Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Sunday, December 11, 2011

බ්ලොගර් Nav බාර් එක අයින් කරමු !!


මේ දවස් ටිකේ හොද තිම් හෙව්වා බ්ලොග් එකට දාන්න. තියෙන එක තිම් එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැ. පස්සේ මතක් උනා Blogger ටෙම්ප්ලේට් ඩිසයිනර් එක. පස්සේ එකෙන් මේ තිම් එක හදාගත්තා.හැදුවාට පස්සේ මට ඕන උනා අර උඩ එන Nav Bar එක අයින් කරන්න. ඒක අයින් කරගන්න දන්න හැම Trick එකක්ම දැම්මා. එකක්වත් හරි ගියේ නැ. පස්සේ ජංජාලයේ ගුගල් අයියාගෙන් ඇහුවා. අන්තිමට කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. අද කියන්න යන්නේ කොහොමද ඒ වැ‍ඩේ කරගන්නේ කියලා. මම දැක්කා ගොඩක් අය ඕක අයින්කරගන්න බැරිව ඉන්නවා. පොඩි වැඩයි කරන්න තියෙන්නේ.

මුලින්ම බ්ලොගර් වලට ගිහිල්ලා Layout වලට යන්න ඕනේ. Layout නෙමෙයි දැන් තියෙන්නේ Design කියලානේ. ඒකට ගිහිල්ලා Edit Html එකට යන්නකෝ. කෝකටත් කියලා තිම් එකේ බැක්අප් එකක් දාගන්න. පස්සේ තිම් එකේ තොරතුරු තියෙන තැන තියෙන්නේ. ඒක තියෙන්නේ තිම් එකේ කොඩ්ස් පටන් ගන්න තැනම පොඩ්ඩක් පහළින්. මෙන්න මේ වගේ.



හරි ඒකට පහලින් මෙන්න මේ කෝඩ් එක පේස්ට් කරන්න ඕන. මේ වගේ..



දැන් වැඩේ හරි. දැන් ටෙම්ප්ලේට් එක සේව් කරලා ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න. කමෙන්ට් එකක් එහෙම කරලා යන්න.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?