Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, December 13, 2011

මොකක්ද මේ බැක් ට්‍රැක් කියලා කියන්නේ?






හැමෝම කැමතියිනේ ආරක්ශාවෙන් ජීවත් වෙන්ඩ නේද? අපි සාමන්‍ය ජිවිතියේ වගේම අපේ තොරතුරුත් අනුන්ගෙන් අරක්ශා කරගන්ඩ කැමතියි.අන්තර්ජාලයේ වැඩ කටයුතු කරනකොට අපිට ගොඩක් ආරක්ශා වෙන්ඩ වෙනවා. ලොකේ මේ අරක්ශාව පිලිබදව ගොඩක් කට්ටිය දැන් සෙලකිලිමත් වෙනවා. මොකද මහා පරිමාණයෙන් ගනුදෙනු කරන අයට මෙ තොරතුරු කියන දේ ගොඩක් වැදගත්.නිකමට හිතන්නකො මුනු පොතේ තියෙන තොරතුරු වෙන කෙනෙක් දන්නෙම නැතුවෙ ගත්තොත්.. එහෙම නැත්තන් amazon ,twitter හිතන්නකො බැංකුවේ තියෙන පෞද්ගලික තොරතුරු වගේම ණය පත් අංක වෙන කෙනෙක් ගත්තොත් මොකෝ වෙන්නේ… එ හින්ද අපට ආරක්ෂාව දෙපාරක් හිතන්න වෙනවා. හැබැයි අපි බැංකුව ගැන හිතන්න ඔනෙ නෑ මොකද එ අය එවා බලා ගනි..

…හැබැයි අපිට පුලුවන් අපේම කියලා වෙබ් සයිට් එකක් තියෙන්වානම් එක කවෘ හරි හැක් කරන්ඩ් කලින් එක බේර ගන්ඩ.. එකට තියෙන හොදම වර්ගයේ ටූලයක් තමා මේ backtrack කියන්නේ.

…ඔයාලට මෙක ගැන ගොඩක් තොරතුරු අන්තර්ජාලයෙන් හොයා ගන්ඩ පුලුවන්. මෙක තමා දැනට තියෙන හොදම security linx එලි දැක්ම..










මෙකෙන් පුලුවන් ඔනෙම කෙනෙකුට සයිට් එකක් හැක් කරන්න. හැබැයි එක නීති විරෝධී කියලා හැමොම දන්නවනේ නේද? එ හින්ද මෙක අත් හදා බලන්න ගිහින් හිරේ විලංගුවේ එහෙම වැටෙන්න එපා හොදේ..
…මෙකෙන් වෙබ් සයිට් විතරක් නෙමේ වයර්ලස් නෙට්වර්ක් එකක් උනත් හැක් කරන්න පුලුවන් කියනවනේ.. 




මම අද ඉදන් මම දන්න පොඩි පොඩි කෙලි ටිකක් කියල දෙන්නම්කෝ.. එහෙනම් ආස අය මෙක බලන්න හොදේ..

2 ප්‍රතිචර:

  1. සහෝ..සුපිරි හොදේ...ඉක්මනට අපි බලාන ඉන්නවා...





    bat

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?