Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, October 13, 2011

1Gb පෙන් එක 2Gb කරමුද?

ඔන්න අද මං ගෙනාවා නියම වැඩ කැල්ලක් මෙක ඔයා ගාව තියෙන පෙන් ඩ්‍රියිව් එක  1Gb නම්  මෙක ඔයාට ගොඩාක් වැදගත් වෙයි.
ඉස්සෙල්ලා ම පෙන් එකෙ තියෙන දත්ත ටික වෙන තැනකට කොපි කරගන්න (පෙන් එක format කරන නිසා.)

ඊට පස්සෙ මෙ මෘදුකාංගය බාගන්න

ඊටපස්සෙ එක ඔපෙන් කරලා ඔයගෙ පෙන් එකෙ ඩ්‍රයිව් ලෙටර් එක තොරන්න 


ඉට පස්සෙ format කරන්න ද කියලා අහයි එකට yes තොරන්න
ඊට පස්සෙ පෙන් එක ගලවලා ආයෙ  ගහල බලන්න දැන් properties ගිහිල්ලා බලන්න කො
මෙක හොද නම් කමෙන්ට් එකක් දන්න කො


4 ප්‍රතිචර:

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?