Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, May 31, 2013

ඔන්ලයින් ෆොටො හදමු ද?


අද මට හම්බුනා සුපිරි ඔන්ලයින් ෆොටො හදන්න පුලුවන් වෙබ්සයිට් එකක්. මෙක PicMonkey  එකට  වඩා ලෙසියෙන්  . එක තමයි  Picozu .


ඉස්සෙල්ලාම ඔයාට කරන්න ඔන පික් එක අප්ලොඩ් කරන්න 
එකට Image > Import > upload image 
ගිහින් ඔයගෙ පින්තුරෙ දිලා upload උනට පස්සෙ ඔයගෙ පින්තුරෙ පෙන්නයි 
ඊට පස්සෙ ඔයාට කැමති විදියට පින්තුරෙ පාට වෙනස් කරන්න එ වගෙ දෙවල් කරලා පින්තුරෙ  Save කරන්න