Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, August 3, 2011

සිංහලින් Computer ඉගෙනගනිමු


අද මම මේ කියන්න යන දේ බොහොවිට ඔයාලා දන්නවත් ඇති. නමුත් මේක මට දැනගන්න ලැබුනේ ලගදි.
සිංහලින් softwere ගැන දැනගන්න තියෙන ක්‍රම බොහොම අඩුයි. මම කාලයකට පෙර ඉදලා පාවිච්චි කලේ කුප්පිය අඩවියයි. (මෙතනින් යන්න)

කුප්පිය අඩවියේ
යන විඩියෝ තියෙනවා.

අද මට දැනගන්න ලැබුනා තවත් අඩවියක් ගැන. ඒ තමා ගුරු අඩවිය(මෙතනින් යන්න)

මේ අඩවියේත් විඩියෝ ගොඩාරියක් තියෙනවා
ගිහිල්ලම බලන්න ලින්ක් උඩ දීල තියෙනවා

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?