Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, January 30, 2012

අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම



ඉතින් අපි අද බලමු අන්තර්ජාලය  නොමැති වූවද මුදල් උපයන්න පුලුවන් වෙනත් ක‍්‍රමයක් ගැන. අපි කාටත්  අවශ්‍ය වෙන්නෙ එදිනෙදා වියදමට  වැඩිපුර මුදල්  ලැබෙන අමතර ආදායම් ක‍්‍රමයක්නෙ.
ඔව් ඒ වගේ සාර්ථකව මුදල් හොයන්න පුලුවන්  ක‍්‍රම කිහිිපයක්ම  තියෙනවා. ඉන් එක ක‍්‍රමයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ.
ඇත්තටම  මමත් මීට සම්බන්ධ වෙලා මාස කිහිපයක්ම වෙනවා. මේ ජනවාරි මාසයේදී විතරක් මට මේ හරහා  රු 40000.00ක විතර අමතර   ආදායමක් උපයන්න හැකියාව ලැබුනා. 
 මට කලින්    සම්බන්ධවුනු  පළපුරුදු අය කීප  දෙනෙක් මා දැනුවත්වම මේ තුළින් මාසෙකට ලක්ෂ දෙක තුනක් ගන්නවා. ඒ ලංකාවේ කීප දෙනෙක්. ඒ වගේම මේ තුළින් වැඩියෙන්ම ආදායම උපයන කෙනා ඉන්නෙ  ඉන්දුනීසියාවෙ  ඔහු තමයි බුද්ධිමාන් සලීම්. එයාගෙ මසික ආදායම  ඩොලර් 85000.00ක් (රුපියල් ලක්ෂ95ක් පමණ) වෙනවා. නරක නෑ නේද?  ඉතින් ඔබටත් මේකට සම්බන්ධ වෙන්න පුලුවන්ද කියලා බලන්න. ඒ වගේම  විශේෂයෙන්ම කියන්න  ඕන මෙහි කිසිම හොර බොරු වංචාවක් නැති බවත්  නිත්‍යානුකූල ක‍්‍රමයක් බවත්.
මෙය හදුන්වාදෙන ආයතනය ශ‍්‍රීලංකා මහ බැංකුවේ ලියාපදිංචි කරලයි තියෙන්නේ. එනිසා කිසිි දෙයකට  බය වෙන්න  ඕනැත් නෑ. මේ හරහා  සල්ලි හොයන සාමාජිකයින් නම් මෙය කියාදෙනවාට එතරම් කැමැති වෙන එකක් නෑ. ඒත් වැඩිදෙනෙකුට  යහපතක් වෙන්න නම් මෙය කියාදිය යුතුමයි.
 දැන් කවුරුත් බලන් ඉන්නේ මොකද්ද මේ සල්ලි හොයන ක‍්‍රමය  කියනකම්නෙ. ඔව්  ඒ තමයි සියයට සියයක් ස්වාභාවික ඖෂධීය ආදේශක food (suppliements) හා ඒ ආශි‍්‍රත නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දීම තුළින් ක‍්‍රම කිහිිපයක්   ඔස්සේ  ආදායම් ඉපයීම.
තේරුම් ගැනීමට පහසු වීම පිණිස  මෙය ආරම්භ වුනු  හැටි ගැනත් ඉතා  කෙටියෙන් මම  මෙහි  කියන්නම්.
 ආචාර්ය "ලින්සියොව් ජින්" කියන්නේ චීනයේ ඉපදුනු  ශ්‍රේෂ්ඨ  වෛද්‍යවරයෙක්.  ඔහු බිම්මල් (හතු)  සහ  මිනිස් සිරුරට  ඉන් ඇති බලපෑම සම්බන්ධව  නොයෙක්  ලෙසින්  පරීක්ෂණ පැවැත්වීමට  උනන්දුවු අයෙක්.   දැනට අවුරුදු 3000කට පමණ පෙර චීන  පොත්පත් වල ලියවුනු  තොරතුරු ඔස්සේ  මෙතුමාට දැනගන්නට ලැබුන පෙර රජවරු  අමරණීවය  සිටීම  සදහා  ආහාරයට ගත් බිම්මල් විශේෂයක් ගැන  එම තොරතුරු  ඔස්සේ මෙම වෛද්‍යවරයා හිමාලයට ගොස් පරීක්ෂණ කලා. එහිදී ඔවුට ප‍්‍රතිශක්තිකරන පද්ධතිය    වැඩිදියුණු කරන  ඉතා උසස් ඖෂධීය  ගුණයෙන් යුත්  "ගැනොඩාර්මා”  බිම්මල් විශේෂය හමුවුනා. මෙම ගැනොඩර්මා වලට  මිනිස් සිරුරේ ෙසෙලවල තැන්පත්වී ඇති විෂ ඉවත් කිිරීමටත් අලූත් ෙසෙල  වර්ධනය කිරීමටත්  හැකියාව තිබෙන අතරම  සිරුරේ  සියලූ අවයව පද්ධතීන්   තුළ  තිබෙන රෝගී  තත්වයන් දුරු කොට  සිරුර නීරෝගිව  සමබරතාවයෙන් පවත්වා ගෙන යාමටත්  හැකියාව තිබෙන බව හොදින්  පැහැදිලි වුනා. 
 ආචාර්ය ලින් සියොව් ජින්   වෛද්‍යතුමා මෙම බිම්මල්් විශේෂයෙහි පටක රෝපනය   කරමින් නවීන  තාක්ෂණය  යටතේ වගාකරන්නට යෙදුන. එම වගා කල බිම්මල් හොදින් වියලා කුඩුකොට කරල් ලෙසින්  ඇසුරුම් කොට ආහාරයට ගැනීමට පහසු ලෙස  සකස් කලා.
මේවා ආහාරයට ගත්  රෝගී  හා නිරෝගී  ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට  හෘදයාබාධ, කොලොස්ටරෝ්ල්, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා ආදි නොයෙකුත්   රෝගීතත්වයන්ගෙන් මිදීමටත්  තම සිරුරේ කාර්යක්ෂමතාව වැඩිකොට ගනිමිින්  නීරෝගිව දිගුකාලයක්  ජීවත් වීමටත් මේතුළින් හැකියාව ලැබුනා.
මෙය සාර්ථකව ව්‍යාප්ත කිරීම සදහා  1993 වසරේ  මැලේසියාවේදී  DXN නමින්  ආයතනයක් ආරම්භ කලා. මෙම ආයතනය  තුළ ගැනෝඩර්මා හැරුනු කොට  මුහුදු පැලෑටි හා  පළතුරු යුෂ  වැනි ස්වාභාවික දේ වලින් සකස් කරන සිරුරේ  නීරෝගීතාවයට හේතුවන  තවත්  නිෂ්පාදනද  පුද්ගල සනීපාරක්ෂක  ද්‍රව්‍යයන්ද නිෂ්පාදනය කරමින්  පවත්වාගෙන  යනු ලබයි.
 මෙම DXN ආයතනයේ    විශේෂත්වය  නම් තම නිෂ්පාදන අලෙවිය සදහා දැන්වීම් ප‍්‍රචාරක මාධ්‍යයක්  භාවිත නොකර පිළිගත් ජාලීය  අලෙවිකරන රටාවක්  ඔස්සේ   ජනතාව   අතරට පත්කිරීමයි. ඉහළ පෙළේ  සෑම  කම්පැනියක්ම  දැන්වීම් සදහා 40%ක් වියදම්  කරන අතර   මෙම ආයතනය එම මුදල  ජනතාව අතරටම බෙදාදෙයි
 හදුන්වාදෙන්නෙකු (sponser) හරහා   ඕනෑම අයෙකුට  මෙම නිෂ්පාදන මිලදී ගෙන  ප‍්‍රතිඵල  අත්විදින්න පුලුවන්. අනතුරුව ඔහුට  තම කැමැත්ත පරිදි  DXN  ආයතනයේ   සාමාජිකයකු (distributor) ලෙස  ලියාපදිංචි වෙන්න පුලුවන්.   එවිට ඔහුට  වාසි දෙකක් ලැබෙනව. 
පළමුවැන්න නම්  තමන්ට අවශ්‍ය  නිෂ්පාදන දාව්‍යයන් 20% ක විශේෂ වට්ටමකට  ලබා ගත හැකි වීමයි.
දෙවැන්න  නම් 20% ක ලාභයක් තබා ගෙන   අනෙකුත් අයට  මෙම නිෂ්පාදන  අලෙවිකිරීමට තමන්ට හැකියාව  ලැබීමයි. 
උදා:  රු10 000 වටිනා නිෂ්පාදන  විකුණුයේ නම්  ඔහුට රු 2000 ක මුදලක් එවලේම ලැබෙනු ඇත.
මීට අමතරව  තම මාසය තුළ කල විකුණුම් වලට අදාල ව තවත් මුදලක්   චෙක්පතක් ලෙසින් DXN ආයතනය විිසින් ඔබට ගෙවනු  ලබනව.  මෙහිදී ඔබ කරන  සෑම විකුණුමකට ලකුණු ප‍්‍රමාණයක් ලැබෙන අතර  ඊට අදාලව   40% දක්වා   කොමිස් මුදලක්  ලැබෙනවා.
 උදා:
මාසය තුළ කල විකුණුම් වල වටිනාකම රු= 100000/-
 ඊට අදාල ඔබට ලැබෙන  මූලික  කොමිස් මුදල= රු20000/-
ලකුණු වලින් 21% ක කොමිස් මුදලක් ගැනීමට සුදුුසු තත්වයේ ඔබ සිටීනම්  ලැබෙන මුදල දළ වශයෙන්  = රු7000
එවිට මාසික මුලූු ආදායම රු 20000+ රු 7000 = 27000/-
  එවිට   ඔවුන් හරහාද තවත් මුදල් එකතු වෙනවා.  ඉතින් මීට අමතරව   තවත් ක‍්‍රම රාශියක් යටතේ  තම ආදායම  ක‍්‍රමානුකූලව  වැඩි කරගන්න පුලුවන්.   
තවත් දැන ගන්නට යමක්  තියෙනවානම් 077-8309146 දුරකථන අංකයට  කතා කරන්න.
උත්සාහවන්තව කටයුතු කරන්න. ප‍්‍රතිඵල නිසැකවම ඔබට ලැබෙනු ඇත.

1 ප්‍රතිචර:

  1. meaka patta parana article ekak.... meka me wagema blog wala mama 3-4 paarak kiyawala thiyanawa..

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?