Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, December 29, 2011

Windows 7 වල Admin password එක වෙනස් කරමු.....






1පියවර 
my computer උඩ right click කරලා manage කියන එක උඩ click කරන්න......
ඊට පස්සේ මේ විදිහට  computer managment කියන window එක  open වෙයි.....








2පියවර 
ඒ window එකේ වම් පැත්තේ තියෙනවා system tools කියලා.... ඒකට යටින් තියෙනවා local user and groups කියලා එකක්.....
 local user and groups කියන එක click කරන්න.....
එතකොට එතන එහා පැත්තෙන් users groups කියලා folder දෙකක් පෙන්නයි....
මේ විදිහට.....







3පියවර 
එතන user කියන එක තෝරන්න... දෙපාරක් user උඩ click කරන්න....
එතකොට ඉන්න users ලා ටික පෙන්නයි.....
එතන administrator කියන එක තෝරන්න......
administrator කියන එක උඩ right  click  කරලා set password උඩ click කරන්න....





4පියවර 
එතකොට මේ විදිහට set  password for Administrator කියලා massege එකක් එයි.....
එතන තියෙන proceed button  එකඋඩ click karanna.......





5පියවර
දැන් ඒ open උන තැනට කැමති password එකක් දීලා ok කරන්න......
දැන් වැඩේ ගොඩ.......



මේක ඉතින් ඔයාලට වැදගත් වෙයි.......

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?