අපි ඔක්කොමලා භාවිත කරන ෆෙස්බුකියේ අවසාන දිනය ලන් වෙලා ද??එහෙම උනොත් කොහොමද....කොච්චර පාඩුවක් සිද්ධ වෙයිද කියලා නම් හිතා ගන්න බැහැ...මම දැක්කා ලංකාවෙ දාන ඇඩ් වලත් එ ගොල්ලන්ගෙ ෆෙස්බුකියේ ලින්ක් එකත් ප්රචාරය කරනවා....ලංකාවෙත් එහෙම තත්වයක් ඇති වෙලා නම් ෆෙස්බුක් මුලින්ම දැන ගත්ත රටවල් වල දැන් කොහොම තත්වයක් ඇති වෙලා ඇත්ද??
හැබැයි ඉතින් ෆෙස්බුකිය වැහුවොත් එකටත් සතුටු වන පිරිසක් ඉන්නවා කිව්වොත් මම නිවැරදියි...ඉතින් එ අතරින් ඉන්න කට්ටියක් ගැන කියන්න තමා දැන් මේ හදන්නෙ...
හරියටම ජුලි 17 වෙනිදා , Anonymous කියන හැකර් කණ්ඩායම දරුණු ප්රකාශයක් කලා..එ තමයි ඔවුන් Operation Facebook කියන එක දියත් කරනවා සහ නොවැම්බර් 5 වෙනිදා ෆෙස්බුකියේ අවසාන දවස වන බව.
එ සමගම ඔවුන් ෆෙස්බුකියෙන් සාමාජිකයින්ගෙ දත්ත ඇමෙරිකානු ආරක්ෂක අංශ සහ වෙනත් තුන් වෙනි පාර්ශ්විය සමාගම් වලට අලෙවි කරන බවට චොදනාවක් එල්ල කලා.....එකෙන් කැළබිමට පත් උන මාක් කියා සිටියේ ඔවුන් කාටවත් සාමාජික දත්ත ලබා නොදෙන බවයි....
කොහොම වෙතත් නොවැම්බර් 5ට සුදානම් වෙන විදිය නම් කියලා නැහැ...හැබැයි ඉක්මණට සුදානම් වෙන්න වෙයි මොකද Anonymous කණ්ඩායම ලෙසි නැති නිසා..
ඔවුන් බාධා කල වෙබ් පිටු අතර පෙපැල් , මාස්ටර් කාඩ් සහ විසා යන වෙබ් පිටුත් තියෙනවා.....එ වගෙම ගිය සඳුදා ඔවුන් මාක් මහත්තයට ඉඟියක් දුන්නා සිරියානු ආරක්ශක වෙබ් පිටුව හැක් කරලා........කොහොම වෙතත් මාක් මහත්තයාත් නිකන් අත අරින එකක් නැහැ බිලියන ගාණක සමාගමක් නේ.....
අපිත් බලාගෙන ඉමු ඉතින් නොවැම්බර් 5 මොකද වෙන්නෙ කියලා....ඔවුන්ගෙ හඬ පටිය බලන්න..
ඔවුන්ගෙ Twitter ගිනුමට පිවිසිමට මෙත්න කොටන්න.
ඔවුන්ගෙ Twitter ගිනුමෙහි සදහන් කර අති ප්රකාශය බැලිමට මෙත්න කොටන්න.
Operation Facebook
DATE: November 5, 2011.
TARGET: https://facebook.com
Press:
Twitter : https://twitter.com/OP_Facebook
http://piratepad.net/YCPcpwrl09
Irc.Anonops.Li #OpFaceBook
ඔවුන්ගෙ හඬ පටියෙන් ප්රකාශ කරන පණිවිඩය:
Attention citizens of the world,
We wish to get your attention, hoping you heed the warnings as follows:
Your medium of communication you all so dearly adore will be destroyed. If you are a willing hacktivist or a guy who just wants to protect the freedom of information then join the cause and kill facebook for the sake of your own privacy.
Facebook has been selling information to government agencies and giving clandestine access to information security firms so that they can spy on people from all around the world. Some of these so-called whitehat infosec firms are working for authoritarian governments, such as those of Egypt and Syria.
Everything you do on Facebook stays on Facebook regardless of your "privacy" settings, and deleting your account is impossible, even if you "delete" your account, all your personal info stays on Facebook and can be recovered at any time. Changing the privacy settings to make your Facebook account more "private" is also a delusion. Facebook knows more about you than your family.
http://www.physorg.com/news170614271.html
http://itgrunts.com/2010/10/07/facebook-steals-numbers-and-data-from-your-iphone/
You cannot hide from the reality in which you, the people of the internet, live in. Facebook is the opposite of the Antisec cause. You are not safe from them nor from any government. One day you will look back on this and realise what we have done here is right, you will thank the rulers of the internet, we are not harming you but saving you.
The riots are underway. It is not a battle over the future of privacy and publicity. It is a battle for choice and informed consent. It's unfolding because people are being raped, tickled, molested, and confused into doing things where they don't understand the consequences. Facebook keeps saying that it gives users choices, but that is completely false. It gives users the illusion of and hides the details away from them "for their own good" while they then make millions off of you. When a service is "free," it really means they're making money off of you and your information.
Think for a while and prepare for a day that will go down in history. November 5 2011, #opfacebook . Engaged.
This is our world now. We exist without nationality, without religious bias. We have the right to not be surveilled, not be stalked, and not be used for profit. We have the right to not live as slaves.
We are anonymous
We are legion
We do not forgive
We do not forget
Expect us
අමතක නොකර කමෙන්ට් දාලා ෆලෝ කරලා යන්නකෝ
පිස්සු පි කුදු. අපේ හැකර්ලට බැරිවෙයිද සක මහත්තයට උදව් කරන්න.
ReplyDeleteඅනේ යකෝ... අපි ඔය වගේ ප්රකාශයක් කරේ නෑ. බොරැනම් බලපිය 15 වෙනිදට. මොන මඟුලක්ද? යකෝ අපි ඔය වගේ වැඩකට නැති දේවල් කරන්නෙ නෑ. හැබැයි කීයක් හරි ගානක් එන වැඩක්නම් අනිවා කරනවා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehttp://www.dailymail.co.uk/sciencetech/article-2024449/Anonymous-threaten-close-Facebook-November-5.html එහෙනම් මෙක බොරු ද අපි එ ප්රකාශයක් කරා ඔයා දන්නෙ නැතුව ඇති
ReplyDeleteඔකාට හෙන ගහපන්.... ඇනෝනිමස් හැකර් මාට මපෙන්නන්න බැ.... හබැය් පුතො බුකියට උන් තවත් තිබ්බොත් එදට උන්ට මගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ..... උන්ට එකට වන්දි ගෙවන්න වෙය් මුලු ජිවිත් කලෙම..... ප්රිස්සම් වෙල ඉන්න කියන්න ඇනෝනිමස් ට :o
ReplyDeletebe always ethical..
ReplyDelete@ Randeep man kiyala balanam
ReplyDelete