Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, December 28, 2011

Windows 7 Genuine කරමු !!!!!!!



සුබ දවසක් යාළුවනේ, ඔයාලට කොහොමද, අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, වර්ථමානයේ ගොඩක් දෙනා භාවිත කරන OS එක වෙන්නෙ Windows 7, ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, වෙය අනිකුත් Microsoft OS වලින් විශේෂ වන නිසා, නව තාක්ෂණයක්ට ගැනපෙන අයුරින්, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා, මෙය අපි සැමගේ සිත් අද බැද තබාගැනීමට සමත් වෙලා තිබෙනවා, මම හරි නේද? හ්ම්.......ඉතින් ඔයාලා ගොඩක් කැමති මේ වින්ඩෝස් 7 OS එක හොර කොලියක් කියලා අහුවුනොත් මොකද කරන්නෙ, අනාතයි නේද, ඒත් බය වෙන්න ඕනෙ නෑ....ඔය ඕනම Windows 7 OS එකක්, තප්පර දෙක තුනෙන්, Genuine කරගන්න පුළුවන්, කිසි ප්‍රශ්ණයක් නැතිව, අපි මේ සදහා භාවිත කරන්නේ, Windows Loader එක, මෙය භාවිත කර වින්ඩෝස් 7 Genuine කරගන්න පුළුවන.

මෙය භාවිත කර පහත OS සියල්ල Genuine කරන්න පුළුවන්, ඒ වගේම 32bits සහ 64bits මේ දෙකටම වැඩ.



  • Windows 7 Ultimate
  • Windows 7 Ultimate E
  • Windows 7 Professional
  • Windows 7 Professional E
  • Windows 7 Home Premium
  • Windows 7 Home Premium E
  • Windows 7 Home Basic
  • Windows 7 Starter
  • Windows 7 Starter E
  • Windows Vista Ultimate
  • Windows Vista Business
  • Windows Vista Business N
  • Windows Vista Home Premium
  • Windows Vista Home Basic
  • Windows Vista Home Basic N
  • Windows Vista Starter
  • Windows Server 2008 Enterprise
  • Windows Server 2008 Enterprise (Hyper-V)
  • Windows Server 2008 Foundation
  • Windows Server 2008 Standard
  • Windows Small Business Server 2008
  • Windows Storage Server 2008 Standard
  • Windows Server 2008 R2 Enterprise
  • Windows Server 2008 R2 Foundation
  • Windows Server 2008 R2 Standard
  • Windows Small Business Server 2011 Standard




  • ඉහත ලින්ක් පිංතූරය උඩ ක්ලික් කරලා, Windows Loder එක Download කරගන්න, මෙ භාවිතර කර අපේ වින්ඩෝස් 7 එක Genuine කරගන්න පුළුවන්, පළමුවෙන්ම Download කරගත්ත Tool එක Double Click කර, Run කරගන්න....



    එවිට ඔබට ඉහත ආකරයේ වින්ඩෝ එකක් ලැබෙයි, මෙහි අපිට වැඩි දෙයක් සිදු කරන්න නැහැ, කරන්න තියෙන්න එකම එක දෙයයි, Install බට්න් එක ක්ලික් කරන එක, බට්න් එක ක්ලික් කරන්න, ටික වෙලාවකින් ඔබේ වින්ඩෝස් එක Genuine එකත් බවට පත්වූ බව දැනුම් දෙයි, හ්ම්.....ඔන්න දැන් අය හොර කොපි වලට බය වෙන්න එපා, වින්ඩෝස් එක Genuine කරගන්න පුළුවන් පහසුවෙන්ම, අද ඉදන් ඔයත් Genuine OS එකක් පාවිච්චි කරන්න.....ස්තූතියි! සුබ දවසක්......

    0 ප්‍රතිචර:

    Post a Comment

    බැලුවද?

    ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?