Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, October 11, 2011

තත්පරෙන් ඕනම දෙයක් ලියමු!!!!!!!!


ආහ්...... කොහොමද කොල්ලනේ..  ඔයාලා දන්නවනේ මම හැම තිස්සෙම හොයන්නේ නොමිලේ දෙන හොදම වර්ගයේ සොෆ්ට්වෙයාර්ස් කියලා. මගේ කතාව පටන් ගන්න ඉස්සර වෙලා කියන්න ඕනේ, මම ගිය සතියේ දුන්න සොෆ්ට්වෙයාර් එක වැඩ කරන්නේ ටිකක් හොද වර්ගයේ පරිගණක වලට විතරයි, කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයාර් එක වැඩ කරන්නෙත් සුපිරි වර්ගයේ පරිගණක වලට විතරයි. මේ සොෆ්ට්වෙයාර් එක තමයි නීරෝ 10 කියන්නේ. ඔයගොල්ලෝ දන්නම හා වැදගත්ම සොෆ්ට්වෙයාර් එකක් තමයි නීරෝ කියන්නේ.

විශේෂයෙන්ම කොමියුනිකෙශන් වල වැඩ කරන අයියලට මේක වැදගත්, මොකද ඒගොල්ලන්ගේ පාරිභෝගිකයින්ව තෘප්තිමත් කරන්න ඒගොල්ලෝ හැම තිස්සෙම යාවත්කාලීන වෙන්න එපෑයෑ. (මම පොඩි බර වචන ටිකක් පාවිච්චි කලා තමයි, හැබැයි මේවා මගේම වචන අහුල ගත්ත ඒවා නෙවෙයි, අනිත් අයගේ වගේ.) හරි...හරි... මට පාඩම් වැඩ තියනවා, ඔයගොල්ලන්ටත් වැඩ ඇතිනේ මට වගේ. හී..හී... මෙන්න එහෙනම් සොෆ්ට්වෙයාර් එක බාගන්නකෝ සුපුරුදු විදියටම.මේක ඇතුලේ සීරියල් යතුර ඇති ඒක දාලා අප්ග්‍රේඩ් කරගන්න. ඔන්න එහෙනම් මම ගියා ....

                                      බාගන්න මෙතන කොටන්න     
පාස්වර්ඩ් ඉල්ලුවම මේක දෙන්න.      -Joniya-

                          ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් කමෙන්ට් පාරක්   දාලා හරි ෆලෝ කරලා හරි
සහයෝගය දක්වන්න.
                                                                                                 
                                            

   සැලකිය යුතුය:- මම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිසා මට වැඩ වැඩිය (BUSY). එමනිසා මෙම පෝස්ට්හි ඇති මෘදුකාoග පිළිබද වැඩි විස්තරයක් ලබා දීමට නොහැකිව ඇත. මේ පිළිබදව මා ඔබගෙන් සමාව අයදී.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?