Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, January 13, 2012

ඩෙස්ක්ටොප් එකට අලුත් හැඩයක්











ඩෙස්ක්ටොප් එක විවිධ ආකාරයෙන් තබා ගන්න පරිගණක වලට අලුතින් එකතු වු පිරිස් මහත් ආශාවක් දක්වති. විවිධ තේම්, අයිකන්, පිංතුර ආදිය දමා ගෙන ‍පරිගණකයෙන් වැඩකිරීම කෙසේ වෙතත් ඩෙස්ක්ටොප් එක ලස්සනට තබා ගන්න සමහරු ප්‍රිය කරති.

3DNA Desktop නම් මෙම මෘදුකාංගය මගින් අලුත්ම අත්දැකීමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
මෙය නොමිලයේ ඔබ‍ට බාගත කර ගත හැකිය.
ඔබත් උත්සහකර බලන්න.



0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?