Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, January 5, 2012

මෙන්න වැඩක් කරගන්න පුලුවන් වෙබ් සයිට් ටිකක්...





WAKOOPA
පරිගණකයෙන් තමන් කෙරූ වැඩ විශ්ලේෂනය කර දෙන වැඩසටහනක්….
කවුරු හරි පරිගණකයේ පාවිච්චි කරපු සර්ච් එන්ජින් හා වෙනත් මෘදුකාංග මොන වගේ විදියට පාවිච්චි කරාද යන වග මේ සයිට් එකෙන් දැන ගත හැකිය...

ෆයිල් මේල්
අපි නිකන් යවන මේල් වලට වඩා ලොකු මේල් යවන්න පුලුවන් සයිට් එකක්.

ජින්නි
ගීත හා චිත්‍රපටි සොයා ගන්න පුලුවන් සයිට් එකක්.
මේකෙන් තමන්ට ඕන ඕනෑම ඇල්බම් එකක් සොයා ගන්න පුලුවන්. අලුත් ඒවත් සුලු වෙලාවකදී සොයා ගන්න පුලුවන්..
විබ්ලී
නොමිලේ වෙබ් අඩවි තනාගත හැකි සයිට් එකක්.
මෙහිදී තමාට කැමති ටෙම්ප්ලේට් එකක යොදා ගෙන වෙබ් සයිට් එකක් නිමවා ගන්න පුලුවන්.

ස්පීක් අ මැසේජ්
තමන්ගෙ කටහඩින්ම පණිවුඩ යවන්න පුලුවන් සයිට් එකක්.
සවුන්ඩ් කාඩ් එකක් ඇති ඕනෑම පරිගණකයක් මේක ක්‍රියා කරවන්න පුලුවන්.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?