Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, December 16, 2011

ෆේස් බුකියේ ටයිම් ලයින් එක ඇක්ටිව් කරගන්නා හැටි | Facebook Timeline



ෆේස්බුකියට වෙනස්කම් බොහොමයක් සිදුවීමට යන වග මීට පෙර ඔබට කීවා මතක ඇති. ඉතින් කෝ මේ වෙනස්කම් ?
ඔව් ඔබට මේ කියන්නට යන්නේ ෆේස් බුකියේ Time Line එක active කරගන්නා හැටියි. ඇත්තටම තව දිනක්, දෙකක් යනවිට මෙය ඉබේ active විය හැකි වුවත්, අප පහතින් විස්තර කරනුයේ මෙම වෙනස්කම manually active කරගන්නා ආකාරයයි. ඒ සඳහා පහත පින්තූර මගින් පෙන්වන පියවර අනුගමනය කරන්න.
පලමුව ෆේස්බුක් පිටුවට යන්න. 
දෙවනුව https://www.facebook.com/about/timeline මෙම අඩවියට යන්න


මෙහි ඇති get Time line බොත්තම  ක්ලික් කරන්න

දෙවන ක්‍රමය
පලමුව ෆේස්බුක් පිටුවට යන්න. https://developers.facebook.com/apps
1. When you get here, click “allow.”
2. Click “create new app”
ඔබට කැමති නමක් ලබාදී නව ඇප් එකක් සකසන්න
ආරක්ශක අපක්‍රමය පසුකල පසු ඔබට පහත පරිදි වෙබ් පිටුවක් ලබේ. එහි වම්පස ඇති  “Open Graph” යන්න click කරන්න
පසුව ඔබට යන්න ලැබෙන අතර එහි ඇති text box 2ට කැමති දෙයක් Get Started ලබාදී කරන්න
මීලගට පැමිනෙන වෙබ් පිටුවෙහි කිසිවක් වෙනස් නොකර  “Save Changes and Next.” click කරන්න
මීලගට පැමිනෙන වෙබ්පිටුවෙහිද කිසිවක් සිදු නොකර මිනිත්තුවක් පමන රැදීසිට ඔබගේ profile වෙත යන්න. එවිට ඔබට වෙනස අත්දැකිමට හැකිවනු ඇත. වෙනසක් වී නත්නම් log off වී නවත log වන්න.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?