
මම අද කියන්න යන මෘදුකාංග කිහිපයට අලුත්ම .Net Framework (v 3.5) එක ඕනේ කරනවා . මුලින්ම මම කියන්න යන්නේ Deluxe-tools.net වෙතින් භාගත කරගත හැකි ටූල්ස් කිහිපයක් ගැන . Deluxe-tools.net තිබෙන වැදගත් වෙයි කියලා හිතුණු ටුල්ස් 2 ගැන මම පොඩි විඩියෝ කට්ටක් කලා . ඒක පහතින් බලන්නකෝ .
යොදාගත්ත ටූල්ස් 2 ක වෙන්නේ Deluxe Chat Spam , E-mail bomber . මම මෙහි Hitfaker එකත් ටෙස්ටින් පාරක් දුන්නා , ඒ වුනත් කනපැලෙන්න errors ගොඩයි (තාම Alpha version නේ තියන්නේ) .

තව හොද හොද බඩුභාණ්ඩ තියනවා , ඒ පැත්තේ ගිහිල්ලම බලන්නකෝ !!!
http://deluxe-tools.net/downloads.php?cat_id=1


Facebook Black Box එක ලියලා තියන්නේ .net වලින් පිලිපිනයේ හැකර් කෙනෙක් . ටුල් එකේ source code එක බලන්න .NET Reflector (http://www.red-gate.com/products/reflector/) භාවිතා කරන්න පුලුවන් . මම මේක දැක්කේ නම් hackforums.net (Original thread : www.hackforums.net/showthread.php?tid=401867) එකේ (අපෝ මේකට එන අය දන්නවා ඇති ඔක්කොම බඩු භාණ්ඩ තියන්නේ මේකේ කියලා . අලුතෙන් මේකට එනවා නම් ලංකාවේ ip තහනම් කරලා තියන්නේ , proxy, tor එකක් හරි vpn එකක් හරි භාවිතා කරන්න වෙනවා වෙබ් අඩවියට යනවානම් ) . මටත් ඉතින් ඇම්ම කියන එක ඔක්කොටම වඩා තියන නිසා එන හැම භාණ්ඩයක්ම virtual pc එකක අනිවාර්්‍යයෙන්ම ටෙස්ටින් පාරක් දෙනවා නොවැ .

Original thread : www.hackforums.net/showthread.php?tid=401867
Download : http://www.mediafire.com/?jmmynmakryi
Facebook Blaster Pro ගැන කියනවා නම් internet marketing කරන කට්ටියට කියපු කිරිටොයියා. මේකෙන් කරන්නේ නම් අපිට group , fan page එකක ඉන්න කට්ටියගේ id අරගෙන ඒ අයට message යවන්න , friend request යවන්න , එක පාරම අනිකයගේ wall වල මොනාහරි ලියන්න වගේ Internet marketing වලට සම්බන්ධ වැඩ කිඩ ස්වයංක්‍රියවම කරන එකතමා . ආ අනික තමා මේකේ browser එක ලෙස දැනට පාවිච්චි කල හැක්කේ "Internet Explorer 7.0 හෝ ඊට වැඩි" ඒවා තමා .
Download : http://facebookblaster.com/
මම මේ ගැනත් පොඩි විඩියෝ කට්ටක් කළා . ඒකත් බලලා මේ ගැන ඔයාලාගේ අදහස් කියලම යන්නකෝ පහළින් !!!!

උපුටා ගැනිම:
මචන් උබේ video එක Remove කරලනේ.
ReplyDeleteබොහෙම ප්‍රයෝජනවත් එකක් ඇත්තටම හොදයි පස්සේදි තව ඒවා ඕන වෙනවා. මම හිතනවා උදව්කරයි කියලා.. විස්තර ඒ සයිට් එකෙන් හොයා ගන්න උත්සාහ කරන්නම්. මම www.itpariganaka.blogspot.com
ReplyDeleteand www.embilipitiya.info
මචන් මට ඔය කියන වෙබ් සයිට් එකට යන්න බෑ බන්...
ReplyDeleteමම IP එක හයිඩ් කරන් ගියේ..
"502 bad gateway" කියල වෑටෙනවා....
මන් මොකදෑ බන් දෑන් කරන්නේ..??
IP හයිඩ් කරන්නෙ නැතුව යන්න
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමචන් උබ දාපු 2නි විඩ්යෝ එක remove කරලා
ReplyDelete@djchameera meka youtube eke nithi valata anukula novana nisa remove karala
ReplyDelete