ අඩවි වල අන්තර්ගතය විවිධ ආකෘති වලින් තිබීම නිසා, ඒවායේ සම්මත ආකාරයක් නොතිබීම නිසා පරිගණක වැඩසටහනකට ඒවා කියවීම අසීරු වීම. එසේනම් විවිධ අඩවි වලට විවිධ වැඩසටහන් සැකසීමට සිදුවේවි. නමුත් web feed යනු අන්තර්ජාතික සම්මතයකට අනුව සැකසුනු දෙයක්. මොන අඩවියේ වුවත් feed එක නියත ආකෘතියකින් තමයි සැකසී තියෙන්නේ. මේ නිසා එක වැඩසටහනකට සියලුම feeds කියවීමේ හැකියාව ලැබෙනවා. එනම් feeds යනු ලොව පුරා විවිධ වෙබ් අඩවි වල අන්තර්ගතයන් සම්මත ආකාරයකට ඉදිරිපත් කිරීමක් ලෙසත් අර්ථ දැක්විය හැකියි.
ඔබගේ බ්ලොග් අඩවියත් මෙසේ නිතර update වන වෙබ් අඩවියක් නිසා ඊටත් web feed එකක් තිබීම අවශ්‍යයි. මේ නිසා සියලුම බ්ලොග් අඩවි සේවා සපයන්නන් පාහේ තම බ්ලොග් වලට web feed එකක්ද සපයනවා.
අප මෙතෙක් සාකච්ඡා කලේ web feeds යන වදන පිලිබඳවයි. එහෙනම් මොකක්ද මේ ජනප්‍රිය වචනය “RSS”? RSS කියන්නේ එක්තරා web feeds වර්ගයක්. Atom යනුවෙන් තවත් වර්ගයක් තිබෙනවා. මේ දෙක අතර ඇත්තේ තාක්ෂණික වෙනස්කම් කීපයක් නිසාත් දෙකෙන්ම සිදුවන්නේ එකම කාර්යය නිසාත් අප ගැඹුරින් ඒ ගැන කතා කරන්නට පෙලඹෙන්නේ නැහැ. RSS යන නම ජනප්‍රිය වන්නට හේතුව එය පැරණිම එක වීමත් වැඩිම අඩවි සංඛ්‍යාවක භාවිත වීමත්. WordPress හා Blogger යන ප්‍රධාන බ්ලොග් අඩවි සේවා සපයන්නන් දෙදෙනොම තම බ්ලොග් අඩවි සඳහා RSS මෙන්ම Atom යන feed දෙවර්ගයම ලබාදෙනවා. නමුත් Blogger හි මූලික feed වර්ගය Atom වන අතර WordPress හි එය RSS.

ඔබේ බ්ලොග් අඩවියේ FEED එක සොයාගැනීම

ඔබේ බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.
උදා: http://example.wordpress.com/feed/
WordPress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට /feed/atom/ ලෙස ලබාදෙන්න.
උදා: http://example.wordpress.com/feed/atom/
ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට /feeds/posts/default යනුවෙන් එක්කරන්න.
උදා: http://example.blogspot.com/feeds/posts/default
එහි RSS feed එක ලබාගැනීමට නම් URL එකේ අගට /feeds/posts/default?alt=rss ලෙස එකතු කල යුතුයි.
උදා: http://example.blogspot.com/feeds/posts/default?alt=rss
දැන් ඔබේ බ්ලොග් එකේ feed එකේ ලිපිනය සොයාගැනීම තවදුරටත් ගැටලුවක් නොවෙයි.
ඔබට වෙනත් අඩවියක feed ලිපිනය සොයාගැනීමට අවශ්‍ය නම්, ඒ අඩවිය web feeds සපයයි නම්, එහි Feed ලාංඡනය හෝ “RSS” “Feed” “XML” “Subscribe to Feeds” වැනි වදනක් සහිත ලින්ක් එකක් තිබේ දැයි බලන්න.

FEEDS හා සින්ඩිකේටරය ක්‍රියාකරන අයුරු

මුලින් සඳහන් කල ආකාරයට අපේ පරිගණකයේ ඇති වැඩසටහනකින් අපට පුලුවන් web feed කියවා බලා එහි ඇති අලුත් දේ ගබඩා කර තබාගන්නට. සින්ඩිකේටරය සිදුකරන්නේත් මේ ආකාරයේම ක්‍රියාවලියක්. අප සින්ඩිකේටරය වෙත ලබාදී ඇත්තේ සියලුම බ්ලොග් වල web feed වල ලිපිනයන්. සින්ඩිකේටරය නිශ්චිත කාල ප්‍රාන්තරයකට වරක් අර feed සියල්ලම කියවා බලා අලුත් යමක් ඇත්නම් එය ලබාගෙන සින්ඩිකේටරයේ මුල් පිටුවේ දර්ශණය කරනවා.
අපට සින්ඩිකේට් කිරීමේ කර්තව්‍යයේදී වඩාත් වැදගත් වන්නේ ඔබේ feed එකේ ලිපිනය නිසා තමයි අප නිරතුරුවම feed ගැන කතා කරන්නේ. සින්ඩියට බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමේදී අප feed ලිපිනයත් ඉල්ලා සිටියත්, ඔබේ බ්ලොග් අඩවිය WordPress, Bloggger වැනි ජනප්‍රිය බ්ලොග් සේවාවක එකක් නම් එහි feed ලිපිනය සඳහන් කිරීම අවශ්‍ය නැහැ. එය අපට සොයාගත හැකියි. ඔබ එතරම් ප්‍රචලිත නොවන වෙනත් බ්ලොග් සේවාවක් භාවිතා කරනවානම් පමණක් ඔබේ feed ලිපිනයද සඳහන් කිරීම අපට පහසුවක් වනු ඇති.

ඇසුරු කල ලිපි:
1. WordPress Codex – WordPress Feeds
2. Blogger Help – Blogger Feed URLs
3. Wikipedia – Web Feed


උපුටා ගැනිම