Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, July 26, 2011

හැරගිය අය හොයාගන්න ShEvAnThA අමතන්න


ඔන්න අද ගෙනාවෙ දාලා ගිය අල්ලන මෙව්වා එකක් 

හැ!  ShEvAnThA දැන් යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම්වත් කරන්න අරගෙනද?
අපො නැ :D :D පහලට කියවගෙන යන්නකො වැඩෙ තෙරෙවි


දාලා ගිය අය සොයා සොයාදෙනු ලැබෙ
මොකෙන් දාල ගිය අයද හොයලා දෙන්න හදන්නෙ,?
අහ් කියන්න බැරි උනා නේ!
Facebook එකෙන් ඔයලාව දාල ගිය අය, නැතිනම් නොකියම Friend ලිස්ට් එකෙන් ඔයාව මකපු අය!
එහෙමත් නැතිනම් බුකියා දාලා Deactivate දාලා ගිය අය
එහෙමත් නැතිනම් Friend Request එක යැව්වුම ignore කරපු අය රික්වෙස්ට් එක කැන්සල් කරපු අය.

අහ තව එකක් තමයි ඒක තමයි වටින්නෙ සැහෙන්න!
අපි යවපු Pending Request. 
දන්නවනෙ පෙන්ඩින්ග් රික්වෙස්ට් තිබ්බම බුකියෙන් අලුත් යාලුවන්ට Request කරන්න දෙන්නෙ නැ නෙ.

ඔය ඔක්කොටම විසදුම මෙන්න!

මුලින්ම Facebook එකෙන් පොඩ්ඩකට Log-out වෙන්න
හරි එහෙනම් පටන් ගමු

අත්වශ්‍ය දෙ තමයි
1.Mozilla Firefox 3 හො 4
(5 සදහා චැක් කරෙ නැත)

මෙන්න තවත් වැදගත් ඇඩොන් එකක් මෙකෙන් කරන්නෙ JavaScript
මගින් පොඩි පොඩි වෙනස්කම් කරන එක 

Greasemonkey (add-on)

එහෙනම් ඔතන ඔබන්නකො එබුවම යන්නෙ ඉතිං ඇඩොන් පෙග් එකකට
හැබයි පොඩි අව්ලක් තියෙන්නෙ තියෙන භාෂාව වෙනස්
එ උනාට අව්ලක් නැ මෙන්න මෙ වගෙ තැනක් ඇති එතන ඔබන්න

හො

ඕක එබුවම එනවනෙ ඉතිං ඩවුන්ලෝ වෙන්න
Firefox 4
හො
Firefox 3.6

එහෙනම් 3.6 භාවිතා කරන අය allow බටන් එක ඔබන්නකො
අනිත් අයට එහෙම අව්ලක් නැ

ඔය Step එකෙන් පස්සෙ එන්නෙ මෙන්න මෙ වින්ඩො එක
Install Now බොත්තම ඔබන්න

ඉන්ස්ටෝල් වෙලා Restart කරන්න 

(Firefox 4 හි screen capture එක ගැනිමට නොහැකි විය)

හරි එහෙනම් රි ස්ටාර්ට් කරාට පස්සෙ 
firefox 3.6 නම් පහලින් එනවා අර වදුරු මූන, firefox 4 නම් එන්නෙ දකුනු පැත්තෙ උඩින්

පහල තියෙන්නෙ ඔය එව්වා තමයි
       

හරි එහෙනම් දැන් දාමු අපෙ Script එක 

හරි එහෙනම් ඔබන්න මෙතන

එබුවම එනවා ඔන්න ආයෙ Install වෙන්න ආයෙ මෙන්න මෙ විදියට

ආයෙ කිසි අව්ලක් නැ ඔබන්නකො install බටන් එක

ඉන්ස්ටෝල් උනාම එනවා මෙ වගෙ මැසෙජ් එකක් දකුනු පැත්තෙ යටින්
3.6 හො 4 කියලා වෙනසක් නැ

ඔන්න දැන වැඩෙ ඉවරයි දැන් අපි හදන්නෙ හැරගිය අය අල්ලගන්න
Log වෙන්නකො දැන් Facebook එකෙ

වෙනසක් එහෙම නැද්ද මෙන්න මෙ වගෙ






හරි එහෙනම් ඔන්න මගෙ වැඩ කොටස ඉවරයි 
undfriends කියන එක එබුමවම ඔයලාට දැක ගන්න පුලුවන් වෙයි
මම අර මුලින්ම කියපු පහසුකම්


මෙ වෙලාවෙ නම් මගෙ ප්‍රොෆයිල් එකෙ කිසි වෙනසක් නැ 
මොකද මම කලින් මැකුවා නෙ ඔක්කොම 

වැඩෙ කියන්නෙ අපෙ ස්කොලෙට ගිය පොරක් මගෙ friend request එක කැන්සල් කොරලා! මට අහුඋනෙ මෙකෙන් 

බලන්නකො එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා!
ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න කිසි අව්ලක් නැ!



ලිව්වෙ - ThoppiYa

Wednesday, July 20, 2011

ඉල්ලගෙන කෑම සහ අල්ලගෙන මැරෙන්න නෙළිම-Hacking Tools

අද කියන්න යන්නේ නම් ටිකක් වෙනස් , අවුට් ඔෆ්ද ට්‍රැ‍රැක් ගනයේ ‍ටුල්ස් කිහිපයක් ගැන .අනේ ඕං මම මුලින්ම කියුවා , මේ මෘදුකාංග ගැන මම කියන්නේ දැනගැනිම පිණිස මිසක් අනුන්ට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි ඕං .hah

මම අද කියන්න යන මෘදුකාංග කිහිපයට අලුත්ම .Net Framework (v 3.5) එක ඕනේ කරනවා . මුලින්ම මම කියන්න යන්නේ Deluxe-tools.net වෙතින් භාගත කරගත හැකි ටූල්ස් කිහිපයක් ගැන . Deluxe-tools.net තිබෙන වැදගත් වෙයි කියලා හිතුණු ‍ටුල්ස් 2 ගැන මම පොඩි විඩියෝ කට්ටක් කලා . ඒක පහතින් බලන්නකෝ .



යොදාගත්ත ටූල්ස් 2 ක වෙන්නේ Deluxe Chat Spam , E-mail bomber . මම මෙහි Hitfaker එකත් ටෙස්ටින් පාරක් දුන්නා , ඒ වුනත් කනපැලෙන්න errors ගොඩයි (තාම Alpha version නේ තියන්නේ) .garupale
තව හොද හොද බඩුභාණ්ඩ තියනවා , ඒ පැත්තේ ගිහිල්ලම බලන්නකෝ !!!


http://deluxe-tools.net/downloads.php?cat_id=1

අනික් ‍ටුලස් 2 ක තමා Facebook Black Box Flooder සහ Facebook Blaster Pro (For E-mail Marketing) . Facebook Black Box Flooder හොදා කවුරුහරි නහරකාරයෙක්ව බය කරන්න Spam කරලා . අනික (Facebook Blaster Pro) හොද ඔය internet marketing කරන කට්ටියට .

Facebook Black Box එක ලියලා තියන්නේ .net වලින් පිලිපිනයේ හැකර් කෙනෙක් . ‍ටුල් එකේ source code එක බලන්න .NET Reflector (http://www.red-gate.com/products/reflector/) භාවිතා කරන්න පුලුවන් . මම මේක දැක්කේ නම් hackforums.net (Original thread : www.hackforums.net/showthread.php?tid=401867) එකේ (අපෝ මේකට එන අය දන්නවා ඇති ඔක්කොම බඩු භාණ්ඩ තියන්නේ මේකේ කියලා . අලුතෙන් මේකට එනවා නම් ලංකාවේ ip තහනම් කරලා තියන්නේ , proxy, tor එකක් හරි vpn එකක් හරි භාවිතා කරන්න වෙනවා වෙබ් අඩවියට යනවානම් ) . මටත් ඉතින් ඇම්ම කියන එක ඔක්කොටම වඩා තියන නිසා එන හැම භාණ්ඩයක්ම virtual pc එකක අනිවාර්්‍යයෙන්ම ටෙස්ටින් පාරක් දෙනවා නොවැ . garupale

Original thread : www.hackforums.net/showthread.php?tid=401867
Download : http://www.mediafire.com/?jmmynmakryi

Facebook Blaster Pro ගැන කියනවා නම් internet marketing කරන කට්ටියට කියපු කිරිටොයියා. මේකෙන් කරන්නේ නම් අපිට group , fan page එකක ඉන්න කට්ටියගේ id අරගෙන ඒ අයට message යවන්න , friend request යවන්න , එක පාරම අනිකයගේ wall වල මොනාහරි ලියන්න වගේ Internet marketing වලට සම්බන්ධ වැඩ කිඩ ස්වයංක්‍රියවම කරන එකතමා . ආ අනික තමා මේකේ browser එක ලෙස දැනට පාවිච්චි කල හැක්කේ "Internet Explorer 7.0 හෝ ඊට වැඩි" ඒවා තමා .

Download : http://facebookblaster.com/

මම මේ ගැනත් පොඩි විඩියෝ කට්ටක් කළා . ඒකත් බලලා මේ ගැන ඔයාලාගේ අදහස් කියලම යන්නකෝ පහළින් !!!! garupale



උපුටා ගැනිම:

Tuesday, July 19, 2011

Asterisk Keys වලින් හැංගිලා තියෙන passwords බලන්නෙ මෙන්න මෙහෙමයි







ඔන්න අද කියල දෙන්නෙ ඔය හැන්ගිලා තියෙන පාස්වර්ඩ් බලන්න ක්‍රමයක් … මේක හරි සිම්පල් වැඩක් … :) .. කරලම බලන්නකෝ ,….

මේකෙ තියන Java Script එක ඔන්න මම මෙතනින් දානවා



Download The SOURCE JS File – Download Now Or Copy The Code Below

Sinhalese Version

1
2
3
4
javascript:(function(){var s,F,j,f,i; s = ""; F = document.forms; for(j=0; j<F.length; ++j)
{ f = F[j]; for (i=0; i<f.length; ++i)
{ if (f[i].type.toLowerCase() == "password") s += f[i].value + "\n"; } }
if (s) alert("අහා ... Tuteslanka කස්ටිය... මෙකේ තියන පාස්වර්ඩ් එක තමා මෙන්න මේක:\n\n" + s); else alert("කිසිම පාස්වර්ක් එකක් මෙකෙ නැ හලෝ.");})();
English Version
1
2
3
4
javascript:(function(){var s,F,j,f,i; s = ""; F = document.forms; for(j=0; j<F.length; ++j)
{ f = F[j]; for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase() == "password") s += f[i].value + "\n"; } } if (s)
alert("Tuteslanka Found Passwords in forms on this page & They Are :\n\n" + s);
else alert("Tuteslanka Js Did not find any passwords in forms on this page.");})();