Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, October 5, 2011

එක පරිගණකයයි ස්ක්‍රින් ගොඩයි




ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ ඩෙක්ස්ටොප්  එකක් විතරයි. නමුත් මම අද මේ ලබාදෙන්න හදන ගැජට් එකේ ඒ ව‍ගේ ස්ක්‍රින් කැමති ගණනක් ගන්න පුලුවන්. ඒ වගේම මේකේ ගොඩක් වෙනස්කම් කරන්නත් පුල්වන්. විවිධ Effects දාන්නත් පුලුවන්. ඒ කොච්චර වැඩ තිබ්බත් මේක 9.MB  විතරයි. හරිම පොඩියි. මම වගේ Dial-up යුසර්ලටත් ලේසියෙන්ම මේක බාගන්න පුලුවන්. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේත්. මොකද මමත් Dial-up User කෙනෙක්.
මෙහෙමයි වැඩේ පටන්ගන්නේ.
ඉස්සරෝම මෙතනින් බාගන්න

Some Key Features

  • Get  extra desktop room by creating and managing multiple virtual desktops.
  • Create up to 9 desktops on your computer and select desktops display to arrange the layout.
  • Instantly switch between desktops with user-defined hotkeys.
  • Organize apps, documents, and various categories in different desktop screens.
  • You create your own passwords for one or more desktops.
You can keep your work completely safe and secure by creating passwords for desktops. You can set hotkey shortcuts and work on your computer for an extended time stress free. With this app you can expand your work area without loading your taskbar with an array of different apps. You can display and arrange the desktop layouts to suit your needs.
Xilisoft Multiple Desktops supports various output devices including Apple’s iPod series, iPhone, iPod Touch, Apple TV, Sony’s PSP, PS3, Mp4, and other portable devices. It supports all popular formats including audio, video, and image (BMP, GIF, JPG, PNG). This app runs well on Windows 7, Windows Vista, Windows XP.
මොකක් හරි ගැටලුවක් මතු වුනොත් මට කමෙන්ට් එකකින් කියන්න කො.මගෙ බ්ලොග් අඩ්වියට කැමතිනම් යාලුවන්ටත් දෙන්නකො.මෙම්බෙර් කෙනෙක් වෙලා මෙ බ්ලොග් එක දිගට ම කරගෙන යන්න උදවුවක් දෙන්න කො එහෙනම් අපි ගියා......



3 ප්‍රතිචර:

  1. Wow! man nam baa gaththe na machoo! man test karala balannam! mm neyamai machan! :)

    Word verifiucation ain karanna puluwannam!

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?