Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, October 6, 2011

පියානෙණි ඔබට නිවන් සුව!!!!!!!!

මම පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ වැඩිය පෙනී සිටියේ නැහැ. ඉතාමත් හදිසියෙන් ලියන නිසා කෙටියෙන් ලියන්නම්. apple සමාගමෙ අයිතිකරු වන Steven Paul "SteveJobs (February 24, 1955 – October 5, 2011) පසු ගිය දා ඔහු අපෙන් සමු ගත්තා.ඔහු ගැන නොදන්නා අය ඇත්නම් මෙතන කොටන්න
ඔහුට අග්න්‍යාශයික පිළිකාවක් (Pancreatic Cancer) තිබුණා.ඔහු ගිය සදුදා උදේ අසනීප වෙලා රෝහල්ගත කලා. නමුත් ඔහුට ජීවිතය උරුම වෙලා තිබුනේ  බදාදා පාන්දර යාමය වනතෙක් පමණයි. ඔහුගේ දැන් කාලයක සිටම දැඩි ඉල්ලීම වෙලා තිබුනේ මියගොස් පැය කීපයක් ඇතුලත අවසන් කටයුතු සිදු කරන්නත්, දේහය වහාම වෛද්‍ය විද්‍යාලයකට බාරදෙන්නත්, කෙසේ හෝ ඒ සියල්ලම සිදු කලා. 


සත් දින්ම දානය හා බණ සිදු කිරීම මේ සතියේ අවසන් වූ වහාම මම නැවත බ්ලොග් අවකාශයට එනවා. එතෙක් සමා වෙන්න. මේ සිද්ධිය සම්බන්ධ අතුරු කථා කීපයක් ඉක්මනින් ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඊට පසුව අපේ සුපුරුදු මාතෘකා........

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?