Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, December 7, 2011

Nokia - Softlogic ෆෙස් බුක් තරඟයෙන් ෆොන් දිනාගන්න !

එහෙනම් දෙසැම්බර් මාසේටත් ආවා නේ... දෙසැම්බර් මාසෙට අපි හැමොම කැමතියි නේ..ඔක්කොටම තෑගි බොනස් එහෙම හම්බ වෙන මාසේ නේ... ඉතින් මම තිරණය කලා එහෙම තෑගි බෝග හම්බවෙන තරඟයක් ගැන කියලම මාසේ පටන් ගන්න..
ඔයාලට මතකයි නේ මොබිටෙලුත් මේ වගේ තරඟයක් තිබ්බා ෆෙස් බුක් එක හරහා... ඉතින් එකෙනුත් කට්ටිය තෑගි ගොඩක් ගත්තා කියලා ආරංචියි.. ඉතින් මේ තරඟයටත් කලින්ම ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න තෑග්ගක් ලැබුනොත් කියලා... නිකන් උත්සහ කරන්න තියෙන දෙයක් නිසා අවුලක් නැහැ...

මුලින්ම තරඟය සඳහා රෙජිස්ටර් වෙන්න.. 

            https://apps.facebook.com/softlogic_wish/


සාමාන්‍ය App එකක වගෙම අහන දේවල් ටික Allow කරලා රෙජිස්ටර් වෙන්න!
දැන් ඔයාලටම කියලා තරඟ පිටුවක් ලැබෙවි...

එ වගෙම තරඟයේ ප්‍රථම අදියරට ඔයා එ මොහෙතෙම එකතු වෙනවා..
අනිත් පියවර වල් වලට යන්න රෙෆ් ලින්ක් එක ශෙයා කරලා යාලුවන්ට එකතු වෙන්න කියන්න...

පළමු පියවර -යාලුවො 20ක් එකතු කරගන්න 
දෙවන පියවර - යාලුවො 40ක් එකතු කරගන්න
තෙවන පියවර - යාලුවො 20ක් එකතු කරගන්න  

මෙන්න මේ පියවර ටික සම්පුර්ණ කලහම ඔයාට දිනුම් ඇදිමට එකතු වෙන්න
පුලුවන් කැමති ඔනේම පියවරක...

ඇදුනොත් ඉතින් වාසනාව තමා ඉතින්....

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?