Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, October 11, 2011

අපෙ හැගිම් කෙටියෙන් පළ කරමු!!!!


ඔන්න මම ආයෙත් ආවා ඔයගොල්ලන්ට හෙල්ප් එකක් දෙන්න හිතාගෙන, ඔයගොල්ලන්ට නැතුවම බැරි website එකක්නේ Facebook කියන්නේ.

ඉතින් ඔයගොල්ලෝ චැට් කරනකොට කස්ටිය ඔයගොල්ලන්ට හැගීම් පල කරන්න එක එක මුහුණු එවන්නේ, සමහර විට ඔයගොල්ලෝ ඒවා දන්නේ නැත්තම් ඔයගොල්ලන්ට බයිට දානවා.මම කැමති නෑනේ
ඔයගොල්ලන්ට එහෙම වෙනවට,ඒ නිසා ඔයගොල්ලෝ මේ පින්තූරේ බලාගෙන ඒක පුරුදු වෙන්න.

                                  ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් කමෙන්ට් පාරක් දාලා හරි ෆලෝ කරලා හරි
සහයෝගය දක්වන්න.
                                                                    
                                                                                               

සැලකිය යුතුය:- මා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිසා මා හට වැඩ වැඩිය (BUSY). එමනිසා මෙම පෝස්ට්හි ඇති මෘදුකාoග පිළිබද වැඩි විස්තරයක් ලබා දීමට නොහැකිව ඇත. මේ පිළිබදව මා ඔබගෙන් සමාව අයදී.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?