2012 ත් ග ලගම එනවනේ ඔන්න මම නෙට් එක පීරද්දි පට්ටම පට්ට වෝල්පේපර්ස් ටිකක් විත්‍ර හම්බවුනා...
ඔන්න තියන්න ඕන මේ වෝල්පේපර් ටික එඩිට් කරල හොද සුබ පැතුම්පත් හෙම යාළුවන්ට මේල් කරන්නකෝ, තව ඉතිං ෆේස්බුක් ටයිම් ලයින් එක යූස් කරන අය ඉන්නව නම් මේව ඔයාලගේ කවර් එකට හෙම දා ගතහැකි කැමති විදිහක්.......
ඔන්න පල්ලෙහයින් දැම්මා ලස්සන එකක් බාගෙන බලන්නකෝ.........................
2012 සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!!!!!!!

0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?