

දැන් ඉතින් මේකට අවුරුදු 25 විතර වෙනවා ඔන්න. මේක විෂ්ලෙශනය කරපු අය කියන්නේ මේකේ ඇතුලේ මේක හදපු අයගේ නම ගම විස්තර තිබුනා කියලා. ඇත්ත තම ඔයාලටම පේනවා ඇති පලවෙනිම පින්තූරේ දකුණු අත පැත්තේ ඒක පේනවා කියලා.
දන්නවද මේක ලියලා තියෙන්නේ පාකිස්තානයේ ඉන්න සහෝදරයන් දෙන්නෙක්. නමෙන්ම කියනවානම් Basit and Amjad. ඒ අය කියලා තියෙනවා කෝඩ් එක ඇතුලේ ඔයාලගේ පරිගණකයට මේක ආවොත් අපට කෝල් කරන්න කියලත්.
දන්නවද මේක ලියලා තියෙන්නේ පාකිස්තානයේ ඉන්න සහෝදරයන් දෙන්නෙක්. නමෙන්ම කියනවානම් Basit and Amjad. ඒ අය කියලා තියෙනවා කෝඩ් එක ඇතුලේ ඔයාලගේ පරිගණකයට මේක ආවොත් අපට කෝල් කරන්න කියලත්.

මේ ඉන්නේ දෙන්නා
මේ දෙන්නට පාකිස්තානයේ Brain කියලා පරිගණක ව්‍යාපාරයකුත් තියෙනවා. එ අය එක්ක කරපු සුහද සාකජ්ජාවක් තියෙනවා. ඒ අයට ඔනේ උනා මේක ලොකේ පුරාම යනවද නැත්තන් එක ප්‍රෙදේශයක් තුලම තියෙනවද කියල බලගන්න.. එකයි ආපහු කෝල් කරන්න කියලා කෝඩ් එකේ ලියලා තිබුනේ.. ඔයාලට මේ ගැන වැඩි දුර තොරතුරු අන්තර්ජාලයෙන් හොයාගන්න දැන් පුලුවන්නේ.. පහල තියෙන වීඩියෝව බලන්නකෝ හොදේ..
How Computer Viruses Work
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?