සල්ලි දීල වෙබ් සයිට් එකක් ගන්නේ මොකටද? කියල කිව්ට මෙක ඔයගෙ බ්ලොග් එකට එහෙම නිකන් දාගන්න පුලුවන්.ඒ කිව්වෙ සාමාන්‍යයෙන් බ්ලොග් එකක් හදන කොට වෙබ් ඇඩ්‍රස් එක අගට ,blogspot.com කියල වැටෙනවනෙ ඉතින් ඔක දිග වඩි නිසා ගොඩාක් කට්ටියට මතක තියගන්නත් අමාරුයි හරි වැඩි කතා ඕන නැහැ.මම අද කියන්න යන්නේ Free Domain Names ගන්නෙ කොහොමද කියලා.
ඉස්සෙල්ලාම ඔයා ඔයාගෙ බ්ලොග් අඩවියට දාන්න කැමති ඩොමෙන් එක පහල දිලා තියෙන එවා වලින් තොරා ගන්න.
CC.CC
CC.CC offers simple, memorable custom domain for Google Apps, Blogger, etc.. This site provides the domain name registration tools and DNS setup wizard.
You can configure your .cc.cc Domain for Blogger, Gmail, Google sites, Tumblr, Bandcamp, Hotmail, Facebook, Twitter, Myspace, etc.. The service is provided at no cost, no ads. Enjoy our free service!

CZ.CC
CZ.CC provides free domain regsitration service. You can register all available domain names instantly. They offers free or paid dynamic dns service with full MX, CNAME, A and SOA records. The service they provide is exactly same as .co.cc. Register on .cz.cc
CO.TV

CO.NR

SmartDots.com

CyDots.com
CyDots.com is one of them who provide variety of domain names. One of the famous domainpeople owns from smartdots is .net.tc. Besides these you can have other domain nameslisted in their website. They supports variety of features, like meta tag generator, automaticsearch engine submission, etc. To know more about their features visit them.
ඊට පස්සෙ blogger ->dashboard->settings->publishing->custom domain ->switch to advance settings->your domain එකට ඔයා ගත්තු ඩොමෙන් එක දෙන්න.
Word Verification එකෙ තියෙන කොඩ් එක ගහලාsave settings දෙන්න.
දැන් ඔයගෙ අලුත් ඩොමෙන් එකට යන්න. දැන් වැඩෙ හරි.
මොකක් හරි ගැටලුවක් වුනොත් කමෙන්ට් එකකින් කියන්නකො ෆලො පාරකුයි ලයික් පාරක් දාලා පොඩි සප් එකක් දෙන්න කො එහෙනම් අපි ගියා
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?