Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, December 14, 2011

හැකින් ඉගෙන ගන්නට කැමති අය වෙනුවෙන් නව වෙබ් අඩවියක්


හැකින් ඉගෙන ගන්නට කැමති අය වෙනුවෙන් නිළ වෙබ් අඩවිය නිල වශයෙන්  අන්තර් ජාලයට මුදා හැරි ම  පසු ගියදා සිදුවිය


මෙම වෙබ් අඩවිය මුදාහැරීමේ උත්සවය වෙනුවෙන් වු විශේෂ හමුවක් කටුනායක පිහිටි රයිට් ටු ලයිෆ් ආයතනයේදී  පැවැත්වුන අතර  වෙබ් අඩවිය නිළ වශයෙන් මුදැහැරීම නිදහසේ වේදිකාවේ කැඳවුම්කාරු මා හා සිවිල් සමාජ ප‍්‍රබල කි‍්‍රයාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය අතින් සිදුවිය.

සිවිල් සමාජ හමුවේ ඇති අභියෝග හා අවස්ථා යන මැයෙන් පැවැති සකාච්ජාවේ දී නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා හා ආචාර්ය්‍ය නිමල්කා පුනාන්දු යන අය ප‍්‍රධාන අදහස් දැක්වීම් සිදු කරන ලදී.


පිවිසෙන්න –lkhackers.blogspot.com

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?