Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, August 16, 2011

Anonymous Hackers කියන්නෙ කවුද?





ඇනෝනිමස් කියන්න ලෝක ව්‍යාප්ත හැක කණ්ඩායමක්, මොවුන් අන්තර්ජාලය සම්බන්ද? මේ, ඒ වගේම මොවුන්ව හදුන්වන්නේ, internet gathering ලෙස, එනම් (ඉන්ටනෙට් එකතුවක්) යන්නයි, මොවුන් මේ, හැකිං කරලියට අවේ, 2010 දෙසැම්බර්, මාසයේදී ය, ඒ විකිලික්ස් වෙබ් අඩවිය, සහ ඇමරිකානු විවිද? රහස් වැඩ පිළිවෙලවල් හෙලිදරව් කිරීමෙන් අනතුරුවය. 


මේ, Anonymous කියන්නේ, ඉතා බලවත් හැකර් කණ්ඩායමක්, මොවුන් විදිස්, විවිද අවස්ථාවලදී විවිද? හැකිං ප්‍රහාල එල්ල කරනු ලැබුවා.....


ඇනොනිමස් කණ්ඩායමේ හැකිං ප්‍රහාර......

2011 ජනවාරි මස 11 දා සිට අප්‍රේල් මට 20 දක්වා.....
ඔන්ලයින් පරිගණක ක්‍රීඩා සැපයූ සෝනි ප්ලේස්ටේෂන් වෙබ් අඩවියට දසවෙනි වතාවටත් හැකර් ප්‍රහාර දියත් කලා, ඒ නිසා සිදුවු පාඩුව කෝටි 1800 කි.

මැයි 19 - නාසා ආයතනය

මැයි 24 - ජපානනේ සෝටි මියුසික් ආයතනය

මැයි 27 - ඇමරිකාවේ ලොක්හීඩ් මාටින් ආරක්ෂක ආයතනය

මැයි 29 - හොන්ඩෝ කැනඩා ආයතනයට පිවිස වාර්ථා 283000 ක් සොරා ගත්තේය.

ජූනි 9 - ඉරාන රජයේ ඉ-මේල් ලිපින 10000ක් සොරා ගත්තේය.

ජූනි 3 - සෝනි සමාගමේ යුරෝපා දත්ත ගබඩාවට පිවිසුණි.

ජූනි 5 - සෝනි සමාගමේ ම රුසියානු දත්ත ගබඩාවට පිනිසුනි.

ජූලි 15 - ඇමරියානූ ඇණ්ඩුවේ ආරක්ෂක උපදේෂක සමාගමක් වන බුස් ඇලන් හැමිල්ටන් ආයතනයෙන් පාර්වර්ඩ් සහිත ඉ-මේල් ලිපින 90000 ක් සොරා ගත්තේය. දැන් ඒවා ෆයිල් ෂෙයාරින් වෙබ් අඩති තුල ප්‍රසිද්ධ කොට ඇත.

ජූලි 14 - ඇමරිකානු රජයට ඉතා පක්ෂපාතී කෘෂිකාර්මික බයෝතාක්ෂන ආයතනයක් වෙන මොන්සැන්ඩෝ සමාගමට ප්‍රහාර එන්න කලේය....

මේ තමයි මොවුන් විසින් වැඩ පෙන්වූ අවස්ථා......ඒ වගේම

මෙම කණ්ඩායම, විසින් ගයිඩෝ ෆේකිස් වෙස් මූන පැලද සිටිමට වීශේෂත්වයකි.....

මට අද ෆේස්බුක් තුලම මෙම ගයිඩෝ ෆේකිස් වෙන්මූන පැලද සිටින අයෙක් ලැබුනා......

හේ හේ, බව වෙන්න එපා......එනා, Anonymous නෙවෙයි.....:D

ඔයාලා දන්නවා ඇතිනේ, මේ Anonymous වලට අමතරව තවත් හැකිං කණ්ඩායමක් සිටිනවා කියලා, ඒ තමයි ලූල් සෙක්......ඒක තමයි දැන් ගොඩක්ම බය.....මොකද? දැන් එකමුතුවත් තියෙන්නේ, ඒ වගේම මේ කණ්ඩායම් දෙකටම, තව තවත් පොඩි පොඩි හැකිං සමාජ තොරතුරු සපයනවා......

දැන් තියෙන ප්‍රශ්ණය.....ෆේසුබුක් අභියෝගය......හැබැයි, මොවුන්ට මෙය කළ නොහැකි කටයුත්තකුත් නොව, ඒ මන්ද? දැන් මේ හැකිං සමාජ ප්‍රභලයි, හැබැයි මාක් නිකන් ඉන්නෙත් නෑ.....මේකට එයා විවිද දෑ......ෆේසුබුක් තුල සිදුකරනා, අද පේනවා ඇතිනේ, මේ ෆේස්බුක් එකේ ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා, මේ වාත් ඔහුගේ, ආරක්ෂිත ක්‍රියාමාර්ග වන්න පුළුවන්.......තව ටිකක් ලියන්නම් අතත් රිදෙනවා වගේ....
 බ්‍රිතාන්‍යෙය් ඉහලම පොසිස් ආයතනය වන SOCA ආයතනයට පසුගිය ජූනි මස 20 වැනිදා, හැකිං ප්‍රහාරයක් දියත් කලා, ඒ ලූල් සෙක් හා ඇනෝනිමස් කණ්ඩායම් දෙකේ ඉකතුවනි.

3 ප්‍රතිචර:

  1. එල නේ. පිස්සු පි කුඩු.. අපිත් එකක් හදමුද? කාටද වැඩ පෙන්නන්නේ. අපි ෆෙස්බුක් එකවුන්ට් හැක් කරමු.. අපිට පුලුවන් එච්චරනේ. එකල්ලකියමු අපි හැකර්ල කියල. එතකොට අපි තමා ලෙකෙටම ඉන්න වැඩ්ඩො...

    ReplyDelete
  2. ඈ බොල.. බොට අපි ගැනම ලියන්න මාර හයියක්නේ තියෙන්නේ.. තැන්කුයි ඈ...

    ReplyDelete
  3. ස්තුති. මොකද මමත් ඇනෝනිමස් හැකර් කෙනෙක් නෙ

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?