Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Saturday, December 31, 2011

ඔන්න SKYPE වල දැන් එලකිරි වගේ සිංහල යුනිකෝඩ් වැඩ








ඉස්සෙල්ලා ස්කයිප් වල අපි යුනිකෝඩ් වලින් ටයිප් කරද්දි කොටුනෙ පේන්නෙ අලුත් වර්ශන් එකේ එහෙම අවුලක් නැහැ හොඳට පේනවා. තව සිංහල භාෂාව ස්කයිප් එකත් එක්ක එන්නෙ නැහැ ඒත් අපිට ඕන නම් සුද්දගේ භාෂාව  අපේ සිංහලට එඩිට් කරන්නත් පුලුවන්. පහල තියන විදියට ගියහම. මම ලියපු ලිපියෙන් වැඩක් උනා කියලා හිතෙනවා නම් පොඩියට කමෙන්ට් එකක් දාලා යන්නකෝ............



TOOLS – CHANGE LANGUAGE – EDIT SKYPE LANGUAGE FILE



TOOLS – CHANGE LANGUAGE – EDIT SKYPE LANGUAGE FILE












Language file එක අත්‍යවශ්ය නම් E-mail එක පහළ කමෙන්ට් කරන්න ...



0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?