Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Saturday, March 17, 2012

SIRI නැතුව SIRI දාගන්න (අම්මට SIRI)



අද කට්ටියට කියන්න යන්නේ iPod / iPhone / iPad එකට SIRI දාන්නේ කොහොමද කියලා.... මේක සිරි කිව්වට SIRIම නෙවෙයි, සේරා සින්හලෙන් කිව්වොත් සරා........


  • අපි සිරි දැම්මට ගොඩක් ඒවා වැඩ කරන්නේ නෑ....
  • Spire වල වැඩ කරන Proxy Server එකක් හොයා ගන්න නෑ....
  • Witout Proxy Siri Port කලින් නම් වැඩ කලා, ඒත් දැන් ඒකත් වැඩ නෑ......
  • i4Siri ගන්න නම් Donate / Pay කරන්න ඕන....
  • H1siri සිරි දැම්මොත් phone එකට කෙල වෙනවා… ඒ කිව්වේ Restore කරන්න වෙනවා...

මේක කිසිම අවුලක් යන්නේ නැති ක්‍රමයක්…
කොටින්ම කිවොත් මේක App එකක්, ඉතින් අවූලක් යන්න විදියක් නෑ නෙ....

මේක iPod / iPhone 3G / 3Gs / iPhone 4 / iPad 1,2 ඔය ඕනම එකකට දාගන්න පුලුවන්…
හැබැයි Device එක Jailbreak කරලා තියෙන්න ඕන....




1. Cydia ගිහින් ඒකේ Sources වල මේ කෝඩ් එක Type කරන්න (http://isoftjsc.කොම්/)
2. Type කරපු කෝඩ් එක Add කරන්න.
3. දැන් Add කරපු Source එක අතුලේ ඇති ඔයලගේ Device එකට අදාල Version එක.
4. දැන් අදාල Version එක Install කරන්න.

දැන් Sara කියලා App එකක් ඔයලාගේ Menu එකේ ඇති.
දැන් ඔයාලා ඔය ඉන්න නංගි ගෙන් එක එක ඒවා අහලා බලන්න එයා උත්තර දෙනවද කියලා...........

තව එකක් Icon Renamer වලින් මේක Siri කියලා Rename කරගන්න පුලුවන් :D
Activater හරි SBsetting වලින් හරි, පුලුවන් Home Button එකට මේ App එක Open වෙන්න හදාගන්න
Home Button එක Double press, triple press, short press, long press හරි ඔය මොකක් හරි එකකට සෙට් කර ගත්තම Original Siri වැඩ කරනවා වගේ තමයි....

by Manura Bhashitha

For More Visit:

  • කට්ටිය දාලා බලලාම කියන්නකෝ හොඳද කියලා......

Wednesday, March 7, 2012

Pen එකෙන් Windows දාන්නේ කොහොමද ?


1299177470_172043719_1-PEN-DRIVE-COM-BOOT-WINDOWS-SEVEN-ULTIMATE-PT-BR-ATIVAcaO-ORIGINAL-INSTALAcaO-USB-RIO-DE-JANEIRO




සුබ දවසක් ඔයාට !Open-mouthed smile දැන් මම කියල දෙන්න යන්නේ සරලවම පෙන් එකෙන් ඒ කියන්නේ Flash Drive එකෙන් ඔයාගේ පරිගණකයට / Computer එකට Windows XP / Vista / 7 කියන තුනෙන් ඕනම එකක් දාගන්න හැටි.සරලයි ලේසි. මේකේ Command Promot එකේ Coding එහෙම ටයිප් කරන්න නැහැ. සොෆ්ට් එකක් තියෙන්නවා. එක බාගෙන වැඩේ කරගන්න තියෙන්නේ. 
DVD එකෙන් නැතුව ඇයි පෙන් එකෙන් Windows දාන්නේ Surprised smile ?


1. සමහර විට ඔයාගේ කොම් එක Netbook එකක් වෙන්න පුළුවන්

2.එක්කෝ තිබෙන පරිගණකයේ හෝ ලැප් එකේ DVD Drive එක වැඩ නොකරන්න පුළුවන්.


3.එක්කෝ ඔයාගේ Windows DVD එකක් නැති වෙන්න පුළුවන්…..හැබැයි Windows Image එකක් නම් තියෙන්න ඕන

windowson USB nsbabra

Pen එකෙන් Windows දන්නා ඉස්සෙලා මොනාද තියෙන්න ඕන ?

1.මේක අපි පෙන් එකෙන් දන්නා ඉස්සෙලා එක පෙන් එක Boot වෙන විදියට හදාගන්න ඕන. අපි එකට පාවිච්චි කරන්නේ Win USB Maker කියන සොෆ්ට් එක. එක බාගෙන ඉන්න ඕන. බය වෙන්න එපා.එක ඔයාට මේ ලින්ක් එකෙන් බාගන්න පුළුවන්. සහ තව සොෆ්ට් එක ගැන වැඩි දුර දැනගන්න ඕන නම් මේකෙන් යන්න. සහ සොෆ්ට් එකේ අලුත්ම එක බාගන්න පුළුවන් එකෙනුත්. අදට මේ පොස්ට් එක දන දවසට අලුත්ම එක තමා මං බාගන්න දුන්නේ.

2. දැන් මේ සොෆ්ට් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න නැහැ……Download කලා.ඊට පස්සේ ඕපන් කලා.හරි.එහෙම ඕපන් වෙනවා නම් අවුලක් නැහැ. මේ කියන්න යන්නේ එහෙම ඕපන් වෙන්නේ නැති අයට.ඔයාට MSG එකක් ආවද ? Dot net Net Framework 4.0 එක ඕන කියල. හ්ම……..එහෙම නම් එකත් බාගෙන දාගන්න ! මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න පුළුවන්. එකෙන් බාගන්න පුළුවන්. Download වෙන්නේ 800KB වගේ ෆයිල් එකක්…එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න එක Double Click කරගන්න ඕන. ඊට පස්සේ තමා එක ඉන්ස්ටෝල් වෙන්නේ. මේකේ සම්පුර්ණ ෆයිල් Download වෙලා ඉන්ස්ටෝල් වෙන්නේ ඒ වෙලාවට තමා. ටික වෙලාවක් යයි එකට නම්.

3. ඊලගට ඔයාට 4GB පෙන් එකක් තියෙන්න ඕන. ඊට වඩා වැඩි වුනත් අවුලක් නැහැ.එක්කෝ SD Card එකක්. එක්කෝ MicroSD, වගේ ඕනෑම Chip එකක්.

4. Windows 7 / XP / Vista ISO Image එකක් [ Image Format ගොඩක් තියේ……. .nrg [ Nero ] / .isz [ Compressed ISO ] / .mDF [ Alcohol ] .IMG [ Clone CD ] මේ වගේ විවිදාකාර Image තියෙන්නවා. එත් මේ එක්කවත් නෙමේ .ISO Image එකක් වෙන්න ඕන. ඔයාගේ දැනට තියෙන Image එක ISO එකක්ද කියල දැනගන්නේ මෙහෙමයි.අදාල Image එක උද Right Click කරලා Properties ගියහම බලන්න පුළුවන්…එකේ ISO කියල තියේ නම් පමණයි මේ වැඩේට යොදාගන්න පුළුවන් වෙන්නේ.

මෙන්න Nero [ . NRG ] Image එකක්…මේක .nrg වෙලා තියෙන්නේ නීරෝ එකෙන් Image එකක් කරගන්නකොට එකේ ෆොර්මැට් එක එහෙම Nero එකක් කරගන්න කිව්වා නිසා

Capture2

දැන් පේනවා නේද………….මේ තියෙන්නේ ISO Image එකක්

Capture3

මේ දෙකම එකම Image. Format දෙක තමා වෙනස්. දැන් ඔයාට තියෙන්නේ මේ විදියට බලපුවහම ISO එකක් නම් කිසිම අවුලක් නැහැ.බැරිවෙලාවත් තියෙන්නේ NRG එකක් හෝ වෙන එකක් නම් එකත් අපිට පුළුවන් ලේසියෙන්ම ISO එකක් කරගන්න මෙන්න මේ Ultra ISO කියන සොෆ්ට් එක බාගෙන.මේ ලින්ක් එකෙන් එක බාගන්න පුළුවන්. දැන් ඒ පොස්ට් එකේ තියෙන විදියට සොෆ්ට් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සේ සොෆ්ට් එක ඕපන් කරගෙන 

image


මෙන්න මේ Tools කියන එකේ Convert කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේකෙන්

Capture4

Input Image Filename[s] : කියන එකට ඔයාගේ NRG  හෝ අර ISO නොවන Image එක  අර ඉස්සරා තියෙන තිත් පේලිය උද ක්ලික් කරලා තෝරාගන්න.

ඊට පස්සේ Convert දෙන්න. ඊට පස්සේ එක ඉවර වුනහම Complete කියල MSG එකක් එනවා. ඊට පස්සේ එක OK දීල සොෆ්ට් එක Close කරලා දන්නා.

දැන් සේරම හරි නම් ! මේ උද කිව්වා ටික සම්පුර්ණ නම් අපි බලමු මේක දැන් පෙන් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න විදියට හදාගන්නේ කියල ?

දැන් එහෙම නම් අර Download වුන Win USB Maker කියන සොෆ්ට් එක ඕපන් කරගන්න

මේකෙත් එක එක විදි තියෙන්නවා. ඒ කියන්නේ ISO Image එකෙන් Boot වෙන පෙන් එක හදාගන්න !
එක්කෝ Bootable DVD එකක් නැතුව DVD එකේ ෆයිල් ටික විතරක් නිකන්ම කොපි කරගත්තා නම් !


අපි මුලින්ම බලමු ISO Image එකෙන් Boot වෙන පෙන් එක හදාගන්න ! හැටි 

සොෆ්ට් එක ඕපන් කරගෙන නම් ඉන්නේ මෙන්න මෙහෙම එනවා. සොෆ්ට් එක ඕපන් කරගන්න ඉස්සෙලා Pen එක පරිගණකයට සම්බන්ද කරලා තියෙන්න ඕන ! නැතත් අවුලක් නැහැ. තව එකක් පෙන් එකේ ඔයාට ඕන දෙයක් තියේ නම් වෙන එකකට කොපි කරගෙන ඉන්න ඕන. මොකද පෙන් එක සම්පුර්ණයෙන්ම ෆොර්මැට් වෙනවා.මෙන්න සොෆ්ට් එක


Capture 
දැන් මෙහෙම තමා ඔයාල සොෆ්ට් එක ඕපන් කරගන්න කොට එන්නේ. දැන් මේකෙන් ISO Image Bootable Disk කියන එකට ඩොට් එක දාගන්න. ඔය තියෙන්නේ Functions එක යටතේ. ඊට පස්සේ ඔය Broswe Setup Folder කියන එක වෙනස් වෙනවා Browse ISO Image කියල දැන් ඒ වෙනස් වුන Browse ISO Image කියන එක උද . හික්ස්. දැන් එක උද ක්ලික් කරලා අර ISO Image තෝරාගන්න.

image




දැන් ඊට පස්සේ Make It Bootable එක උද ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා.


Capture6

දැන් මේකෙන් කියන්නේ මේ ඔයාගේ පෙන් එකේ තියෙන සේරම Data අයින් වෙනවා කියන එක. ඉස්සෙලා මේකේ තිබ්බ ටික කොපි කරගත්තා නේ. කොපි කරගත්තේ නැත්තම් ඒ පෙන් එකේ තියෙන ටික ඔයාට ඕන නම් මේකෙන් NO දෙන්න. එහෙම අවුලක් නැහැ. පෙන් එකේ තියෙන ඒවා ඕන නැහැ. කියල හිතේ නම් Yes දෙන්න. ඊට පස්සේ මෙන්න වැඩේ වෙනවා.
Capture7
මේකේ ඉවර වුනාට පස්සේ වැඩේ හමාරයි. දැන් පෙන් එක Boot වෙනවා. Windows XP / 7 / Vista හැම එකක්ම මෙන්න මේවගේ තමා කරගන්න තියෙන්නේ.
බැරි වෙලාවත් ISO Image එකක් නැතුව ෆයිල් ටික විතරක් තියේ නම් ?
හික්ස්.එකත් ප්‍රශ්නයක්….එකට මෙහෙමයි..මේකේ

Capture

Setup Folder Bootable Disk කියන එකනේ Select වෙලා තියෙන්නේ මේක ඕපන් කරගන්න කොටම. ඉතින් ඒ විදියටම දෙන්න තියෙන්නේ. Browse Setup Folder කියන එකට ඔයාගේ XP image එකේ හෝ ඕනෑම එකක ෆයිල් ටික තෝරන්න තියෙනේ….CD/ DVD එකක් නම් තියෙන්නේ….DVD / CD Drive එක තෝරන්න තියෙන්නේ. එච්චරයි.මේක හැදෙන්න නම් ටික වෙලාවක් යනවා හොඳේ.

තව එකක්……..දැන් මේක අර CD එක දානවා වගේ බුට්‌ කරන්න බැහැනේ.නේ……ඔව එහෙම බැහැ එක නිසා. ඔයාගේ කොම් එකේ BIOS එකේ Setting හදන්න ඕන…….BIOS එකේ Boot යටතේ First Boot Device එකට දෙන්න ඕන USB-HDD හෝ එහෙම එකක් නැත්තම් පෙන් එකෙන් නමින්ම ගන්නව නම් අන්න එක.එක්කෝ ඔයාගේ ලැප් එකක් නම් අලුත්….එක්කෝ ඩෙක්ස්ටොප් එකක් නම්.එකට වෙනම බුට්‌ කරන්න Key එකක් එනවා නම් මෙහෙම දෙන්න ඕන නැහැ ! සමහර වෙලාවට ඔය F1 එකේ ඉදන් – F12 වෙන කම් සෙට් එකේ ඔහොම් එකක් ඇති………අවුලක් වුනොත් අනිවා කියන්න ඕන….නැතුව මෙච්චර දුර කියවල වැඩක් නැහැනේ නේද ? අවුලක් හිතන්න එපා…….අහන්න හොඳේ.

Monday, March 5, 2012

දහසක් දේ එක රහස් පින්තූරෙකින් කියන්න QR CODE




සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරුනම් අහලවත් නැතුව ඇති. මොකද මේක තවම ලංකාවේ භාවිතා වෙන්නේ නැති නිසා. මේක ටිකක් විතර Bar Code වලට සමානයි. ඒත් මේ තාක්ෂණය ඊට වඩා ගොඩක් දියුණුයි.

 

QR Code (Quick Response Code) තමයි මේ තාක්ෂණයේ නම. මේකෙන් අපිට පුලුවන් උපරිම අකුරු 4296 ක වාක්‍යයක් උනත් එක පින්තූරයකට ගන්න. ඉලක්කම් නම් 7089 ක් පුලුවන්. කොහේ හරි ඔය විදිහේ පින්තූරයක් තියෙනවනම් ඔයාලට තමන්ගේ Phone එක මාර්ගයෙන් ඒ පණිවිඩය Convert කරගන්න පුලුවන්. 

ජපානය වගේ රට වල මේ තාක්ෂණය බස් රථ හා දුම්රිය කාලසටහන් සඳහා භාවිතා වෙනවා. මොකද ලොකු පණිවිඩයක් 2cm x 2cm වගේ කුඩා කොටුවක් තුලට දාන්න පුලුවන් නිසා.


ඔය විදිහේ පණිවිඩයක් ඔයාලගේ Phone එකට Download කරගන්න පුලුවන් මේ Address ගියාම. 

http://www.i-nigma.mobi 

Phone එකෙන් ඔය Address එකට ගියාම ඔයාලගේ Phone Model එක Auto Detect වෙනවා. Download කරගන්න විතරයි තියෙන්නේ.


මමත් කරලා බැලුවා. මට තියෙන්නේ Nokia 6120/95/ 6600 ..:: හික්ස් ::.. ඒකට නම් ගින්දර වගේ වැඩ. Image එක ළඟට ලං කරාම Auto Image එක Recognize කරලා පණිවිඩය පෙන්නනවා.


මේක Test කරපු වැඩකාරයෙක් ඉන්නවනම් ඔය උඩින් තියෙන Image එක Convert කරලා කියන්නකෝ. ..:: හික්ස් ::.. 

ඔයාල කැමති පණිවිඩයක් දාලා උඩින් තියෙන වගේ Picture එකක් හදාගන්න පුලුවන් මේ Link එකෙන්.

Sunday, March 4, 2012

ඔබත් බ්ලොග් රචකයෙක් නම් , හැක් නොවී බේරගන්න මෙන්න .!






මෙන්න මේකෙන් පුළුවන් තමන්ගේ බ්ලොග් පොස්ට් බැකප් පරල ඔනෙවෙලාවක RESTORE  කරන්න , මෑතකදී හැක් වුන බොහෝ බ්ලොග් වලට ඔබේ බ්ලොග් අඩවිය උදාහරණ නොවී මම නොමිලේ දෙන සේවාව ලබාගන්න …