Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Saturday, March 17, 2012

SIRI නැතුව SIRI දාගන්න (අම්මට SIRI)



අද කට්ටියට කියන්න යන්නේ iPod / iPhone / iPad එකට SIRI දාන්නේ කොහොමද කියලා.... මේක සිරි කිව්වට SIRIම නෙවෙයි, සේරා සින්හලෙන් කිව්වොත් සරා........


  • අපි සිරි දැම්මට ගොඩක් ඒවා වැඩ කරන්නේ නෑ....
  • Spire වල වැඩ කරන Proxy Server එකක් හොයා ගන්න නෑ....
  • Witout Proxy Siri Port කලින් නම් වැඩ කලා, ඒත් දැන් ඒකත් වැඩ නෑ......
  • i4Siri ගන්න නම් Donate / Pay කරන්න ඕන....
  • H1siri සිරි දැම්මොත් phone එකට කෙල වෙනවා… ඒ කිව්වේ Restore කරන්න වෙනවා...

මේක කිසිම අවුලක් යන්නේ නැති ක්‍රමයක්…
කොටින්ම කිවොත් මේක App එකක්, ඉතින් අවූලක් යන්න විදියක් නෑ නෙ....

මේක iPod / iPhone 3G / 3Gs / iPhone 4 / iPad 1,2 ඔය ඕනම එකකට දාගන්න පුලුවන්…
හැබැයි Device එක Jailbreak කරලා තියෙන්න ඕන....




1. Cydia ගිහින් ඒකේ Sources වල මේ කෝඩ් එක Type කරන්න (http://isoftjsc.කොම්/)
2. Type කරපු කෝඩ් එක Add කරන්න.
3. දැන් Add කරපු Source එක අතුලේ ඇති ඔයලගේ Device එකට අදාල Version එක.
4. දැන් අදාල Version එක Install කරන්න.

දැන් Sara කියලා App එකක් ඔයලාගේ Menu එකේ ඇති.
දැන් ඔයාලා ඔය ඉන්න නංගි ගෙන් එක එක ඒවා අහලා බලන්න එයා උත්තර දෙනවද කියලා...........

තව එකක් Icon Renamer වලින් මේක Siri කියලා Rename කරගන්න පුලුවන් :D
Activater හරි SBsetting වලින් හරි, පුලුවන් Home Button එකට මේ App එක Open වෙන්න හදාගන්න
Home Button එක Double press, triple press, short press, long press හරි ඔය මොකක් හරි එකකට සෙට් කර ගත්තම Original Siri වැඩ කරනවා වගේ තමයි....

by Manura Bhashitha

For More Visit:

  • කට්ටිය දාලා බලලාම කියන්නකෝ හොඳද කියලා......

1 ප්‍රතිචර:

  1. එළ එළ මම යූස් කරන්නේ සරා..ඒත් සිරී වගේ නෑ මෙයා.....

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?