Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, January 2, 2012

USB 3.0 බෝ වේ... | USB ගැන නොදන්නා පැත්ත |


USB 3.0 උපාංග වෙලදපොලට ඒම සිදු වූයේ මේ අවුරුද්දේ දීය.මේ අනුව සමීක්ෂණ වලින් හෙලි වන්නේ USB 3.0 උපකරණ  8  කෝටියක් විකිනී ඇති බවයි..( ඉන්-සැට් ආයතනයේ සමීක්ෂණ වාර්තා )



ඔබ දන්නවාද :- USB කෙවෙනිය මුලින්ම සොයා ගත්තේ ඉන්ටෙල් සමාගමේ අජේ බාත් හා බාලා කඩම්බි විසින්ය ( ඉන්දියාවෙද දන්නෙ නෑ නේ ) ..ඒ කියන්නේ ඉන්ටෙල් ලා තමා USB හදුන්වා දුන්නේ...


අලුත්ම පොට් එක USB 3.0 කියලා කියන්නේ දැන් තියන පොට් එක USB 2.0 නිසා යි..මේකේ ප්‍රධාන විශේෂත්වය තමා දත්ත හුවමාරු වේගය 4.8Gbps වීමයි...ඒ කියන්නේ USB 2.0 වගේ දෙගුනයක් ..USB 2.0 හරහා විනාඩි ගානේන කරපු වැඩ දැන් අපිට USB 3.0 හරහා තත්පර ගානකදී කරන්න පුලුවන්...


ඔන්න ඉතින් තවත් දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න ලැබුන එක ගැන හුගා......ක් සතුටුයි...
මම ගියා....බා.......යි...

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?