Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, December 29, 2011

මුහුණු පොතේ වැඩි මිතුරන් ගණනක් ඕනෙද?


නම හොඳ උනාට ටිකක් සල්ලි යන වැඩක් හොඳේ.
දන්නවනෙ ඉතින්, මුහුණු පොත කියන්නෙ ඉතා හොඳ, කාර්යක්ෂම දැන්වීම් ප්‍රචාරණ මාධ්‍යයක්. තමුන්ගෙ මිතුරන් ගණන හෝ, රසික පිටුවකට ඉන්න රසිකයන් ගණන වැඩි නම් තමුන්ට ලැබෙන ප්‍රසිද්ධිය වැඩියි. නමුත් ඉතින් එහෙම මිතුරන් ගණන වැඩි කරගන්න එක නම් ලේසි නෑ. 

ඒකට විසඳුමක් ඕස්ට්‍රේලියානු වෙළඳ ප්‍රචාරණ ආයතනයක් (uSocial) ලබා දීල තියෙනවලු. මොකද්ද දන්නවද, සල්ලි වලට මිතුරන්/රසිකයින් ලබා දීම.

එයාලගෙ පැකේජ කිහිපයක් තියෙනව, පටන් ගන්නෙ මිතුරන් 1000න්. වියදම ඇමරිකානු ඩොලර් 177යි. ඉවර වෙන්නෙ මිතුරන් 10,000න්, එකට යන්නෙ ඇමරිකානු ඩොලර් 1167යි.

Targetted Facebook Friends

මුහුණු පොතේ කට්ටිය මෙහෙම කියනවලු."We're just beginning an investigation now, but it's clear to us that potential customers of their service should be cautious," Facebook said in a statement."

ඔය කිව්ව කොම්පැනියෙ කට්ටිය මෙහෙම කිව්වලු අන්තිමට.
"The value of a person that is tricked, coerced or bribed into being a Facebook friend or fan is extremely limited and may actually work against whatever goals the customer is attempting to achieve."

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?