Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, February 14, 2012

Facebook Hack කිරීමට සමත්වන්නන්ට මුදලින් ත්‍යාග


Facebook වෙබ් අඩවිය ලෝක වාසි සියළුම දෙනාට අභියෝගයක්‌ එල්ල කරමින් පවසා සිටින්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය hack කිරිමට සමත් වන ඕනෑම කෙනෙකුට ඒ
ලබා දෙන තොරතුරු සදහා ගෙවීමක්‌ සිදු කිරිමට facebook සමාගම සුදානම් බවය. Facebook ආයතනය තම වෙබ් අඩවියේ ආරක්‍ෂාව තර කිරීම සදහා ඩොලර් 40,000ක මුදලක්‌ වැය කර ඇති බව වාර්තාවේ. මෙම හේතුව නිසා Facebook වෙබ් අඩවිය අන්තර්ජාලය පිළිබද විද්වතුන්ට සහ විනොදය සදහා hack කරන සියල්ලන්ටම විවෘත ආරාධනාවක්‌ කරමින් මේ බව පවසා ඇති අතර facebook වෙබ් අඩවිය hack කොට තොරතුරු ලබා දෙන්නන්ට අවම වශයෙන් ඩොලර් 500ක මුදලක්‌ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?