Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, January 2, 2012

දහසක් කල් පවතින නව සංගත තැටිය M-Disc




CD  හා DVD  යනු පැරණි තාක්ෂණ විධික්‍රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්‍රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්‍රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්‍රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD  හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි වීමයි.


නමුත් මෙම සියලුම ගැටලු වලට විසදුමක් ලෙස බාහිර සාධක නිසා දත්ත විනාශ නොවන,එමෙන්ම පහසුවෙන් දිරා නොයන වසර 1000 පමණ කල් තබාගත හැකි නව සංගත තැටි වර්ගයක් දැන් වෙලදපොලට නිකුත් වී ඇත.මෙය නම් කර ඇත්තේ M-Disc  යනුවෙන්ය.මෙහි ප්‍රධාන විශේශත්වය වන්නේ ද්‍රව නයිට්‍රජන් මගින් හෝ උතුරන ජලය මගින් මෙම සංගත තැටියට කිසිදු හානියක් නොවීමයි..( පික්සු හැදෙයි ). එමෙන්ම වැටීමකදී හෝ සීරීමකදී ඉහත රූපයේ ඇති පරිදී විශේෂ ස්ථරයකින් මෙම සංගත තැටිය ආරාක්ෂා කිරීමයි.හැබැයි මෙම M-Disc එකක ලංකාවේ මිල නම් රුපියල් 300 ක් තමා..ඉතින් මේ කියන විදියට වසර 1000 කට රුපියල් 300 වියදම් කරන එක නම් නරකම නැ..෴

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?