Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, January 3, 2012

ඇසට පෙනෙන ලස්සන පාට ඔබේ නිර්මාණයට


හිමිදිරියේ ආලින්දයට එහෙමත් නැත්නම් නිවසින් එලියට පැමණි විගස අපගේ නෙත් වශී කරන දර්ශනවලට සිත් ඇදගන්නවා සිකුරුය. අප වඩාත් අශාකරණුයේ ඒවාහි දකින්නට ලැබෙන පාටවලටය. එම දකින්නාවු පාට කිසිදු වෙනසක් නොවී සිතුවමකට හෝ මොනයම් නිර්මාණයකට භාවිතා කරන්නට ඇත්නම් යැයි හැගුණු වාර අනන්තවත් ඇති යැයි මටනම් සිතේ ඔබටත් සිතුණුවාර අනන්තවත් ඇති.
එවැනි පාටකට සමාන පාටක් ලබාගත හැකි 
Color Picker pen නමින් නම්වු නිර්මාණයක් එහෙමත් නැත්නම් අප විසින් හදුන්වා දෙන ඕනෑම පාටක් එවළේම ආපසු ලබාදෙන්නාවු යන්ත්‍රයක් කොරියාවෙ Jinsun Parkනැමැකි නව නිර්මාණකරුවෙකු හදුන්වි දී ඇත. ඔහු විසින් පවසන පරදි මෙය වඩාත් වැදගත්වනුයේ සිත්තර හා ග්‍රැරැෆික් කරුවන්ට භවයි.
මෙම නිර්මාණ අප නෙත ගැටුනහොත් අප සිතණු ඇත්තේ මෙයත් එක්තරා විදිහක පැනක් පමණක් භවයි. නමුත් සමාණ්‍ය පැනක් තරම් වු මෙයින් විශාල වැඩකොටසක් ලබාගන්නට පුළුවන් කමක් පවතී.
මෙයට අපවිසින් අපට අවශ්‍යවන්නා වු පාටක් උදාහරනයක් විදිහට කෙහෙල් දල්ලක පාට හදුන්නා දීමක් සිදුකළහොත් නිවැරිදි පාට නැවත් පෙරලා අපට අපගේ නිර්මාණයට යොදා ගැනිමට පුළුවන. කෙසෙද මෙම
 Color Picker pen එකට පාට හදුන්වා දෙන්නේ මෙය ඉතා පහසු කාර්‍යකි මේ සදහා මෙහි ස්කෑන් පහසුකමක් ලබාදී ඇති අතර අපට අවශ්‍යවන්නා වු පාට සහිත ඕනෑම වස්තුවක් අසලට ලන්කර ස්කෑන් බටනය භාවිතා කිරීම පමනයි සිදුකළ යුත්තේ.
Color Picker">

Color Picker

අප භාවිතා කරන්නාවු සාමාණ්‍ය පින්ටරයක මෙන් මෙහිත් ඇත්තේ නැවත තින්ත(පාට) පිරවිය හැකි බට තුනක් පමණි මෙ සදහා නිමැවුන්කරුවා යොදාගෙන ඇත්තේ රතු,කොළ,නිල් යන පාට තුන පමණි එසෙනම් අප පාට නැවත පිරවිමේදී මෙම පාට වර්ග තුන පමණක් යොදා ගෙන නැවත පිරවීම සිදුකළ යුතු අතර මෙම පාට තුනෙන් ඔබට අවශ්‍යවන්නා වු ඕනෑම පාටක් ලබාගැදීමේ හැකියාවද මෙ කුඩා යන්ත්‍රයට හැකි අතර ඔබවිසින් පාට හදුන්වාදීම සිදුකරන අවස්තාවේදී color display රාමුව තුල එම හදුන්වා දෙන පාට පෙන්නුම් කරයි. මෙමගින් ඔබට නිවැරදි පාට ලැබෙන්නේද කියා ඇද බැලීමක් සිදුනොකරම බලාගත හැකිය මෙමගින් තින්ත ප්‍රමාණයක් ඉතිරි කරගැනිමට පුළුවන.
කෙසේ වෙතත් මට නම් කිව හැක්කේ ස්වාභාවික පාට යොදාගෙන සිගිරි සිතුවම් සිත්තරයට නැගුණ අතර ඒවාහී පාට සදහා යොදාගෙන ඇත්තේ ගහ,කොළ.වැල් මල් ඇට, මුල් යැයි පවසන්නේ නම් එහි සුන්දරත්වය මෙම යන්ත්‍රයට ලබාදිය හැකිද?..... ස්වාභාවික පාට අප උත්සහ කරන්නේ නම් පරිසරයෙන්ම සාදාගැනිමට හැකිවන අතර මෙවැනි යන්ත්‍ර මිළදීම් ගැනීමට යන මුදල් ඉතිරිවනු ඇත. ගමේ ගොඩේ දියමිට්ටා කොටපු අයනම් අදටත් සිත්තර අදින්නේ පරිසරයේන්ම පාට යොදාගෙනය මෙවැනි නිර්මාණවල ගැමි සුවද එනුඇත පෙරකී යන්ත්‍රයෙන් එන්නෙ ඉවසිය නොහැකි තින්ත ගදක් පමණි හාහ් හා හා හා හා තිරනය ඔබ සතුයි ඔබට මෙම යන්ත්‍රය මිළදීගැනීමට අවශ්‍යනම් ගුගල් සෙවුමක් භාවිතා කරන්න නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාවක් සමහරක්විට සොයාගැනිමට පුළුවන් වනු ඇත.


Color Picker
Color Picker

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?