Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, March 5, 2012

දහසක් දේ එක රහස් පින්තූරෙකින් කියන්න QR CODE




සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරුනම් අහලවත් නැතුව ඇති. මොකද මේක තවම ලංකාවේ භාවිතා වෙන්නේ නැති නිසා. මේක ටිකක් විතර Bar Code වලට සමානයි. ඒත් මේ තාක්ෂණය ඊට වඩා ගොඩක් දියුණුයි.

 

QR Code (Quick Response Code) තමයි මේ තාක්ෂණයේ නම. මේකෙන් අපිට පුලුවන් උපරිම අකුරු 4296 ක වාක්‍යයක් උනත් එක පින්තූරයකට ගන්න. ඉලක්කම් නම් 7089 ක් පුලුවන්. කොහේ හරි ඔය විදිහේ පින්තූරයක් තියෙනවනම් ඔයාලට තමන්ගේ Phone එක මාර්ගයෙන් ඒ පණිවිඩය Convert කරගන්න පුලුවන්. 

ජපානය වගේ රට වල මේ තාක්ෂණය බස් රථ හා දුම්රිය කාලසටහන් සඳහා භාවිතා වෙනවා. මොකද ලොකු පණිවිඩයක් 2cm x 2cm වගේ කුඩා කොටුවක් තුලට දාන්න පුලුවන් නිසා.


ඔය විදිහේ පණිවිඩයක් ඔයාලගේ Phone එකට Download කරගන්න පුලුවන් මේ Address ගියාම. 

http://www.i-nigma.mobi 

Phone එකෙන් ඔය Address එකට ගියාම ඔයාලගේ Phone Model එක Auto Detect වෙනවා. Download කරගන්න විතරයි තියෙන්නේ.


මමත් කරලා බැලුවා. මට තියෙන්නේ Nokia 6120/95/ 6600 ..:: හික්ස් ::.. ඒකට නම් ගින්දර වගේ වැඩ. Image එක ළඟට ලං කරාම Auto Image එක Recognize කරලා පණිවිඩය පෙන්නනවා.


මේක Test කරපු වැඩකාරයෙක් ඉන්නවනම් ඔය උඩින් තියෙන Image එක Convert කරලා කියන්නකෝ. ..:: හික්ස් ::.. 

ඔයාල කැමති පණිවිඩයක් දාලා උඩින් තියෙන වගේ Picture එකක් හදාගන්න පුලුවන් මේ Link එකෙන්.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?