Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, April 5, 2012

සිංහල කතාකරන Navigation System එකක්.....




මුලින්ම කියන්න ඕනෙ....
මෙය Android සදහා පමනි.....


අවශ්‍ය වෙන එව්වා බා ගන්න එහෙනම්.



Maps සහ voice extract කිරිම සදහා 7zip අවශ්‍ය වෙ..

හරි දැන් පෝං එක අරගෙන
navitel.apk එක මෙමරි කාර්ඩ් එකට කොපි කරගෙන install කොරන්න

ඉන්ස්ටෝල් කරලා ඉවර නම් Done ඔබලා
එතනින් අයින් වෙන්න..

දැන් යන්න Menu එකෙ navitel කියන එක ඔබලා යන්න කො ඇප් එක ඇතුලට
එපාර ඒවි එක එක එව්වා ok කරන්න හොදෙ
Traffic Jams කියන එකට නම් ඔකෙ එකක් දෙන්න එපා

අහ් මතක ඇතුව English තොරන් යන්න :D
එනකොටම එන්නෙ Russia වලින්..

හරි ඊට පස්සෙ මුකුත් map එකක් පෙන්වන එකක් නැ..
(තාම මැප් දැම්මෙ නැ නෙ ඉතිං)

ඊට පස්සෙ app එකෙන් exit වෙන්න ඕනෙ
home Button එක ඔබලා නෙවෙ
app එකෙ දකුනු පැත්තෙ පහල ඇති Menu කියලා ඒකෙ ඇති Exit අන්න එතනින් exit වෙන්න..

හරි දැන් ගන්න කේබල් එක හයි කරන්න මැසිමට :D
ඔන්න හයි කරාම ඉතිං මෙමරි කාර්ඩ් එක පෙන්වනවනෙ

යන්න ඇතුලට
ඒකෙ ඇති NavitelContent ෆෝල්ඩර් එකක් හැදිලා.

එකෙ ඇතුලෙ ඇති
Maps කියලා තව Folder එකක්
අන්න ඒක ඇතුලට කොපි කරන්න මම දුන්න මැප් ටික :)
(මතක ඇතුව Extract කරන්න Atlas කියන ෆොල්ඩර් එක පිටින්ම කොපි කරන්න හොදෙ)

ඊට පස්සෙ  NavitelContent කියන ෆොල්ඩරෙ ඇතුලෙ ඇති තව ෆොල්ඩර් එකක් Voices කියලා
අන්න ඒක ඇතුලට අර Voice ෆොල්ඩර් එක extract කරලා කොපි කරන්න
045B~[sinhala] shakila කියන ෆොල්ඩර් එක පිටින්ම කොපි කරන්න හොදෙ

හරෙ වැඩෙ ඉවරො....

දැන් ෆොන් එක අරං navitel ආපහු open කරන්න
Map index වෙන්න ගනිවි

ටික වෙලාවක් යාවි ඔන්න මැප් ටික හැදෙන්න (ඉවසන්න මිනිත්තු 5-7ක් වගෙ :D )

දැන් GPS On කරලා බලන්න වැඩද කියලා

අහ් අමතක උනා සිංහල කතා කරන විදිය කියන්න

මෙන්න මෙහෙම හොදෙ
menu>settings>Regional settings>voice ගිහින් සිංහල තොරලා දෙන්න :)

(සල්ලි කැපෙන්නෙ නැතො මෙකට මොකද data භාවිතා වෙන්නෙ නැ gps විතරයි)





ලිව්වෙ- ThoppiYa

1 ප්‍රතිචර:

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?