Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, December 16, 2011

ඔබත් පිශින් වල බිල්ලක්ද?


මම අද කියන්න යන්නේ හැකර්වරු අපව අල්ලන එක ක්‍රමයක් ගැන. එ තමා පිශින් ක්‍රමය.මං හිතන්නෙ මං මෙ ගැන කලින් ලිපියකුත් දැම්මා

…       මොකක්ද දෙයියනේ මෙ කියන්නේ.. ?

…      පොඩ්ඩක් ඉවසල ඉන්ඩ මම විස්තර කරනකල්..

…හ්ම්.. මේ කියන්නේ මෙන්න මෙ වගේ දෙයකට.. ඉස්සරලාම යට තියෙන රූප බලලා ඉන්නකෝ..
…………
ඇත්ත මුණු පොත් ලොගු වින්ඩෝව.
ඇත්ත මුණු පොත් ලොගු වින්ඩෝව.
බොරු මුණු පොත් ලොගු වින්ඩෝව.
බොරු මුණු පොත් ලොගු වින්ඩෝව.
මෙ යකාට පිස්සුද කොහෙද කියල හිතෙනවද?  එහෙනම් මෙ දෙකත් බලන්නකෝ..
ඇත්ත පින්තූරය.

බොරු පින්තූරය.
දැන් පෙනවද? නැනේ.. එහෙනම් ඔන්න අහගන්න පලවෙනි බොරු මුණු පොත් ලොගින් වින්ඩෝව හා දෙවැනි
…මුණු පොත් ලොගින් වින්ඩෝව සම්පූර්ණයෙන්ම දෙකක්..

…එත් කොහොමද අනේ මේක අදුන ගන්නෙ අපි ?

…හරි මෙ තියෙන්නේ එක අදුන ගන්න ක්‍රමය.. මම දීල තියෙන ඇත්ත පින්තූරය කියන එකේ තියෙන (URL) එක තියෙන්නේ මේ විදියට. (www.facebook.com) කියලා. එත් දෙවෙනි එකේ තියෙන (URL) එක තියෙන්නේ මේ විදියට. (www.facabook.com).

…අප්පට උඩු මම දැන්නේ දැක්කේ ඒක. දෙවෙනි එකේ a අකුරනේ තියෙන්නේ..

…අන්න හරි එ කියන්නේ දැන් වැඩේ තේරෙනවා නෙද? අන්න එකට තමා කියන්නේ මෙ පිශින් කියලා..
…එ කියන්නේ දැනට තියෙන හොද ප්‍රචලිත වෙබ් අඩවි වලට සමාන අඩවියක් හදල අපිව එවට යොමු කරවනවා.. අපිත් ඔහේ බලන් නැතුව එවට අපේ username එක සහ password එක ගහලා යනවා.. එත් අපට කියනවා සොරි මේ වෙලවේ අපේ සර්වර් බිසි කියල. හැබැයි එ වෙනකොට ඔයලගේ  username එක සහ password එක ඒ අය අරන් ඉවරයි.. එ හින්ද අපි අන්තර්ජාලයේ සැරිසරනකොට මීට වඩා පරිස්සම් වෙන්න ඔනේ.. විශේෂයෙන්ම බැංකු කටයුතු, ඔන්ලයින් ගෙවීම් කරනකොට අපි පරිස්සම් වෙන්න ඔනේ..
…ඔයාලා විශේෂයෙන්ම මෙ වගේ සයිට් වලට යනකොට ප්‍රෙවේසම් වෙන්න.

…එහෙනම් මම හිතනවා අද ඉදන් ඔයාල මේක ගැන මීට වඩා හිතයි කියලා..

…එහෙනම් ජයවේවා.. ඔක්කොටම..

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?