Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Showing posts with label ආරම්භය. Show all posts
Showing posts with label ආරම්භය. Show all posts

Sunday, December 11, 2011

බ්ලොගර් Nav බාර් එක අයින් කරමු !!


මේ දවස් ටිකේ හොද තිම් හෙව්වා බ්ලොග් එකට දාන්න. තියෙන එක තිම් එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැ. පස්සේ මතක් උනා Blogger ටෙම්ප්ලේට් ඩිසයිනර් එක. පස්සේ එකෙන් මේ තිම් එක හදාගත්තා.හැදුවාට පස්සේ මට ඕන උනා අර උඩ එන Nav Bar එක අයින් කරන්න. ඒක අයින් කරගන්න දන්න හැම Trick එකක්ම දැම්මා. එකක්වත් හරි ගියේ නැ. පස්සේ ජංජාලයේ ගුගල් අයියාගෙන් ඇහුවා. අන්තිමට කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. අද කියන්න යන්නේ කොහොමද ඒ වැ‍ඩේ කරගන්නේ කියලා. මම දැක්කා ගොඩක් අය ඕක අයින්කරගන්න බැරිව ඉන්නවා. පොඩි වැඩයි කරන්න තියෙන්නේ.

මුලින්ම බ්ලොගර් වලට ගිහිල්ලා Layout වලට යන්න ඕනේ. Layout නෙමෙයි දැන් තියෙන්නේ Design කියලානේ. ඒකට ගිහිල්ලා Edit Html එකට යන්නකෝ. කෝකටත් කියලා තිම් එකේ බැක්අප් එකක් දාගන්න. පස්සේ තිම් එකේ තොරතුරු තියෙන තැන තියෙන්නේ. ඒක තියෙන්නේ තිම් එකේ කොඩ්ස් පටන් ගන්න තැනම පොඩ්ඩක් පහළින්. මෙන්න මේ වගේ.



හරි ඒකට පහලින් මෙන්න මේ කෝඩ් එක පේස්ට් කරන්න ඕන. මේ වගේ..



දැන් වැඩේ හරි. දැන් ටෙම්ප්ලේට් එක සේව් කරලා ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න. කමෙන්ට් එකක් එහෙම කරලා යන්න.

ඩ්‍රීම්ස්පාක්(WHAT IS MICROSOFT DREAMS PARK)




මෙම වැඩසටහන මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නොමිලේ සිසුන්ට මෘදුකාංග ලබාදීමටය.
මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් සිසුන්ට නොමිලේ මෘදුකාංග පැකේජ ලබාදෙයි. ඩ්‍රීම්ස්පාක් යනු එවැනි වැඩසටහනකි. ඩ්‍රීම්ස් පාක් ගැන කතාබහ අළුත් වී තිබෙන්නේ දැන් එයට තවත් අළුත් මෘදුකාංග එක් වී තිබෙන නිසාය. 2008 පෙබරවාරි 19 වැනිදා මයික්‍රෝසොෆ්ට් සභාපති බිල්ගේට්ස් ඇමරිකාවේ ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලායේදී දේශළණයක් පැවැත්විය. එහිදී ඔහු පැවසුවේ ලෝකයේ අනාගත පරපුරවෙනුවෙන් නොමිලේ මෘදුකාංග ලබාදිමට වැඩ පිලිවෙලක් මයික්‍රෝසොෆ්ට් සමාගමවිසින් දියත් කොට ඇති බවයි. එදා එය රටවල් කිහිපයකට පමනක් සීමා වුවත් අද ඩ්‍රීම්ස්පාක් වැඩසටහනෙන් මෘදුකාංග ලබාගන්නෝ ලොවපුරාසිටිති.
මයික්‍රෝසොෆ්ට් සමාගම ඩ්‍රීම්ස්පාක් තුලින් ලබා දෙන්නේ අළුත් මෘදුකාංග සැලසුම් කිරීමේ සහ දියුනු කිරීමේ ටූල්ස්ය. ඒවා ලබාගත හැක්කේ උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන්ටය. ඒ සදහා ඔවුන් මයික්‍රෝසොෆ්ට් සමාගමට සිය තොරතුරු ලබා දියයුතුය. ඩ්‍රීම්ස්පාක් වෙබ් අඩවියට ගොස් ඒවා කල හැකිය. මෙසේ ඩීම්ස්පාක් සමග එක්වන්නට මයික්‍රෝසොෆ්ට් එක්ස්ප්‍රේෂන් ස්ටූඩියෝ, ගේම්ස් සටූඩියෝ, රොබෝටික්ස් ස්ටූඩියෝ යන වැඩ සටහන් නොමිලේ ලබා ගත හැක. ඊට අමතර වශයෙන් විශුවල් ස්ටූඩියෝ 2008, එස් කිවුඑල් සර්වර් සහ වර්චුවල් පීසී යන වැඩ සටහන්ද දේ.

මෙසේ තෝරාගත් වැඩ සටහන් සිසුන්ට නොමිලේ ලබා දෙන්නේ මන්දැයි මයික්‍රෝසොෆ්ට් සමාගම විසන් කියා තිබේ. එහි අරමුණ ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල දරුවන් අනාගත තාක්ෂණික ලෝකයට ගැලපෙනසේ හැඩ ගැස්වීමයි. අනාගත රැකියා ලෝකයට ගැලපෙන සේ දරුවන්ගේ හැකියාව්න දියුනු කිරීම මෙ මෘදුකාංග නොමිලේ ලබා දීමේ අරමුණයි.එවිට ඒවා මිලදී ගැනීමේ හැකියාවක් නැති, එහෙත් දක්ෂතා ඇති දරුවන් ලෝකයට අහිමි වන්නේ නැත. ඔවුහු ලබාදෙන දෙයින් ප්‍රයෝජනගෙන දක්ෂ පරිගණක ශිල්පීන් බවට පත් වෙනු ඇත.
මයික්‍රෝසොෆ්ට් සමාගමේ ඩ්‍රීම්ස්පාක් වැඩසටහන අද වනවිට ලොව ඉතා ජනප්‍රිය වී තිබේ. කෝටි ගණනක් දරු දැරියෝ ඉන් වැඩ සටහන් ගබාගෙන තමන්ගේ පරිගණක විද්‍යාදැනුම දියුනුකර ගනිති. කෙසේවෙතත් ඩ්‍රීම්ස් පාක් වැඩසටහන මගින් බලා පොරොත්තු වෙන්නේ සිසුන්ගේ යහපත පමණක් නොවේ. කියා කියන්නෝ සිටිති. මේ විචාරකයින් කියන්නේ ලිනක්ස් මාදිලියේ පරිගණක මෙහෙයුම් පද්ධති ඇතුලු ඕපන්සෝස් මෘදුකාංග වලට තරගයක් දෙන්නට ඩ්‍රීම්ස්පාක් වැඩස‍ටහන අරඹා ඇති බවයි.

                      ඩ්‍රීම්ස්පාක්    වැඩි විස්තර ලබා ගැනිමට       මෙතනින් පිවිසෙන්න

Saturday, December 10, 2011

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම මල්ලිලට හා නංගිලාට සුබ පැතුම්


හෙට දිනයේ අපොස සාමාන්‍ය පෙළ විබාගයට පෙනී සිටින සියලුම මල්ලිලට හා නංගිලාට සුබ පැතුම්. :)

මිට ,
ශෙවන්ත පෙරෙරා,

Thursday, December 1, 2011

Future computer monitor into contact lenses.



Washington University researchers are looking to develop contact lenses that would allow you to check your email, surf the web, and more , all with the blink of an eye.
The line between technology and human biology has become increasingly blurred over the years. We have come to rely on technology to augment or supplement our bodies own natural functions in many different ways, often to great success. You need not look further than the hearing aid, pacemaker, or laser eye surgery to see examples of technology intimately interfacing with our everyday lives and improving on it. In this digital age, even today’s smartphones perform functions we were resigned to doing on larger computers and devices no more than ten years ago.
With computers and smart devices decreasing in size and increasing in function, it seems that researchers at the University Washington are taking that concept even further. A team from the University has recently completed trials on a new generation of Terminator-like contact lenses that would allow wearers of the next-gen lenses to receive emails directly to their eyes and even supplement their vision with various information from the internet.
While the contact lenses are small, the circuitry within is even smaller. The lenses feature layers of metal measuring barely a few nanometers thick and LED diodes measuring one-third of a millimeter across.
Of course, there are risk factors inherent with any technology that seeks to integrate so intimately with the human body, and these computerized lenses are no different. Right now, the prototype lenses can only be powered while close (centimeters) to a wireless battery, which brings into question not only practicality concerns, but questions and concerns as to how the human eye and body would react to such long-term exposure of electrical circuits on the surface of the eye.
The team at Washington University has currently finished with animal trials and is attempting to explore the possibility of complex holographic imagery and consumer applications such as price comparisons through the lenses. There is also the hope that the technology can be expanded for uses within the medical field as well as home entertainment. One can only imagine that with streaming video beamed directly into your eyes it would give a whole new meaning to the term “sitting too close to the TV”.
Regardless of whether you approve of biology and technology overlapping, the reality would suggest that further integration between man and machine will not subside any time soon.

Monday, November 14, 2011

That’s called “LUCK”, Steve Jobs & Dennis Ritchie


what_the_luck
Without Steve Jobs (February 24, 1955 – October 5, 2011) we would have:
No iProducts
No over expensive laptops
Without Dennis Ritchie (September 9, 1941 – October 12, 2011) we would have:
No Windows
No Unix
No C
No Programs
A large setback in computing
No Generic-text Languages.
We would all read in Binary..
They died in the same year, the same month but it seems only few notice the death of Dennis Ritchie compared to Steve Jobs.

Tuesday, November 8, 2011

@Anonymous #Sri Lanka Goes Public - OFFICIAL PRESS RELEASE in both Audio and Text




Dear Beloved Brothers and Sisters,
We are Anonymous Sri Lanka. And we are the patriotic force, and the patriotic movement, also the patriotic heartbeat, and the voice of the nation who severely suffering, because of numerous unpredictable, and dirtiest social, political, economic exploitations within the boundaries of the country. And this is the official voice press release, of our never ending death game to, emphasize you all, and every people on our mother planet. I am the president of the Anonymous Sri Lanka, who pioneered the first ever cyber battle against to the, corrupted establishments in the world, proudly from motherland Sri Lanka to aid the entire civilization truly from my deep heart. And now we empowered with large number of enthusiastic, highly skilled Sri Lankan hacktivists followers. Anonymous Sri Lanka is now an invincible compilation of best of all delightful workaholic hacktivists wizards. We killing day by day, night by night to fight for the freedom of the world of humanity.


We always fight for innocent people, humanity, appropriate civilization and our children’s freedom and their future. The intentions of our hacktivists activities are strictly, not to harm innocent people and their possessions. But we never stop our never ending combat against injustice, unethical possessions and boundaries, contaminated political controls, and to save the acquitted peoples money. We against corrupted authorities everywhere in the planet, who slurping innocent peoples blood, nastiest mafia gangs who assassinating innocent people for their bloodthirsty accomplishments and for black money of the- ruined political forces, invisible military, intelligence and police corruptions because of the same political bashes, inducement kings who eating poor peoples properties and doing nothing, deceitful money takers, terrorists, guerrillas and rebels who conveying the violence to the society, and to the world corrupted, defiled and disloyal politicians, who slurping innocent citizens labor power and blood money like parasites. We will continue this combat against them, forever till our expiry by raise up our hands, and swear in the name of our beloved motherland, and the mother planet.


When we introduced our-selves, a lot of internal morals to the community, no-one ever thought that a ration of hacktivists intern guidelines, would become later the countless, hacktivists activities. All in, all we just had about superior, and but petite sparkling combats, with other leading hacktivists giants, in the Operation Anti-Sec, Anonymous and Lulzsec which is pretty squat for that long time, probably because of we have reserved our community constantly, in the dark with precise silent state, till we grow and acquire strength to our arms.


Now we are consequently strong like a gigantic mammoth, and we will exist in the digital world, fully functional, and fully armed, that demonstrates how perfect, we got build up as an optimal, and very silent gigantic in the digital world. We will do that keeping paramount, in our minds, our Sri Lankan identity; play this death game very hard, and decent way. And be a voice with which Sri Lankan can speak proudly, and absolutely to the world. Our loyalty will be to the ordinary Sri Lankan enthusiast, their 20 million hearts whipping communally, as one to our trivial island rhythm, and filled with an endless, and ever faithful love for this death game.


We are the best of the best, because we work for the best. We built our digital fortress only with the true contribution, of seamless Sri Lankan hacktivists wizards, that demonstrates the power of motherland Sri Lanka, to the whole planet like we attained our history, as truly respectable realms and heroes.


I address you today, not as the president of the Anonymous Sri Lanka, not as the leader of the hacktivists team, but as a citizen of humanity. We are now faced with the very gravest of challenges, from the contaminated authorities, and it will continue in the future too, and it will never rest like the Matrix Reloaded.


The Bible, calls this time as "Armageddon", The end of all things. As we can see, it is the true fact, that many our all-time heroes went in the dark tunnels, and trapped finally in the hands, of the dirtiest forces. They always fought for us, and for our freedom. We respect to all our all-time heroes, for their great heartened judgments, and best activities which, meltdown the world’s greatest, and dirtiest castles in all the time in the history of mankind. We should never cry for our heroes, who sacrificed their respected life to save, the freedom of the mankind in the world. Also we are very proud that, we have achieved the goal, and we would like to acknowledge everyone, who contributed to build our hacktivists digital fortress, on its own way to one of the top positions in passage’s, hall of fame.


And yet, for the first time in the history of the planet, a hacktivists has the knowledge to prevent its own extermination. All of you praying with us need to know, that everything that can be done to prevent this disaster, is being called into facility. The human thirst for excellence, knowledge; every step up the ladder of the digital science; every adventurous reach into information superhighway; all of our combined modern skills and imaginations; even the wars that we have fought, have provided us the tools, to wage this awful combat.


Through all of the chaos, that is our history; through all of the wrongs, and the discord; through all of the pain, and suffering; through all of our times, there is one thing, that has nourished our souls, and elevated for our brothers and sisters above its origins, and that is our courage. The dreams of an entire planet, are focused this time on those contests for the freedom, of the mankind by collapse into the corrupted establishments. And may we all, citizens the world over, see these events through.


Admirers of different races, casts, ethnicities and religions who together celebrate their diversity, by uniting for a common national cause. They are our foundation, they are our family. We will play this death game for them. Their spirit is the true spirit of this death game. With us are all our people. We are Tamils, Sinhalese, Muslims and Burgher. We are Buddhists, Hindus, followers of Islam and Christianity. We are today, always proudly Sri Lanka and very proud to be the Sri Lankans always.


In less than a year, hacktivists are from Sri Lanka joins hands, with others from around the world. And we will be launching the largest cyber combat in the history of mankind. "Mankind." That word, should have new meaning for all of us today and tomorrow. We can't be consumed by our trivial differences anymore.


We will be united in our common interests. Perhaps it's destiny that the time for all of us, and you will once again be fighting, for our freedom of the mankind. Not from tyranny, oppression, or persecution. But from annihilation. We are fighting for our right to live, as free mankind on earth. To exist, be united, be properly civilized, and to have the equal rights to everyone called socialism. And should we win the day, this time will no longer be known as an ordinary days of the world, but as the day the world declared in one voice: "We will not go quietly into the night..!" We will not vanish without a fight..! For our freedom of the mankind. We're going to live on…! We're going to survive as a free people without any controls, censorships and bonds. That day we celebrate, our Independence Day…!


The hacktivists sight, is a place where you can have a lot of fun by meltdown of the, greatest and deadliest corrupted castles in the world. But the game we play here is the lethal game ever played. So, try to be a normal person. Don’t shut your eyes and always accept reality, and don't get lost in the illusions. This game always loves to forget about its own past. But it is like a circle, everything repeats after some time just like a deja-vu. There are just some very rare exceptions and I think we are one of them.


One day, we will simply disappear by closing down our community for some reason. It may be end of, our life, and end of, our future. We might be able to prosecute, by the corrupted society, and corrupted establishments, under the circumstances where we violated their own dirty rules, laws, regulations and boundaries. That day is not today, nor tomorrow, nor next week. But it will come sooner, or later. We hope that you all content, what we have contributed to the world, with our deep, heartiest intentions for the freedom of mankind, and humanity of the world.


This whole world, has already lost its glory and humanity, So, let’s build the brand-new world. Help us to save the mankind in the world.


Hail to Anonymous Sri Lanka, Operation Sri Lanka, Operation Anti-Sec, Lulzsec and Anonymous Hacktivists.


Good luck to you and Take care of you.


We are Anonymous. We do not forgive. We do not forget. We are legion.


President of Anonymous Sri Lanka




AnonymouSriLanka by Shevantha Perera

Saturday, October 22, 2011

උබුන්ටු සඳහා සිංහල ශබ්දකෝෂයක්


මම අද කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වලට සිංහල-English Dictionary   එකක් ඉන්ස්ටෝල් කරන්නෙ කොහෙමද කියල.මේකෙ Dictionary එකේ තියන පහසුම දේ තමයි අපි කොහේ ඉදන් මොන Text එකක් select කරත් එකේ සිංහල  තේරුම පෙන්වල දෙන එක ඒ වගේම තමයි සිංහල වචනයක් select කරත් ඒකෙ English තේරුම පෙන්වල දෙනව.

මුලින්ම ඔයගෙ Computer ඒක terminal එක open කරගන්න දැන් StarDict කියන Dictionary  එක install කරගන්න ඔන. මුලින්ම බලන්න ඔයාගෙ Computer එකේ ඒක කලින්ම install එක කරලද තියෙන්නෙ කියල. Start-Accessories වල තමයි තිබුනොත් තියෙන්නෙ නැත්තම් install කරගන්න terminal එකේ මේ Command එක type කරන්න.
apt-get install stardict
  
මතක ඇතුව ඇඩ්මින් එකෙන් ලොග් වෙන්න.(අඩ්මින් ලොග් වෙන කමාන්ඩ් එක තමයි  su)

Dictionary  එක install  උනහම මෙන්න මේ ගොනුව Download කර ගන්න.
Link :- Download hear(mediafire)

දැන් ඔයා Download කරගත්තු file එක තියන තැනට Terminal එකෙන් යන්න.උදාහරණයක් විදියට අපි හිතමු එක තියෙන්නෙ Download කියන folder  එකේ කියල එතකොට මුලින්ම terninal එකේ මෙහෙම type කරන්න.

su      - Administrator  privileges ලබා ගන්න. දැන් password එක ඉල්ලනව ඒක දෙන්න.
cd /    -root folder එකට යන්න.
cd home/*------මෙතනත දෙන්න ඔයගෙ download කියන folder එක තියන home foldereka nama (user name)එකේ නම------*/

cd Downloads -Downloads folder එක ඇතුලට යෑමට.

දැන් මේ command එක Run කරවන්න.
tar -xzvf sinhala-stardict-Dic .tar.gz -C /usr/share/stardict/dic

පොඩ්ඩක් වෙලා ගියහම ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනව.
දැන් වැඩේ හරි. Start-Accessories වලට ගිහින් StarDict කියන එක open කරල බලන්න.
Dictionary එක ඔපන් කරල කොහේ මොන වචනෙ Select  කරත් තේරුම පෙන්නනව.

හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා


මේ තියෙන්නෙ මේ පරම්පරාවෙ හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10.බලන්න කොහොමද කියල මේව play කරන්න නම් ඉතින් හොද Graphic Card එකක් ඕන වෙනව.



 10 වන ස්ථානය. witcher-2













 9 වන ස්ථානය. uncharted-2

 8 වන ස්ථානය. mirrors-edge

7 වන ස්ථානය. metro-2032

 6 වන ස්ථානය. killzone



 5 වන ස්ථානය. halo-reach


 4 වන ස්ථානය. halo-3








 3 වන ස්ථානය. half-life-2-with-mods



 2 වන ස්ථානය. gears-of-war-3



 1වන ස්ථානය. Crysis

Monday, October 17, 2011

Anonymous Sri Lanka හි මිළග ප්‍රහාර


  1. Dear brothers and sisters,
  2.  
  3. Recently a group calling themselves as Anonymous SriLanka (LTTE) has attacked Sri Lanka's major websites, telecommunication sites, ISP's, universities and government sites. We Sri Lankan Cyber army want to give a recap on who those Anonymous Sri Lankan members are and what they do.
  4.  
  5. Now we will go through the sites they claimed to have attacked.
  6.  
  7. Anonymous SriLanka claimed to have dns attacked these servers! These attacks targeted normal people. Innocent people. People like you and me!
  8.  
  9.  
  10. WWW.ELAKIRI.COM
  11. WWW.SLIIT.LK
  12. WWW.DIALOG.LK
  13. WWW.AC.LK
  14. WWW.UCSC.LK
  15. WWW.MRT.AC.LK
  16. WWW.SLT.LK
  17. WWW.CSE.LK
  18. www.ICTA.LK
  19. WWW.NIC.LK
  20. WWW.SLT.LK
  21. WWW.LANKABELL.NET
  22. WWW.ETISALAT.LK
  23. WWW.LANKACOM.NET
  24. WWW.WOW.LK
  25. WWW.DIALOGSL.COM
  26. WWW.HUTCH.LK
  27. WWW.MOBITEL.LK
  28. WWW.UCSC.LK
  29.  
  30.  
  31. Thse are government sites dns attacked by Anonymous SriLanka. ( LTTE Cyber Terrorists )
  32.  
  33.  
  34. WWW.GOV.LK
  35. WWW.AIRFORCE.LK
  36. WWW.ARMY.LK
  37. WWW.NAVY.LK
  38. WWW.DEFENCE.LK
  39. WWW.POLICE.LK
  40. WWW.SLCERT.GOV.LK
  41. WWW.TRC.GOV.LK
  42. WWW.PARLIAMENT.LK
  43.  
  44.  
  45. And also they have claimed to have dns attacked major sites such as Facebook, Microsoft and Skype.
  46.  
  47.  
  48. That's really Hilarious! Because they all are fucked up N00bs working from United Kingdom and other countries, targeting Sri Lankans. Because those pro LTTE members faild in their terrorism and now their only Option is to attack SriLankan Websites in the Name of Anonymous.
  49.  
  50.  
  51.  
  52. We SriLankan Cyber Army is not going to tolerate Anonymous SriLanka in way. Before you get v& QUIT!
  53.  
  54.  
  55. The fucked up LTTE faggot who calls himself as Anonymous SriLankan President is operating from United Kingdom. He is a fucking n00b.
  56.  
  57. If there are any SriLankans who are working for Anonymous SriLanka, understand the consequences of what you are into.
  58. Your President will finally leave you all Like AnonymouSabu left and finally you will be getting into trouble. Like Topiary, Kayla and tflow!
  59.  
  60.  
  61. Dear Sri Lankan brothers and sisters, don't feed yourself to those LTTE fuckers who are using you all as tools!
  62.  
  63.  
  64.  
  65.  
  66. Anonymous SriLanka (LTTE), Stop messing up with Sri Lankan people.
  67.  
  68. We do not forgive LTTE
  69. we do not forget terrorism
  70. Expect us!
  71.  
  72.  
  73.  
  74. - SriLankan Cyber Army