Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, December 23, 2011

ජංගම දුරකථන තිරයේ screen shots ගැනීම.
















අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං ඒ වෙලාවට මේ software එකෙන් වැඩේකරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.






මොකද මම පාවිච්චි කරල තියෙන්නේ  nokia phone විතරයි ඒ නිසා මම ගාව තියෙන්නේ ඔක්කොමsymbian වලට දාන softwares. ඉතින් symbian අයට මම දීලා තියන link එකෙන් ඕක ගන්න පුලුවන්අනිත් අය software එකේ නම (best screen snap) කියලා google එකේ search කරලා බලන්න ඒඅයටත් හොයාගන්න පුලුවෙඅන් වෙයි තමන්ගෙ os එකට හරියන software එකක්. අනික මේ වගේතව ගොඩක් softwares තියනවනෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ.






ඔන්න එහෙනම් පහත තියනවා link එක.

















screen shots ගැනීමට shortcut key එකක් තෝරා ගැනීමට shortcut key තුලට ගොස් අවශ්‍ය key එකpress කිරීමෙන් තෝරාගත හැක.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?