Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, December 30, 2011

SLT broadband ONLINE PETITION !






unlimited www ගැන මේ දවස් වල ලොකුවට ඇඩ් දාන SLT Broadband වල සේවා තත්වය ගැන ඔබ තෘප්තිමත් ද? Heavy Downloader කෙනෙක් නම් 20 GB විතර download කලාට පස්සෙ ඉබෙම ඔබෙ downlink speed එක අඩු වෙලා වගෙ දැනෙනවද? පරණ unlimited ADSL connections භාවිත කරන කෙනෙක් නම් මේ අවස්ථාව ඔබටයි... ඔබේ පැමිණිලි වඩාත් සන්විධානාත්මකව සහ සෘජුවම විදුලි සන්දෙශ නියාමන කොමිසමට සහ ජනාධිපති කාර්යාලයට යොමු කරන්න ශ්‍රි ලංකා අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ සංගමය කටයුතු යොදා තිබෙනවා... 

පහත සඳහන් වෙබ් ලිපිනයට පිවිසිලා ඔබේ පැමිනිල්ලත් සටහන් කරන්න...

10 ප්‍රතිචර:

  1. ෆෙයාර් යූසර් පොලිසි එක හඳුන්වා දුන්නෙ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නොවේ.එය හඳුන්වාදුන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනි. ඔබට දී ඇති අන්තර්ජාලයෙන් ඔබ 20 ජී බීට වඩා බාගත කරගන්නවා යනු අනෙක් පාරිභෝගිකයින්ට කරන අවැඩකි. ඔබ කරන්නේ සැමට දී ඇති වතුර බටයෙන් ලොකු කොටසක් ඔබගේ වත්තේ මල් පැල තෙමන්න භාවිත කරනවා වැනි වැඩකි. අන්තර්ජාලය අමෙරිකාව මට්ටමට දෙන්නට තරම් අපේ රට පෝසත් නැත. අන්තර්ජාලය ස් පීඩ් කිරීම යනු රාජතාන්ත්‍රික ගනුදෙනුවකි.. එය මනාව හිතාබලා රජය විසින් තීරණය කල යුතු දෙයකි.. මේ බාගත කිරීම් සිදුකරන්නෙ එස් එල් ටී එක විසින් නීතියට පටහැනිව නොවේ..විදුලි සංදේශ නියාමන කොමිෂමේ ප්‍රතිපාදන අනුවය..ගිගාබයිට් දෙකක් රුපියල් පන්සියයක් වෙන රටක රුපියල් දාහට එක්දාස් පන්සියට දෙන කනෙක්ෂන් එකෙන් ගිගාබයිට් විස්සකටත් වඩා ඉල්ලීම මා නම් සිතන්නේ එතරම් ප්‍රඥාගෝචර නොවන දෙයක් ලෙසටයි..
    කෙසේ වෙතත් මෙය විදුලි සංදේශ නියාමන කොමිසමේ රෙගුලාසි ප්‍රතිපාදන අනුව සිදුවු දෙයක් මිසක තනි මතයට ටෙලිකොම් අායතනය ගත් එකක් නොවන බවත්..එයාටල් ඩයලොග් ආදි වෙනත් අන්ලිමිටඩ් යැයි හඳුන්වන සබඳතා වලද මෙම තත්වය මෙසේම පවතින බවත් දැනුම් දෙමි..

    ReplyDelete
  2. @ amila chathuranga
    මේ දන්නෙ නැති නිසා අහන්නෙ අන්ලිමිටඩ් කියන්නෙ එතකොට 20 GB ද ?
    ඔයා කියන පොදු වතුරබටෙන් ගන්න වතුර වලට හැමොම එකතු වෙලනෙ ගෙවීම් කරන්නෙ
    එතකොට මම මගෙ ගෙදරට ගත්ත වතුර බටෙන් ගන්න වතුරට ගෙවන්නෙ මම
    එකට මම ගෙවනවනම් ඇයි වෙන කටවත් අසාදාරනයක් වෙන්නෙ
    දැන් TRC එකෙන් හදුන්වල දුන්නා කියන ෆෙයාර් යූසර් පොලිසි එක හදුන්වල දුන්නෙ මේ ලගදි
    අපි අන්ලිමිටඩ් කියල දුන්න පැකෙජ් ගත්තෙ දැනට අවුරුදු 4 කට කලින්
    එකට අපි ගනිද්දි දාපු නැති නිතියක් දැන් දාන්නෙ කොහොමද ?

    ඔයාටනම් ලොකු අව්ලක් තියෙනව වගේ අන්ලිමිටඩ් පැකෙජ් එකක් අරගෙන ඩව්න්ලෝඩ් කරන්නැතුව එක ඉතිරි කරන්නද,
    අන්ලිමිටඩ් දෙන්න බැරිනම් අහවල් ප#කටද අන්ලිමිටඩ් පැකෙජ් කියල ලේබල් ගහන්නෙ
    කගේවත් සාක්කු පුරවන්න කඩේ යනවට වඩා තමුන්ගේ මානසික රෝග වලට බෙහෙත් ගන්න

    ReplyDelete
  3. @amila chathuranga

    SLT ekata kade noya tho angoda pala moda booruwa.

    ReplyDelete
  4. http://www.trc.gov.lk/images/pdf/Volume_Based_Broadband_Packages_slt.pdf

    The customers who have been already subscribed to unlimited broadband tariff plans have to be continued. The operator will not be permitted to apply FUP on existing unlimited broadband packages.

    ReplyDelete
  5. hamadama report kara kara inna wei da danne na. mewata ganna action eka gana apiwa danuwath karanawa nam hondai TRC eken

    ReplyDelete
  6. කොහොමද අපි කලම්පේලේන් කරන්නේ. එකට අපි කොච්චර පරන වෙන්න ඔනෙද?

    ReplyDelete
  7. mageth den sathi 2k thisse slow page ekak load wenna yanawa thappara30k withara :( ehuwama kiyanne limit eka penala kiyala me mase 1 nida idan hari kiwwa e unata ada 2nida adath slow yanna beri tharamatama man 4 parak peminili karath wedak ne 0112555555ta call karama ethana inna unwath hari wistharayak kiyanna danne ne obata call karannan kiyanawa e unata den sathi 2k wenawa thama call ekakwath kisima wisadumakwath dunne ne

    ReplyDelete
  8. මේක නම් අකුරෙන් අකුර ලිව්වෙ මම.... :) ඒත් share කරපු එක ගැන කිසිම අමනාපයක් නැහැ.... තව article තිබුනත් ප්‍රශ්නයක් නැහැ....blog එක හොඳට විදියට කරගෙන යන්න.. මාතෘකාවට අදාලව කතා කරනවා නම් අපි මේ හරහා පැමිනිලි කරපු දේවල් වලින් වැඩක් වුනාද කියන එකත් ප්‍රශ්නයක්... කොහොම උනත් කාලිංග අය්යා ලොකු උත්සාහයක් ගත්තා...

    ReplyDelete
  9. shi

    It is really Bad decision to limit unlimited packages. Ppl in the TRC who are sitting on their brain should be screwed

    ReplyDelete
  10. මෙ 2012 ජනවරි 1 ඉදල දැන් පැකෙජ සියල්ල මරු කරානෙ.
    ඊට පස්සෙ නම් අපිට 5.0Mbps ලබෙනව.
    ඉතින් මොකටද පැමිනිලි කරන්නෙ?
    දැන් ලංකාවම කරන්න නෙ යන්නෙ
    එතකොට කොහොමත් හරි ස්පීඩ් එක ලබෙනව
    ඒ කියන්නෙ 8.0Mbps

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?