Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, April 4, 2012

online කේන්දරේ හදාගන්න (බණ්ඩාර මාමාගෙන්)


ඔන්න මම ආවා කේන්දරේ නැති අයට කේන්දරේ හදා ගන්න ලේසි ක්‍රමයක් අරන්.tittle එක දැක්කම කස්ටිය ගොඩක් අය දන්නවාත් ඇති මේ මොකක්ද කියලා.එත් දන්නෙ නැති අයට කියලා දෙන්නම්කො
.මම කතෝලිකයෙක් ඉතින් ඔය ලග්න,කෙන්දර වගෙ දේවල් මගෙ අම්මා විශ්වාස කරෙ  නැහැ.මම ආශ්‍රය කරෙ ගොඩක් බුධ්ධාගමේ යාලුවන්ව.ඉතින් මේ යාලුවො ලග්න ගැන බලද්දි මමත් අම්මාගෙන් ඇහුවා අම්මේ මගේ ලග්නෙ මොකක්ද කියලා අම්මත් මේක දන්නෙ නැහැ එත් පොඩි කාලෙ කව්ද එකෙක් කියලා තියෙනවා මමමීන කාරෙක් කියලා.ඉතින් අම්මා කිව්වා මගෙ ලග්නෙ මීන කියලා.
                               මම දැන් හැමොටම කියනවා මගේ ලග්නෙ මීනනේ කියලා.ඔහොම ටික ටික මම ලොකු වෙද්දි ලග්න පලාපල බලන්න ඇබ්බැහි වුනා.එත්  කවදාවත් හරි පලා පලයක් දැක්කෙ නැහැ.ඉතින් මම යාලුවන්ට කියනවා ඕව බොරු බන් කෝ කවදාවත් මට ඕවා ඉශ්ට වෙලා නෑනේ කියලා.ඔහොම ඔහොම කාලෙ යද්දි මම දැක්කා සාශ්තර කියන බන්ඩාර මාමාව(මාමා හරි ප්‍රසිද්දයිනෙ.ඇයි සාශ්තර කියලා හිරෙත් ගියේ).
                          ඉතින් මම බාන්ඩාර මාමාව හම්බුන වෙලාවක එයාගෙ කෙන්දරෙ ගැන ඇහුවා.බන්ඩාර මාමා කිව්වා පුතේ මගෙ වෙබ් සයිට් එකට ගිහින් කේන්දරෙ හද ගනින් කියලා.මමත් දුවලා ගිහින් මාමාගේ සයිට් කෑල්ල බැලුවා එහෙන් මෙහෙන් කරකෝලා අන්තිමට මාමාගේ සයිට් එකෙන් අතෑරියේ බුකියට.මෙන්න බොලේ එකේ වැඩ කෑල්ලක් තියෙනවා කේන්දරේ හදාගන්න.ඉතින් උපන් තොරතුරු ටික අම්මාගෙන් අහාගෙන මම කේන්දරේ හදනවා
                                    දැන් මෙන්න බොලේ එක පාරටම කේන්දර කෑල්ලක් වැටුනා මෙන්න බොලේ එකේ මගෙ ලග්නෙත් වැටුනා ඒ මීනා නම් නෙවේ අලුත් එකක් මිතුන මාරයි නේ?.මම අම්මාටත් අඩගහලා මේක පෙන්නුවා.අම්මා කියනවා අපෝ ඔය මොකක් හරි ජිල්මාට් එකක් වෙන්ඩ ඇති කියලා ලොල්.මම කිව්වා නෑ අම්මේ මේ බන්ඩාර මාමාගෙ වැඩ කෑල්ලක්ය කියලා.ඉතින් අම්මත් මෙක පිලි අරන්(ඕන් මාලු පිලි එහෙම නොවේ ලොල්).

                               ඉතින් මම නිකමට වගෙ හිතිලා මෙක එයා වගෙ තාම කේන්දරෙ හදාගත්ත නැති අයට පෙන්වන්න.එහෙම හිතලා බ්ලොග් එකටත් මේ ලියන ගමන්ලු.දැන් මට අමුතුම feeling  එකක් මොකෝ පොඩි කාලෙ ඉදන්ම හිටපු මීනා තමාගෙ නෙවෙ තාමගෙ මිතුන කියලා.ඔගොල්ලන්ටත් එහෙම වුනා නම් තෙරේයි.

මෙන්න ලින්කුවapps.facebook.com/slhoroscope
පොඩි comment  කෑල්ලක් දාලම ගිහින් කේන්දරේ හදාගන්නකො එහෙනම්.

2 ප්‍රතිචර:

  1. ඔව්. මෙකෙන් හරියටම කෙන්දරේ හැදෙනවා.

    comment වලට තියන word verification අයින් කරන්න. ඒක හරි කරදරයි නේ.

    ReplyDelete
  2. බෙදාහදාගත්තට thanx පස්සේ වෙලාවක ට්‍රයි කරන්නම් දැන් ටිකක් බිසී

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?