පොඩ්ඩක් Quality එක අඩු උනාට ඉක්මනට Load වෙනවා.එතකොට ඉතින් බලන් ඉන්න ඔනෙ නැහැනෙ ඉක්මණට බලාගන්න පුලුවන් නේ ඔක්කොම ටික...හික් හික්....ඉතින් Quality එක අඩු කරන්න Video Resolution එක අඩු කරන්න ඔනෙ.....
එක කරන්නත් Youtube එකෙම Option එකක් තියෙනවා පහල පෙන්නලා තියෙන විදියට...

240p කියන්නෙ නම් අඩුම එක.....ඔයාලත් එක පටන් ගත්ත ගමන් ම 240p වලට වෙනස් කරලා බලන්න....ඉක්මණට Load වෙනවද කියලා....
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?