Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Sunday, October 2, 2011

කැමති භාෂාවක් නොමිලේ පහසුවෙන් ඉගෙන ගන්න

ඔන්න අද ගෙනාවා නියම වෙබ් අඩවියක් එකෙන්  පුලුවන් ඔයා දන්න භාෂාවකින් ඔයා කැමති භාෂාවක් ඉගෙන ගන්න හරි වැඩි කතා ඔනෙ නැහැ ඉස්සෙල්ලාම පහළ ලින්ක් එක ට යන්නකො


                                මෙතන කොටන්න

ඊට පස්සෙ භාෂාව තොරන්න

ඊට පස්සෙ ඔය කැමති පාඩම් මාලාව තොරන්න

ඊට පස්සෙ ඔය කැමති විෂය තොරන්න

ඊට පස්සෙ එහි ලැබෙන දර්ශන පෙළ අද්යනය කිරිමෙන් ලෙසි යෙන් ඉගෙන ගන්න පුලුවන්


එහෙනම් මොකක් හරි ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් කරන්නකො .follow එකකුයි Like පාරක් දාලා සප් එකක් දෙන්න කො එහෙනම් අපි ගියා.... 






0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?