Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, October 19, 2011

පරිගණකය අකුරු කියවයි! මෙක ඇත්ත ද?කොරලම බලමු!


කාලෙකට පස්සේ ඇවිල්ලා පොස්ට් එකක් දාල යන්න හිතුනා. අද ලිපිය දාන්න හිතුනේ මට ලගදි software එකක් code කරන්න ගිහිල්ලා මුහුන දුන්න ප්‍රෂ්ණයක් නිසා. ඒ තමයි එක එක notifications වලට message box එකක් display වෙන්න දාන්නේ නැතුවා ඒක කවුරු හරි කටින් කියවනවා වගේ පෙන්නන්න හදන එක. හරියට Avast වල database එක update උනාම කෙල්ලෙක් කියන්නේ “Avast virus database has been updated” කියලා. අන්න ඒ වගේ.
C#, VB.NET පාවිච්චි කරලා ඔය වගේ වැඩක් කරගන්න එක simple . ඒත් ජාවා වල voice වලට තියෙන library එකක් පාවිච්චි කරාම ඒකෙ තිබුන එක voice එකයි. එ voice එකත් නිකම් නාකි සීයා කෙනෙක්ගේ වගේ. කවුද කැමති වෙන්නේ උදේපාන්දර system එකට log උනාම නාකි dial එකකින් “Good Morning” කියලා අහගන්න. ඕක ගැන හොයහොය ඉද්දී මරු එකක් VB Script හම්බවුනා. මේ තියෙන්නේ ඒක.
Dim msg, ahk
msg=InputBox(“Enter your text for conversion”,”www.shevanthanotebook.blogspot.com”)
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg

මේක notepad එකට copy paste කරලා මොනාහරි නමක්.vbs කියලා save කරගන්න. ඊලගට run කරලා බලන්න. කැමති නම් ඔය code එක මේවගේ කැමති එකක් දාලාම හදලා තමනේ startup direcotry එකට දාගන්නත් පුලුවන්.


Dim msg, ahk
msg = “Good Morning Machan”
Set ahk=CreateObject(“sapi.spvoice”)
ahk.Speak msg

එතකොට Windows log උනගමන් ඒක වැඩකරනවා.
Startup directory එක තියෙන්නේ Start Menu => All Programs => Startup වල. ඔතනට මොනාහරි copy කරලා තිබුනොත් Windows log උන ගමන් ඒවා වැඩකරන්න ගන්නවා.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?