Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, December 30, 2011

අපේ ප්‍රොෆයිල් පික් එක Smiley එකක් කරමුද?


  අද මන් කියලා යන්න යන දේ.මේක දන්න කට්ටියත් ඉන්නවා ඈතිනෙ.දන්නෙ නෑති අයට තමා මේක.මෙහෙමයි මේ දවස්වල ඕගොල්ලො X'Mas Smiley දකිනවනේ වගයක්.ඒවත් මේ විදියටම තමා හදලා තියෙන්නෙ.


මෙහෙමයි මේකෙන් අපිට පුලුවන් අපේ ප්‍රොෆයිල් පික් එක,ගෲප් එකේ පික් එක,ෆෑන් පේජ් එකේ පික් එක Smiley එකක් විදියට චෑට් එක හරහා යවන්න.මෙච්චරයි කරන්න තියෙන්න,පික් එක ඕන අකවුන්ට් එකට ගිහින් ඒකේ ID එක කොපි කරගන්න. ඊට පස්සෙ ඒක මේ වගේ [[ID]] ඈතුලට දාලා චෑට් එක හරහා යවන්න.එච්චරයි.

Ex:  මගෙ ප්‍රොෆයිල් එකේ පික් එක.   [[shevanthacool1]]








එහෙනම් මම කෑපිනා. කමෙන්ට් එකක් එහෙම දාලා යන්න.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?