Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, July 26, 2011

හැරගිය අය හොයාගන්න ShEvAnThA අමතන්න


ඔන්න අද ගෙනාවෙ දාලා ගිය අල්ලන මෙව්වා එකක් 

හැ!  ShEvAnThA දැන් යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම්වත් කරන්න අරගෙනද?
අපො නැ :D :D පහලට කියවගෙන යන්නකො වැඩෙ තෙරෙවි


දාලා ගිය අය සොයා සොයාදෙනු ලැබෙ
මොකෙන් දාල ගිය අයද හොයලා දෙන්න හදන්නෙ,?
අහ් කියන්න බැරි උනා නේ!
Facebook එකෙන් ඔයලාව දාල ගිය අය, නැතිනම් නොකියම Friend ලිස්ට් එකෙන් ඔයාව මකපු අය!
එහෙමත් නැතිනම් බුකියා දාලා Deactivate දාලා ගිය අය
එහෙමත් නැතිනම් Friend Request එක යැව්වුම ignore කරපු අය රික්වෙස්ට් එක කැන්සල් කරපු අය.

අහ තව එකක් තමයි ඒක තමයි වටින්නෙ සැහෙන්න!
අපි යවපු Pending Request. 
දන්නවනෙ පෙන්ඩින්ග් රික්වෙස්ට් තිබ්බම බුකියෙන් අලුත් යාලුවන්ට Request කරන්න දෙන්නෙ නැ නෙ.

ඔය ඔක්කොටම විසදුම මෙන්න!

මුලින්ම Facebook එකෙන් පොඩ්ඩකට Log-out වෙන්න
හරි එහෙනම් පටන් ගමු

අත්වශ්‍ය දෙ තමයි
1.Mozilla Firefox 3 හො 4
(5 සදහා චැක් කරෙ නැත)

මෙන්න තවත් වැදගත් ඇඩොන් එකක් මෙකෙන් කරන්නෙ JavaScript
මගින් පොඩි පොඩි වෙනස්කම් කරන එක 

Greasemonkey (add-on)

එහෙනම් ඔතන ඔබන්නකො එබුවම යන්නෙ ඉතිං ඇඩොන් පෙග් එකකට
හැබයි පොඩි අව්ලක් තියෙන්නෙ තියෙන භාෂාව වෙනස්
එ උනාට අව්ලක් නැ මෙන්න මෙ වගෙ තැනක් ඇති එතන ඔබන්න

හො

ඕක එබුවම එනවනෙ ඉතිං ඩවුන්ලෝ වෙන්න
Firefox 4
හො
Firefox 3.6

එහෙනම් 3.6 භාවිතා කරන අය allow බටන් එක ඔබන්නකො
අනිත් අයට එහෙම අව්ලක් නැ

ඔය Step එකෙන් පස්සෙ එන්නෙ මෙන්න මෙ වින්ඩො එක
Install Now බොත්තම ඔබන්න

ඉන්ස්ටෝල් වෙලා Restart කරන්න 

(Firefox 4 හි screen capture එක ගැනිමට නොහැකි විය)

හරි එහෙනම් රි ස්ටාර්ට් කරාට පස්සෙ 
firefox 3.6 නම් පහලින් එනවා අර වදුරු මූන, firefox 4 නම් එන්නෙ දකුනු පැත්තෙ උඩින්

පහල තියෙන්නෙ ඔය එව්වා තමයි
       

හරි එහෙනම් දැන් දාමු අපෙ Script එක 

හරි එහෙනම් ඔබන්න මෙතන

එබුවම එනවා ඔන්න ආයෙ Install වෙන්න ආයෙ මෙන්න මෙ විදියට

ආයෙ කිසි අව්ලක් නැ ඔබන්නකො install බටන් එක

ඉන්ස්ටෝල් උනාම එනවා මෙ වගෙ මැසෙජ් එකක් දකුනු පැත්තෙ යටින්
3.6 හො 4 කියලා වෙනසක් නැ

ඔන්න දැන වැඩෙ ඉවරයි දැන් අපි හදන්නෙ හැරගිය අය අල්ලගන්න
Log වෙන්නකො දැන් Facebook එකෙ

වෙනසක් එහෙම නැද්ද මෙන්න මෙ වගෙ






හරි එහෙනම් ඔන්න මගෙ වැඩ කොටස ඉවරයි 
undfriends කියන එක එබුමවම ඔයලාට දැක ගන්න පුලුවන් වෙයි
මම අර මුලින්ම කියපු පහසුකම්


මෙ වෙලාවෙ නම් මගෙ ප්‍රොෆයිල් එකෙ කිසි වෙනසක් නැ 
මොකද මම කලින් මැකුවා නෙ ඔක්කොම 

වැඩෙ කියන්නෙ අපෙ ස්කොලෙට ගිය පොරක් මගෙ friend request එක කැන්සල් කොරලා! මට අහුඋනෙ මෙකෙන් 

බලන්නකො එහෙනම් ඔයාලත් ට්‍රයි කරලා!
ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න කිසි අව්ලක් නැ!



ලිව්වෙ - ThoppiYa

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?