ඉතින් මම අද ගෙනාවේ අපේ Web Design කරන යාළුවන්ට වැදගත් වෙන දෙයක්.කැමති නැද්ද අපේ අතින්ම 3D image slider එකක් Online හදාගන්න?..එහෙනම් මෙන්න මේ සයිට් එකට ගිහින්ම බලන්න..මේ සයිට් එකේ නම තමයි CU3ER..අපිට කැමති විදිහට නිර්මාණය කරගෙන ඉතාමත්ම පහසුවෙන්JavaScript එකක් විදිහට ලබාගන්න පුළුවන්..එහෙනම් ගිහින්ම බලන්න.
අයිත් අළුත් දෙයක් අරගෙන එනකම් ගිහින් එන්නම්..ඔබට සුභ දවසක්!!
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?