Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, December 29, 2011

යාලුවගේ computer එක shutdown කරමුද!!!!







මේකත් හරිම ලේසි වැඩක්...... 
කරන්න තියෙන්නේ මෙච්චරයි...
මම මේ දීලා තියෙන Code එක New text Document එකකට දාලා Thegamer.bat කියලා save කරන්න.... 

@echo off 
title Thegamer
pause
start  http://shevanthanotebook.blogspot.com/   
pause
echo Are you sure you want play The game!!! Then Press ENTER
set/p "cho=_" 
start C://Windows/System32/Shutdown -s -f -t 00

දැන් වැඩේ ගොඩ....

දැන් ඉතින් අර save වුන file එක යාලුවෙක්ට දෙන්න....

ඕක run කරපු ගමන් යාලුවගේ com එක Shutdown වෙනවා...බැරි වෙලාවත් ඔයා ඕක run කරන්න එපා එහෙම කලොත් ඔයාගේ com එකත් Shutdown වෙයි.....


මේක පොඩි fun එකක් ගන්න පුලුවන් වැඩක්.... :D :D :D

1 ප්‍රතිචර:

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?